රෙද්දේ windows 11

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    Oka sets kiyala awane insider preview ekaka. Mun file explorer ekatai apps walatai browser tabs uth ekenma open karanna hadala hena complicate karala anthimata nawaththala damma. 😑 file explorer ekata witharak thibba nam watinawa.

    හරියටම හරි. මම ඔය විස්තර කතා කරේ නැත්තේ ගොඩක් ලියන්න වෙන නිසා. sets කියල මගුලක් ඇවිල්ල සංකීර්ණ කරගෙන නාගෙන ඊට පස්සේ අයින් කරගත්ත. file explorer විතරක් දැම්මනම් ඉවරයිනේ. මමත් ඕක ගොඩක් follow කරා

    WIndows 11 thaama hariyata dakkewath na ban.. :LOL:
    mata oona karana games okkoma wage 10 wala run werna nisa danata 11 yanna uwamanwwak na :)
    https://support.microsoft.com/en-us...ndows-10-36f52e38-5b4a-557b-2ff9-e1a60c976434

    අපි මෙහෙම හිතමු
    ගෙදර තියෙන පරිගණකයේ උදෙන්ම youtube, news බැලුව. ඒ ඔක්කොම වහල, ඊට පස්සේ අත්‍යවශ්‍ය වැඩක් ms word හරි, software එකක් එක්ක කරා. ඒ ඔක්කොම වහල, ඊට පස්සේ හවස game එකක් ගැහුවා.

    මෙතන environment තුනක් තියෙනවා. මේ දේවල් පහසුවෙන් කරගන්න multiple-desktop තුනක් හැදුව කියමු

    (1) desktop 1 : purpose => entertainment (youtube, news)
    (2) desktop 2 : purpose => education and work (ms office, visual studio etc)
    (3) desktop 3 : purpose => gaming

    ඒ කියන්නේ desktop 2 තියෙන්න ඕනේ shortcuts for ms office, visual studio and others, separate background image, last time opened applications etc. (Fully customizable desktop).

    Although windows 10 support multiple desktop, it does not understand user's needs. e.g.
    https://answers.microsoft.com/en-us...ifferent/eed9f691-af99-40c7-a945-cb0363e0b786

    අනිත් desktop වලටත් එහෙමයි. desktop should be automatically hibernate or save to memory with all open applications. එතකොට ඉලගපාර ඔයාට කලින් නවත්තපු තැනින් පටගන්න පුළුවන්.
    ------ Post added on Jun 29, 2021 at 2:00 AM
     
    Last edited:
    • Like
    Reactions: Kevin_Fdo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,690
    23,326
    113
    හරියටම හරි. මම ඔය විස්තර කතා කරේ නැත්තේ ගොඩක් ලියන්න වෙන නිසා. sets කියල මගුලක් ඇවිල්ල සංකීර්ණ කරගෙන නාගෙන ඊට පස්සේ අයින් කරගත්ත. file explorer විතරක් දැම්මනම් ඉවරයිනේ. මමත් ඕක ගොඩක් follow කරා

    https://support.microsoft.com/en-us...ndows-10-36f52e38-5b4a-557b-2ff9-e1a60c976434

    අපි මෙහෙම හිතමු
    ගෙදර තියෙන පරිගණකයේ උදෙන්ම youtube, news බැලුව. ඒ ඔක්කොම වහල, ඊට පස්සේ අත්‍යවශ්‍ය වැඩක් ms word හරි, software එකක් එක්ක කරා. ඒ ඔක්කොම වහල, ඊට පස්සේ හවස game එකක් ගැහුවා.

    මෙතන environment තුනක් තියෙනවා. මේ දේවල් පහසුවෙන් කරගන්න multiple-desktop තුනක් හැදුව කියමු

    (1) desktop 1 : purpose entertainment (youtube, news)
    (2) desktop 2 : purpose education and work (ms office, visual studio etc)
    (3) desktop 3 : gaming

    ඒ කියන්නේ desktop 2 තියෙන්න ඕනේ shortcuts for ms office, visual studio and others, separate background image, last time opened applications etc. (Fully customizable desktop).

    Although windows 10 support multiple desktop, it does not understand user's needs. e.g.
    https://answers.microsoft.com/en-us...ifferent/eed9f691-af99-40c7-a945-cb0363e0b786

    අනිත් desktop වලටත් එහෙමයි. desktop should be automatically hibernate or save to memory with all open applications. එතකොට ඉලගපාර ඔයාට කලින් නවත්තපු තැනින් පටගන්න පුළුවන්.
    ------ Post added on Jun 29, 2021 at 2:00 AM
    Accounts 3k use krnnako
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300

    win11 virtual desktop wala seperatedesktop shortcuts set manage karanna thaama ba neda

    Windows users protest inability to move Windows 11 taskbar, begs Microsoft to reconsider​

    https://mspoweruser.com/windows-use...sider/?utm_source=dlvr.it&utm_medium=facebook
    ------ Post added on Jun 29, 2021 at 4:40 PM
     
    • Haha
    Reactions: kevin_levin

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Mata nam thiyena lokuma awula are TPM kiyana magula. Net eke samahara than wala thiyenawa BIOS eke thiyena fTPM eka enable karama athi kiyala. Thawa than wala thiyenawa motherboard TPM header ekata discreet TPM chip ekak one wei kiyala.

    Kohoma hari Windows 11 support karnne Ryzen 2000 hari Intel 8th gen cpu witharai anith okkotama windows 10. Windows 10 eka 2025 walin passe support na
    Mage tpm chip ekk thiyenawa lap ekea gaalola ma baluwa... Eth processor Eka 6 gen 😐🥴
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හරියටම හරි. මම ඔය විස්තර කතා කරේ නැත්තේ ගොඩක් ලියන්න වෙන නිසා. sets කියල මගුලක් ඇවිල්ල සංකීර්ණ කරගෙන නාගෙන ඊට පස්සේ අයින් කරගත්ත. file explorer විතරක් දැම්මනම් ඉවරයිනේ. මමත් ඕක ගොඩක් follow කරා

    https://support.microsoft.com/en-us...ndows-10-36f52e38-5b4a-557b-2ff9-e1a60c976434

    අපි මෙහෙම හිතමු
    ගෙදර තියෙන පරිගණකයේ උදෙන්ම youtube, news බැලුව. ඒ ඔක්කොම වහල, ඊට පස්සේ අත්‍යවශ්‍ය වැඩක් ms word හරි, software එකක් එක්ක කරා. ඒ ඔක්කොම වහල, ඊට පස්සේ හවස game එකක් ගැහුවා.

    මෙතන environment තුනක් තියෙනවා. මේ දේවල් පහසුවෙන් කරගන්න multiple-desktop තුනක් හැදුව කියමු

    (1) desktop 1 : purpose => entertainment (youtube, news)
    (2) desktop 2 : purpose => education and work (ms office, visual studio etc)
    (3) desktop 3 : purpose => gaming

    ඒ කියන්නේ desktop 2 තියෙන්න ඕනේ shortcuts for ms office, visual studio and others, separate background image, last time opened applications etc. (Fully customizable desktop).

    Although windows 10 support multiple desktop, it does not understand user's needs. e.g.
    https://answers.microsoft.com/en-us...ifferent/eed9f691-af99-40c7-a945-cb0363e0b786

    අනිත් desktop වලටත් එහෙමයි. desktop should be automatically hibernate or save to memory with all open applications. එතකොට ඉලගපාර ඔයාට කලින් නවත්තපු තැනින් පටගන්න පුළුවන්.
    ------ Post added on Jun 29, 2021 at 2:00 AM
    පරක්කු උනා බන් reply කරන්න. මට මම කරන දේවලුත් එක්කයි මේ කතාව compare කලේ. ඇත්තටම එහෙම දෙයක් අතවශයද? මම නං සාමාන්යෙන් 1ක desktop එකයි පාවිච්චි කරන්නේ. හැම දාම එහෙමයි.

    දැන් උඹ කියන්නේ fully functional desktop ගොඩක් ගැන මට තේරෙන විදිහට. wallpaper වෙනස්. main menu වෙනස්. desktop shortcuts වෙනස්. වෙන වෙනම hibernate කරන්න පුළුවන්(optional) working environment එකක් නේද?

    එහෙම නොකරන්න හේතුවක් මම කියන්නම්. මම දැනේ නෑ දැනටමත් එහෙම තියනවද නැද්ද කියලා නමුත් එහෙම feature එකකට සැහෙන්න RAM usage එකක් යනවා. ඔය ජාතියේ multiple desktops handle කරන්න අඩුම ගානේ 16Gb RAM වත් ඕන වේවි. කොච්චර උනත් බන් මිනිස්සුන්ට තියන computer resources ගැන කල්පනා කරනවා ඕනෑම සමාගමක් software product එකක් design කරද්දී. ඒ ගොල්ලෝ හදන්නේ ලෝකේ වැඩිම දෙනෙකුට ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් එකක්. දැනටත් බලන්නකෝ lap ගත්තම සැහෙන්න එන්නේ 4Gb. ඒක 8Gb උනාම තව මිල වැඩි. 16 තවත් එහා.

    ඒ ඇරෙන්න, ඇත්තටම මේක අත්‍යවශ්‍යද? දැනටමත් ඔයාට multiple desktops වල open කරපු software තියෙද්දීම hibernate කරන්න පුළුවන් නේ? එතකොට අපහු අවම ඒ ඒ desktops වල ඒවා වෙන වෙනම තියනවා නේ? එහෙම නැත්තන් අර කවුද කිඋවා වගේ වෙනස් user accounts තමා use කරන්න වෙන්නේ. ඕන වෙලාවට accounts හරහා switch වෙන්න පුළුවන් නේද ඉන්න එකෙන් log off වෙන්නේ නැතුව?

    මේ තියෙන්නේ Linux වල ඕක තියන විදිහ. Windows වලට එන්න අවුරුදු 10කට විතර කලින් Linux වල ඕක ආවේ.

    පෙන විදිහට Windows ලා අලුත් දෙයක් කරලා නෑ. මේකම copy කරලා විතරයි වගේ.

    මම පොඩ්ඩක් උඩින් පල්ලෙන් හොයලා බැලුවා. උඹට උවමනා කරලා තියන ජාතියේ wallpapers වෙනස,. desktop shortcuts වෙනස් ජාතියේ එකක් Linux වලත් මම දැක්කේ නෑ. සමහර විට config files edit කරලා හදා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් පෙන විදිහට default නං නැහැ වගේ.

    කොහොම උනත්, මම නං බන් හැම දේම 1න කරන්නේ. මම use කලාට පස්සේ හැම එකම close කරලා දානවා. ලොකු වැඩක දවස් ගානක් ඉන්නවා නං විතරයි hibernate වත් කරන්නේ. :)
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    Mage tpm chip ekk thiyenawa lap ekea gaalola ma baluwa... Eth processor Eka 6 gen 😐🥴
    TPM kiyanne parana technology ekak. Tika kaale kata kalin laptop wala TPM chip ekak one kiyala Microsoft require kara.Eka nisa laptop wala kaaleka indan oka awa.

    Desktop walata TPM awe langdi. Godak tiyenne firmware based TPM (BIOS eken on karama wada karana CPU based eva) Habai aluth board wala hardware TPM ae kiyanne TPM chip eka gahanna thanak thiyenawa.

    Mehema prashnayakuth thiyenawa Microsoft kiyala thiyenawa TPM parana technology eka ae kiyanne TPM 1.2 Windows 11 support naa kiyala. Windows 11 walata one TPM 2.0 kiyana ekalu.
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    TPM kiyanne parana technology ekak. Tika kaale kata kalin laptop wala TPM chip ekak one kiyala Microsoft require kara.Eka nisa laptop wala kaaleka indan oka awa.

    Desktop walata TPM awe langdi. Godak tiyenne firmware based TPM (BIOS eken on karama wada karana CPU based eva) Habai aluth board wala hardware TPM ae kiyanne TPM chip eka gahanna thanak thiyenawa.

    Mehema prashnayakuth thiyenawa Microsoft kiyala thiyenawa TPM parana technology eka ae kiyanne TPM 1.2 Windows 11 support naa kiyala. Windows 11 walata one TPM 2.0 kiyana ekalu.
    oww mageth wenama ghala thiyenne
    TPM 2.0 thama ....

    eth wadk na processor eka 6 gen
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මම මැක් වලට ඇවිත් අව්රුදු 4යි. quality of experience අඩුම තරමේ 95% ක් වත් කියලා කියන්ඩ පුලුවන්. කොහෙන් මොනවා ඩවුන්ලෝඩ් කරත්, ඉන්ස්ටෝල් කරලා ඇප් එක ඕපන් කරනකොට වැඩ. අර ෆයිල් එක නෑ මේක නෑ කියලා එරර් එන්නේ නෑ. වයිරස් නෑ. හැමදාම බැක්ග්‍රවුන්ඩ් එකේ අප්ඩේට් වෙන්නෙත් නෑ. අනික පිරිවෙලයි, ලස්සනයි. වින්ඩෝස් අතහැරලා එන්ඩ මැක් වලට.
    oyage account eka tiyena bank eka kianna mama mage account details pm karannam
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    පරක්කු උනා බන් reply කරන්න. මට මම කරන දේවලුත් එක්කයි මේ කතාව compare කලේ. ඇත්තටම එහෙම දෙයක් අතවශයද? මම නං සාමාන්යෙන් 1ක desktop එකයි පාවිච්චි කරන්නේ. හැම දාම එහෙමයි.

    දැන් උඹ කියන්නේ fully functional desktop ගොඩක් ගැන මට තේරෙන විදිහට. wallpaper වෙනස්. main menu වෙනස්. desktop shortcuts වෙනස්. වෙන වෙනම hibernate කරන්න පුළුවන්(optional) working environment එකක් නේද?

    එහෙම නොකරන්න හේතුවක් මම කියන්නම්. මම දැනේ නෑ දැනටමත් එහෙම තියනවද නැද්ද කියලා නමුත් එහෙම feature එකකට සැහෙන්න RAM usage එකක් යනවා. ඔය ජාතියේ multiple desktops handle කරන්න අඩුම ගානේ 16Gb RAM වත් ඕන වේවි. කොච්චර උනත් බන් මිනිස්සුන්ට තියන computer resources ගැන කල්පනා කරනවා ඕනෑම සමාගමක් software product එකක් design කරද්දී. ඒ ගොල්ලෝ හදන්නේ ලෝකේ වැඩිම දෙනෙකුට ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් එකක්. දැනටත් බලන්නකෝ lap ගත්තම සැහෙන්න එන්නේ 4Gb. ඒක 8Gb උනාම තව මිල වැඩි. 16 තවත් එහා.

    ඒ ඇරෙන්න, ඇත්තටම මේක අත්‍යවශ්‍යද? දැනටමත් ඔයාට multiple desktops වල open කරපු software තියෙද්දීම hibernate කරන්න පුළුවන් නේ? එතකොට අපහු අවම ඒ ඒ desktops වල ඒවා වෙන වෙනම තියනවා නේ? එහෙම නැත්තන් අර කවුද කිඋවා වගේ වෙනස් user accounts තමා use කරන්න වෙන්නේ. ඕන වෙලාවට accounts හරහා switch වෙන්න පුළුවන් නේද ඉන්න එකෙන් log off වෙන්නේ නැතුව?

    මේ තියෙන්නේ Linux වල ඕක තියන විදිහ. Windows වලට එන්න අවුරුදු 10කට විතර කලින් Linux වල ඕක ආවේ.

    පෙන විදිහට Windows ලා අලුත් දෙයක් කරලා නෑ. මේකම copy කරලා විතරයි වගේ.

    මම පොඩ්ඩක් උඩින් පල්ලෙන් හොයලා බැලුවා. උඹට උවමනා කරලා තියන ජාතියේ wallpapers වෙනස,. desktop shortcuts වෙනස් ජාතියේ එකක් Linux වලත් මම දැක්කේ නෑ. සමහර විට config files edit කරලා හදා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් පෙන විදිහට default නං නැහැ වගේ.

    කොහොම උනත්, මම නං බන් හැම දේම 1න කරන්නේ. මම use කලාට පස්සේ හැම එකම close කරලා දානවා. ලොකු වැඩක දවස් ගානක් ඉන්නවා නං විතරයි hibernate වත් කරන්නේ. :)

    අපි office එකේ වැඩ කරනකොට දවසකට project 2,3 වැඩ කරනවා. client support තව එකක්. අවශතාවය අනුව එකින් එක මාරු වෙනවා. එකකින් අනිත් එකට මාරුවෙන්න ගිහාම ඔක්කොම අදාල apps close කරලා අයිත් open කරන්න ඕනේ. සමහර වෙලාවට මතකත් නැහැ මොනවා කර කර හිටියට කියල.

    පොඩ්ඩක් අන්තරජාලය බැලුව. මේ තියෙන්නේ ලිස්ට් එකක්ම. එක්ලක්ෂ හැටදාහක් සේවය කරන Microsoft ලට බැරි උනාට, පොඩි පොඩි කම්පැනි වැඩ ගොඩදාගෙන. සමහර වෙලාවට මේවා develop කරන්නේ එක මනුස්සයෙක් වෙන්න පුළුවන්. එළකිරියේ ඉන්න දක්ෂ කොල්ලෙකුට කිව්වනම් මේවා කරලා දෙවි

    https://www.howtogeek.com/130650/the-best-free-programs-for-using-virtual-desktops-in-windows/#:~:text=Xilisoft Multiple Desktops is a,each desktop with a password

    nSpaces​

    nSpaces allows you to use multiple virtual desktops in Windows in which you can have different applications open. You can name each desktop; the names are shown on the space switcher. Each virtual desktop can have a custom wallpaper or background image and a password to protect your space. nSpaces has customizable hotkeys for each desktop you create.

    VirtuaWin​

    VirtuaWin is a free virtual desktop manager for Windows that allows you to organize your applications onto four virtual desktops, or “workspaces.” It is highly customizable and extensible. VirtuaWin allows you to customize settings for each desktop separately, including the wallpaper and which icons on each desktop are enabled and disabled. You can also move windows to different desktops and select windows to always show on all desktops.

    04_nspaces_orig.png

    ...............
     
    oke aluth ekakata thiyenne Dexpot witarayi
    ekath last update 2016 feb wala

    kaalekata kalin Dexpot use kara eketh mokakhari features madi wela uninstall karala damma
     
    • Like
    Reactions: BINGU_PUTHA

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අපි office එකේ වැඩ කරනකොට දවසකට project 2,3 වැඩ කරනවා. client support තව එකක්. අවශතාවය අනුව එකින් එක මාරු වෙනවා. එකකින් අනිත් එකට මාරුවෙන්න ගිහාම ඔක්කොම අදාල apps close කරලා අයිත් open කරන්න ඕනේ. සමහර වෙලාවට මතකත් නැහැ මොනවා කර කර හිටියට කියල.

    පොඩ්ඩක් අන්තරජාලය බැලුව. මේ තියෙන්නේ ලිස්ට් එකක්ම. එක්ලක්ෂ හැටදාහක් සේවය කරන Microsoft ලට බැරි උනාට, පොඩි පොඩි කම්පැනි වැඩ ගොඩදාගෙන. සමහර වෙලාවට මේවා develop කරන්නේ එක මනුස්සයෙක් වෙන්න පුළුවන්. එළකිරියේ ඉන්න දක්ෂ කොල්ලෙකුට කිව්වනම් මේවා කරලා දෙවි

    https://www.howtogeek.com/130650/the-best-free-programs-for-using-virtual-desktops-in-windows/#:~:text=Xilisoft Multiple Desktops is a,each desktop with a password

    nSpaces​

    nSpaces allows you to use multiple virtual desktops in Windows in which you can have different applications open. You can name each desktop; the names are shown on the space switcher. Each virtual desktop can have a custom wallpaper or background image and a password to protect your space. nSpaces has customizable hotkeys for each desktop you create.

    VirtuaWin​

    VirtuaWin is a free virtual desktop manager for Windows that allows you to organize your applications onto four virtual desktops, or “workspaces.” It is highly customizable and extensible. VirtuaWin allows you to customize settings for each desktop separately, including the wallpaper and which icons on each desktop are enabled and disabled. You can also move windows to different desktops and select windows to always show on all desktops.

    04_nspaces_orig.png

    ...............
    ඔයා හොයන solution එක ඔතන තියනවා නං, 3rd party software වලින් වැඩේ කර ගන්න තියෙන්නේ ඉතින්.. ඇත්ත.. මම programming කරන නිසා මම හැම වෙලේම හැම දේම අඩුවෙන්, සරලව තියාගෙන ඉන්නේ. මම සම්පුර්ණයෙන්ම එකිනෙකට වෙනස් වැඩ ගොඩක් කරන කෙනෙක් නෙවේ. එක වැඩක් කරන කෙනෙක්. ඒ නිසා මට ඔය අවශ්‍යතාවය නැති වෙන්න පුළුවන්. :yes:

    desktops කීපයක් එක්ක වැඩ කරන feature එක එන්නම කොච්චර කල් ගියාද බන් Windows වලට. ඕක inbuilt එන්න තව අවුරුදු කියපක් යාවි! Microsoft එකෙන් හදන්නේ හදන්න ඕන දේවල් නෙවේ නේ වෙන විකාර. new updates වලින් එක එක useless විකාර එනවා මිසක් මිනිසුන්ට ඕන කරන ඒවා එන්නේ කලාතුරකින්.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    437
    105
    43
    I downgraded Windows 10 to Windows 8.1Pro on my Thinkpad. Received recovery media Factory installed OS from Lenovo. It works great. fast than Windows 10. Windows 10 is resources hungry don't know about Windows 11. But hope to use 8.1 until Microsoft stops the support in 2023 Jan.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    ඔයා හොයන solution එක ඔතන තියනවා නං, 3rd party software වලින් වැඩේ කර ගන්න තියෙන්නේ ඉතින්.. ඇත්ත.. මම programming කරන නිසා මම හැම වෙලේම හැම දේම අඩුවෙන්, සරලව තියාගෙන ඉන්නේ. මම සම්පුර්ණයෙන්ම එකිනෙකට වෙනස් වැඩ ගොඩක් කරන කෙනෙක් නෙවේ. එක වැඩක් කරන කෙනෙක්. ඒ නිසා මට ඔය අවශ්‍යතාවය නැති වෙන්න පුළුවන්. :yes:

    desktops කීපයක් එක්ක වැඩ කරන feature එක එන්නම කොච්චර කල් ගියාද බන් Windows වලට. ඕක inbuilt එන්න තව අවුරුදු කියපක් යාවි! Microsoft එකෙන් හදන්නේ හදන්න ඕන දේවල් නෙවේ නේ වෙන විකාර. new updates වලින් එක එක useless විකාර එනවා මිසක් මිනිසුන්ට ඕන කරන ඒවා එන්නේ කලාතුරකින්.
    e athin macos hodi usefull feature enna.