රෙද්දේ windows 11

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    වින්ඩෝස් නෙවෙ මෙහෙ හාල් නෑ කොහෙවත්...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Windows මුල ඉඳන්ම පාවිච්චි කරල තියෙන අත්දැකීම් එක්ක මට නම් තේරෙන දෙයක් තමයි.... Windows වල වැඩක් කරන්න පහසුකම් මහා ලොකුවට වෙනසක් වෙලා නැහැ කියන එක.

    මම MacOS එකත් එක්ක වැඩ කරල තියෙනව. මට නම් ප්‍රායෝගිකව තේරුණ දේ තමයි... Mac වල වැඩ කරන්න ඉතාම පහසුයි Windows වල වඩා. Features ගොඩක් තියෙනව විශේෂයෙන් ම Multi-tasking, Multipe windows එක්ක. මම අවුරුදු ගාණක් Windows වල වැඩ කරලත් ලැබුණු නැති පහසුකම් MacOS එකෙන් ලැබිල තියෙනව. එකින් එක කියන්න අමාරුයි. නමුත් ඇත්තටම කිව්වොත්... windows වලට වඩා මම කැමති MacOS එකේ වැඩ කරන්න. කොටින්ම කිව්වොත්.... Microsoft Office Package Software එක්ක වැඩ කරන්න මට Windows වලට වඩා MacOS එක ලේසියි. මේක පැහැදිලිව මම අත්විඳපු දෙයක්. හරිම පහසුයි වැඩ කරන්න. Microsoft වෙලත් තමන්ගෙ software එක්ක වැඩ කරන්න පහසුකම් දීල නැහැ. DotNet Framework එක වුනත් තනිකර අච්චාරුවක්. ඒක හරියට දැනගෙන වැඩ කලේ නැත්තම් අවුල් ජාලයක් වෙනව. පාවිච්චි කරපු අය හොඳටම දන්නව ඒ ගැන.

    තවත් වැදගත්ම අත්දැකීමක් තමයි... Windows වල එක දිගට වැඩ කරද්දි slow වෙන ප්‍රශ්න load වෙන් නැති ප්‍රශ්න හැමතිස්සෙම tempory files ගොඩ ගැහෙන එක එක්ක කොච්චර clean කලත් optimize වෙන්නෙ හරිම අඩුවෙන්. මාස කීපයක් පාවිච්චි කරද්දි ඉතින් slow තමයි. optimise කර කර දඟලනවට වඩා ලේසියි windows ආයෙම අලුතින් දාන එක. Windows වල වැඩ කරන කවුරුත් මේක හොඳටම දන්න දෙයක්. නමුත් අවුරුදු 4 ක් 5 ක් MacOS එක පාවිච්චි කරනව එදා ඉඳන් අද වෙනකම් කිසිම slow වීමක් නැහැ. Memory management ඉතාම හොඳයි. File management ඉතාම හොඳයි. කොටින්ම කිව්වොත් වදයක් නැහැ. Virus ප්‍රශ්න නැහැ.

    ගොඩක් අය කියනව Windows 10 හොඳයි කියල. මට නම් කියන්න තියෙන්නෙ Windows 10 තරම් වදයක් දීල නෑ ඊට කලින් ඒව. පුදුම වදයක් ඒක පාවිච්චි කරන්න ගියාම තියෙන්නෙ. ඉවරයක් නෑ updates. පාවිච්චි කරන අය මේව හොඳටම දන්නව. මම දන් නෑ windows 10 හොඳයි කියන්නෙ ඇයි කියල. ඒක යම් තරමක security එකක් තියෙනව ඒක ඇත්ත. නමුත් ඒකට හිලව් වෙන්න පාවිච්චි කරන අයට පුදුම වදයක් දෙන්නෙ වැඩක් කරගන්න ගියාම. Windows වලින් මම අකමැතිම එකක් තමයි ඔය 10 කියන්නෙ. ඊට වඩා ඇත්තටම 8.1 හොඳයි. 7 එකත් හොඳයි. 11 ගැන නම් තාම දෙයක් කියන්න කල් වැඩියි නමුත් MacOS පාවිච්චි කරන නිසා ඒ ගති ලක්ෂණ තියෙනව කියල කියන්න පුළුවන්. කොපි කිරීමකට ආසන්න අදහස් ගොඩක් තියෙනව. නමුත් MacOS එක වගේ නම් නැහැ කොහෙත්ම.

    මොනව වුනත්, වදයක් නැතුව පාවිච්චි කරන්න නම් මම කියන්නෙ MacOS එක ඉතාම හොඳයි. ඒ වගේම Gaming වගේ දේකට නම් පැහැදිලිව Windows ගැටලුවක් නැහැ. ඒක තමයි වැඩක් ගන්න තියෙන්නෙ. කොහොමත් game එකට ගියාට පස්සෙ ඉන්නෙ ඒක ඇතුලෙ නිසා windows එක්ක කරන්න දෙයක් නැහැ. කොහොම වුනත්, දීර්ඝ කාලීනව වදයක් නැතුව වැඩක් කරගෙන යන්න නම් MacOS එකට මාරු වෙන්න පුළුවන් නම් හරි.
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83

    danne nethi nisa ahanne machan, mc os ape normal pc walata danna puluwanda?
     
    • Like
    Reactions: King GBN

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada

    MacOS බාවිතා කරන ගොඩක් අය ඉන්නවා. වැඩේ තියෙන්නේ බොහොමයක් business වලට ගන්නේ windows. software හදල තියෙන්නේ ඒවාට. කැමති අකමැති උනත් windows පාවිච්චි කරන්න වෙනවා.

    වින්ඩොව්ස් වල තියෙන ප්‍රශනයක් තමයි ප්‍රබල තරගකාරිත්වයක් නැති කම. තව දෙයක් අවුරුදු ගානක් පරණ මිලියන ගනම් දිග codes. මේවා එක්ක වැඩ කරන්න ලේසි නැහැ.

    MS office, විශේෂයෙන් word වැඩ කරන්න ගිහාම එපා වෙනවා. research papers, books, thesis ලියන කට්ටිය සමහරවෙලාවට වෙන software පාවිච්චි කරනවා. LATEX, LYX වගේ. මගේ thesis එක පණ්ඩිතකමට word වලින් කරන්න ගිහිල්ල හොදටම නෑව

    වින්ඩොව්ස් optimization හරි දුර්වලයි. ටික කාලයක් යනකොට slow වෙනවා. reinstall හැර විකල්පයක් නැහැ
     
    • Like
    Reactions: gayan94 and NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    123.png

    Folders "as columns" wage user-friendly widihata new methods introduce karanna hithanne wath ne...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Windows 11 සහ Microsoft

    Windows 11 එකෙක් ස්ටාර්ට් බටන් එක මැදට අරන්. තව අලුතින් icon වල රුප වෙනස් කරලලු. අයිත් live tiles එන කතවක් තියෙනවා. Microsoft Windows 11 MAC OS වගේලු. එකියන්නේ මෙගොල්ලෝන් MAC OS එක follow කරන්න තරම් තත්වයකට වැටිලද? Microsoft ආයතනයේ එක්ලක්ෂ හැටදාහක් සේවය කරනවා.:shocked::shocked::shocked::shocked::shocked:

    Microsoft එකේ නිර්මාණශිලිත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා. එක මිනිස්සු ඉල්ලන දේ දෙන ආයතනයක් නෙවි. (clinet oriented හොදටම මදි ) . එකේ ඉන්න developers ල හිතන් දේවල් මිනිස්සුන්ට දෙන්නේ.

    file exploer එකේ tabbed තිබ්බනම් කොච්චර ලේසිද? මම QTTabBar පාවිච්චි කරන්නේ , මිනිස්සු ගොඩක් ඉල්ලන දෙයක් කලෙක ඉදන්.

    https://www.raymond.cc/blog/how-to-have-tabs-in-your-windows-explorer/

    multiple desktop නමට විතරයි. ගොඩක් limitations. පාවිච්චි කරන්න ගිහිල්ල එපා උනා.

    යාලුවෙක්ගෙ 100% hard එක නිතරම කියවනවා. මේවා ටික කරලා තමයි ටිකක් ගොඩ ගියේ . හොද පන ගියා අන්තර්ජාලයෙන් විසදුමක් හොයාගන්න

    windows optimization tool එකක් තිබ්බනම් ප්‍රශ්න අදුරගෙන automatic solution එකක් දෙන්න කොච්චර ලෙසිද?

    https://www.cleverfiles.com/howto/100-disk-usage-windows-10.html
    එකම os එක අලුත් පෙට්ටියක දාලා එවලා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    MacOS බාවිතා කරන ගොඩක් අය ඉන්නවා. වැඩේ තියෙන්නේ බොහොමයක් business වලට ගන්නේ windows. software හදල තියෙන්නේ ඒවාට. කැමති අකමැති උනත් windows පාවිච්චි කරන්න වෙනවා.

    වින්ඩොව්ස් වල තියෙන ප්‍රශනයක් තමයි ප්‍රබල තරගකාරිත්වයක් නැති කම. තව දෙයක් අවුරුදු ගානක් පරණ මිලියන ගනම් දිග codes. මේවා එක්ක වැඩ කරන්න ලේසි නැහැ.

    MS office, විශේෂයෙන් word වැඩ කරන්න ගිහාම එපා වෙනවා. research papers, books, thesis ලියන කට්ටිය සමහරවෙලාවට වෙන software පාවිච්චි කරනවා. LATEX, LYX වගේ. මගේ thesis එක පණ්ඩිතකමට word වලින් කරන්න ගිහිල්ල හොදටම නෑව

    වින්ඩොව්ස් optimization හරි දුර්වලයි. ටික කාලයක් යනකොට slow වෙනවා. reinstall හැර විකල්පයක් නැහැ
    machan apeth office eke book ekak hadanna gihin, word walin karala naa gaththa... pitu 400k withara. danna kenek kiyanawada ekata wena wikalpa software plz
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    machan apeth office eke book ekak hadanna gihin, word walin karala naa gaththa... pitu 400k withara. danna kenek kiyanawada ekata wena wikalpa software plz
    මමත් හරියට දන්නේ නැහැ. එත් SOFTWARE එකක් තොරගන්නකොට පරිස්සමෙන්. කවුරුහරි පාවිච්චි කරන කෙනෙක්ගෙන් උපදෙස් ගත්තොත් හොදයි.

    https://thewritepractice.com/best-book-writing-software/

    https://jerryjenkins.com/book-writing-software/

    Pros of Word:

    • Ubiquitous: most people are familiar/own with Word
    • Universal file types
    Cons of Word:

    • Not designed to organize and manage large writing projects, like books
    • Can become slow to load as book grows