Click here for more upcoming features
Windows 11 file explorer එකේ ලොකු UI update එකක් වෙන්නයි යන්නේ
මේක දැනට internal experimental feature එකක්, තවම insider ring වලටවත් release වෙලා නැහැ
Windows 11 එකට මේක 2023 අග හරියෙදි එයි කියලා හිතන්න පුලුවන්
mainly ගත්තොත් header එක redesign වෙලා තියෙනවා
තව ඉතින් office 365 files වල previews පෙන්වනවා
MacOS finder එකේ වගේ files, folders tag කරල organize කරන්නත් පුලුවන්ලු
Last edited:



Recorder eka nam already have neh game bar eke.