කැහි ගෑනි ද හොටු ගෑනි ද?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    ගොඩක් හොද පැති තියෙනවා ,
    මස් , කිරි, චීස් වගේ මෙහෙ මිල අධික දේවල් ලාබෙටම තියෙනවා
    බඩුමිල ගොඩක්ම අඩුයි
    එළවලු පලතුරු variation එක වැඩියි
    උබ දිල්ලි වගේ පැත්තක ඉන්නවනම් ගෙදරටම ඇවිල්ල දවස් 7 ටම උයල දෙන ගනු ඉන්නවා මාසෙටම 1000 කට අඩුවෙන් යයි
    රෙදි හෝදන්නත් ඒවගේ කට්ටිය ඉන්නවා
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93

    දිල්ලිය ගූ ගොඩක් නෙ බන්. ඔක්සිජන් බාර් එහෙමත් දාන්න වෙලා නේද තියෙන්නෙ අපිරිසිදු වාතය නිසා.

    හිලී ඒරියා වල තත්වය කොහොම ද මචං. ගම්බද පැති එහෙම?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    දිල්ලිය ගූ ගොඩක් නෙ බන්. ඔක්සිජන් බාර් එහෙමත් දාන්න වෙලා නේද තියෙන්නෙ අපිරිසිදු වාතය නිසා.

    හිලී ඒරියා වල තත්වය කොහොම ද මචං. ගම්බද පැති එහෙම?
    Internet thiyena honda pathi walata yanna ona, ewa ඕන taram , ati ewage pollution ne

    Indian Internet patta cheep
    ------ Post added on Sep 29, 2021 at 6:59 AM
     
    උඹ ඉදලා තියෙනවා ද? විස්තර කියන්නකො මචන්.
    සිංහ දැනුම චැනල් එකේ දැක්ක ආදරේ කරනවා කියන්නෙ අපරාධයක් ගානට සලකලා ළමයි මරන අම්මල තාත්තල එහෙමත් ඉන්නවාලු. ඒ වගේ ගූ කේස් උන් ඉන්නෙ මොන පැති වල ද? සාමාන්‍යයෙන් ඉන්දියාවෙ දී ජාති වාදෙ ආගම් වාදෙ වගේ සීන් තියෙනවා ද?

    මචං පඩි එහෙම අඩු ඇති නේද ලංකාවට වඩා? සාමාන්‍යයෙන් රස්සාවක් සෙට් කරගන්න ප්‍රොසෙස් එක මොන වගේ ද?
    ------ Post added on Sep 29, 2021 at 7:05 AM
     
    Third class ewun gawa ne oya kuppa wada thiyenne, anika api Indian genu ganne නැනේ, indiawe loku pitara company ona taram tiye , apita idam labeta aran wawanna puluwanne, job gena tawa hoyala balanna
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    un hena amuthui bn. sinhalunta wada kuhakai. man wada karala tiyenwa :yes:
    මචන් ඔය ඔන්ලයින් ජොබ් වල කොහොමත් සිංහලු උණත් කුහකයි නෙ. ලංකාවෙත් එහෙම තමයි. එකාට එකා කපන්න බලන්නෙ.

    kavda kiyanne amaru na kiyala ! habayi ithin ara film vala pennava vage gamaka chandiyage duvage bellata ara male dammanm goda neda?
    උගෙන් මැරුම් කාලා ඉන්දියාවෙ වැලලෙන්න වෙන්නෙ ඕව කරොත් නම්😂
    ------ Post added on Sep 29, 2021 at 7:24 AM
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    මචන් ඔය ඔන්ලයින් ජොබ් වල කොහොමත් සිංහලු උණත් කුහකයි නෙ. ලංකාවෙත් එහෙම තමයි. එකාට එකා කපන්න බලන්නෙ.
    ow bn. e unata mun henama kuhakai bn. apita ekak kiyala meeting wala tawa ekak kiyanwa. unta kela wenwa wage terunoth kelinma pawala denwa. api dana PM unath api kiwwa widiyata un type karan na. kelinma copy paste karanwa group wala. redi na. sinhalu nta wada ate durin asraya karapn okunwa.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ow bn. e unata mun henama kuhakai bn. apita ekak kiyala meeting wala tawa ekak kiyanwa. unta kela wenwa wage terunoth kelinma pawala denwa. api dana PM unath api kiwwa widiyata un type karan na. kelinma copy paste karanwa group wala. redi na. sinhalu nta wada ate durin asraya karapn okunwa.
    😲😲😲😲😲😲

    උබ නම් හොද පරිප්පු කාල තියෙන වගයි නේද මචන් 😕😕 තව කියපන්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කෑම ජාති අනන් මනන් නම් පට්ට අඩුයී. ලන්කාවට සාපෙක්ශව වියදම් පට්ට අඩුයි.
    පාරෙ යන උන් මුනවත් බලන්නේ/ හිනාවක් ඇත්ටෙම නැ. රොබොලාවගේ.
    ජොබ් නම් තියනවා පිට උන් ගන්නවද?
    මනුස්සකම අඩුයී සාපේක්ශව
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    948
    113
    හිතන තරම් සුන්දරවෙය් කියල කියන්න අමාරුයි.
    ඉන්දියාවේ උන්ටත් රස්සාවල් නැතුව ඉන්න එකේ, උන් අපිට රස්සවල් දේවිද නිතියානුකුලව කරන්න. මම දන්න තරමින් නම් වර්ක් පර්මිට් ගන්න එක ලේසි නෑ. පුලුවන් ක්‍රමයක් තියනවනම් බලන්න.

    ජීවන වියදම නම් පට්ට අඩුයි. අලුත් එලවලු, පළතුරු පට්ට ලාබයි. දෙළුම් 1 කිලෝග්‍රෑම් ලංකාවේ සල්ලිවලින් 250 වගේ. ඉතින් හිතාගන්න පුලුවන් නේද?
    පිටිකිරි නෑ නෙමෙයි අඩුයි, දියර කිරි සුලබයි මිල සෑහෙන්න අඩු, කිරි ආශ්‍රිත නිශ්පාදන ඔක්කොම පට්ට ලාබයි.

    බස් නම් ලංකාවට වඩාඅවුල් වගේ. ලේලන්ඩ් බස්වල නම් ගිහින් නෑ. දැක්ක විදියට ලංකාවේ බස් වගේම තමා. මෙට්රො රේල් කෝච්චි තියනව (ජපනා අපිට දෙන්න හැදුව ලයිට් රේල් වගේ, මුන් කෙලවපු එක ) නගර සීමාඇතුලෙ යන්න, ඒක හොදයි ලාබයි, විනාඩි 10න් 10ට වගේ කෝච්චි තියනව.

    පරිසර දූශනය නම් හැමතැනම, පිරිසිදුකම අඩුයි. නගරේ ප්‍රධාන පාරක ඉදල කිලෝමීටර 4 -5 ඇතුලට යනකොට හද්ද ගොඩේ. පත සයිස් හරක් පාර පුරාම, උනුත් පාරෙම ජරා කරනව, මිනිස්සුත් ඒකම කරනව.
    මන් දන්නෙ මුම්බායි සහ බැංගලෝර් ගැන විතරයි. දැකපුව කිව්වෙ.
    සමස්ථයක් විදියට ගත්තම, වස විස නැතිව හොදට කාල ඉන්න පුලුවන්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Internet thiyena honda pathi walata yanna ona, ewa ඕන taram , ati ewage pollution ne

    Indian Internet patta cheep
    ------ Post added on Sep 29, 2021 at 6:59 AM
    Pissuda bung, mage team eke kenek innawa India Andra pradesh wala.. e yakata hamadama connectivity prashna.. Power prashna.. epaa wenawa.. Andra wala oya wage num anith pathi gana kathakarala wadak naa.. Anika unge cities ganna deyak naa..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ගොං හුත්තිගෙ පුතෝ අපි ඉගෙන ගෙන ඉවර වෙලා බිස්නස්වලට ඉන්වෙස්ට් කරන කාලෙ. 😂
    ම්ම්හ් කැම්රිම ඉම්වෙම්ස්ටර් දැන් ඉන්දියාවට යන්නත් හදනව 😂😹 හැබැයි තාම A/L කරනව. හානෙ හානෙ ඉන්වෙස්ටර් මහත්මයො මේ රට සුදුසු නැතිද ඔබතුමාට 😹😹
     
    • Haha
    Reactions: Master malli

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    උඹ ඉදලා තියෙනවා ද? විස්තර කියන්නකො මචන්.
    සිංහ දැනුම චැනල් එකේ දැක්ක ආදරේ කරනවා කියන්නෙ අපරාධයක් ගානට සලකලා ළමයි මරන අම්මල තාත්තල එහෙමත් ඉන්නවාලු. ඒ වගේ ගූ කේස් උන් ඉන්නෙ මොන පැති වල ද? සාමාන්‍යයෙන් ඉන්දියාවෙ දී ජාති වාදෙ ආගම් වාදෙ වගේ සීන් තියෙනවා ද?

    මචං පඩි එහෙම අඩු ඇති නේද ලංකාවට වඩා? සාමාන්‍යයෙන් රස්සාවක් සෙට් කරගන්න ප්‍රොසෙස් එක මොන වගේ ද?
    ------ Post added on Sep 29, 2021 at 7:05 AM
    එකනම් දන්නේ නෑ බං
    හැබැයි මට තේරිච්ච දෙයක් තමයි එහෙ ඉන්න ජනගහනය අනුව පොඩි pohne shop එකක් කරත් පවුලක් ජිවත් කරගන්න පුළුවන්
    එත් මම කියන්නම් ඉන්දියාව කියන්නෙත් ලංකාව තමයි මිනිස්සු හරිම ගෝත්‍රිකයි
    උබට හොදට සල්ලි තියෙනවනම් රජෙක් වගේ ඉන්න පුළුවන්

    දිල්ලිය ගූ ගොඩක් නෙ බන්. ඔක්සිජන් බාර් එහෙමත් දාන්න වෙලා නේද තියෙන්නෙ අපිරිසිදු වාතය නිසා.

    හිලී ඒරියා වල තත්වය කොහොම ද මචං. ගම්බද පැති එහෙම?
    දිල්ලි ගු ගොඩක් තමයි
    එත් හොදම එපර්මන්ට් තියෙනවා
    ගෙදරට ඇවිත් හැම වැඩේම මිනිස්සු ඉන්නවා

    කොටිම්ම එළදෙන ගෙදට්ටම ගෙනල්ල කිරිත් දොවල දෙනවලු
    ------ Post added on Sep 29, 2021 at 10:34 AM