මං ආසම සෙට් එක90 ගණන් වල සුපිරි නම්බර් තමයි.. කැසට් පිස් වලින් සින්දු අහන කාලේ..
සුපිරි බඩු තමයි sony ඔය 90 ගණන්වල අන්තිම ආපු එකක් නේ.. අපේ ගෙදරත් තිබ්බ තත්තා එවපු එකක් ඔය වගේ වෙන model එකක්. 97 වගේ..මං ආසම සෙට් එක
![]()
උඹලට මේක මතකද?? 90 ගණන් වල මුල ලංකාවේ විතරක් වගේ ගොඩක් ජනප්ප්රිය උන සින්දුවක්..
ඕක මචන් ලංකවේ විතරයි famous උනේ දන්නා විදියට..... මමත් ගොඩක් පොඩියි ඕක යන කාලේ නම්.. ඔය video eke තියන comment ටික කියවල බලහන්..මේක අහල නෑ බං
කවුද මේ සින්දුව කරල තියෙන්නෙ?ඕක මචන් ලංකවේ විතරයි famous උනේ දන්නා විදියට..... මමත් ගොඩක් පොඩියි ඕක යන කාලේ නම්.. ඔය video eke තියන comment ටික කියවල බලහන්..
German ඩබලක්.. ඒ දවස්වල European සුපිරි group තිබ්බ..කවුද මේ සින්දුව කරල තියෙන්නෙ?
උඹට වයස කීයද මචං?German ඩබලක්.. ඒ දවස්වල European සුපිරි group තිබ්බ..