ගොඩක් හොද පැති තියෙනවා ,
මස් , කිරි, චීස් වගේ මෙහෙ මිල අධික දේවල් ලාබෙටම තියෙනවා
බඩුමිල ගොඩක්ම අඩුයි
එළවලු පලතුරු variation එක වැඩියි
උබ දිල්ලි වගේ පැත්තක ඉන්නවනම් ගෙදරටම ඇවිල්ල දවස් 7 ටම උයල දෙන ගනු ඉන්නවා මාසෙටම 1000 කට අඩුවෙන් යයි
රෙදි හෝදන්නත් ඒවගේ කට්ටිය ඉන්නවා