මේ සින්දුව මතකද - අහම්බෙන් හම්බුණා..

AnuradhaRa

Well-known member
  • 90 ගණන් වල සුපිරි නම්බර් තමයි.. කැසට් පිස් වලින් සින්දු අහන කාලේ..
    මං ආසම සෙට් එක :love2:

    T1VtVKXopKXXbDa5Pb_094432.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මං ආසම සෙට් එක :love2:

    T1VtVKXopKXXbDa5Pb_094432.jpg
    සුපිරි බඩු තමයි sony ඔය 90 ගණන්වල අන්තිම ආපු එකක් නේ.. අපේ ගෙදරත් තිබ්බ තත්තා එවපු එකක් ඔය වගේ වෙන model එකක්. 97 වගේ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹලට මේක මතකද?? 90 ගණන් වල මුල ලංකාවේ විතරක් වගේ ගොඩක් ජනප්ප්‍රිය උන සින්දුවක්.. video එකේ comment ටික විතරක් කියවල බලහන්. එතකොට තේරේවි මේක ඉස්සර කොච්චර famous ද කියල ලංකාවේ..

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • උඹලට මේක මතකද?? 90 ගණන් වල මුල ලංකාවේ විතරක් වගේ ගොඩක් ජනප්ප්‍රිය උන සින්දුවක්..


    මේක අහල නෑ බං


    ------ Post added on Sep 29, 2021 at 6:36 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේක අහල නෑ බං

    ඕක මචන් ලංකවේ විතරයි famous උනේ දන්නා විදියට..... මමත් ගොඩක් පොඩියි ඕක යන කාලේ නම්.. ඔය video eke තියන comment ටික කියවල බලහන්..
     

    AnuradhaRa

    Well-known member
  • ඕක මචන් ලංකවේ විතරයි famous උනේ දන්නා විදියට..... මමත් ගොඩක් පොඩියි ඕක යන කාලේ නම්.. ඔය video eke තියන comment ටික කියවල බලහන්..
    කවුද මේ සින්දුව කරල තියෙන්නෙ?