ඉන්ටනෙට් මාකටින් සහ ෆ්‍රීලෑන්ස් ප්‍රශ්න - Clubhouse

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ෆ්‍රීලෑන්සර් කෙනෙක් විදිහට වැඩ කරලා ඒ දේ කම්පැනි එකක් වෙනකං දියුනු කරගන්න විදිහ, හොද ඉන්ටනෙට් මාකටර් කෙනෙක් වෙන්නෙ කොහොමද, බිස්නස් එකක් ඉන්ටනෙට් එකේ ප්‍රොමෝට් කරන විදිහ සහ එහෙම කරද්දි එන ගැටලු සහ අනෙකුත් ඉන්ටනෙට් මාකටින් සම්බන්ධ ගැටලුවට පිළිතුරු ලබාගන්න.

    සැත්තැම්බර් 30 වන අද දින හවස 7 මේ Clubhouse රූම් එකට ජොයින් වෙන්න. දන්න ඕනම දෙයක් පුලුවන් විදිහට කියලා දෙන්නම්.

    https://www.clubhouse.com/event/PNzvXkV8

    Update:

    වෙලාව තියෙන අය මගෙ මේ ත්‍රෙඩ් දෙක බලලා, අහන්න ප්‍රශ්න ලෑස්ති කරං එන්න.

    https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,726
    39,463
    113
    Homagama
    ෆ්‍රීලෑන්සර් කෙනෙක් විදිහට වැඩ කරලා ඒ දේ කම්පැනි එකක් වෙනකං දියුනු කරගන්න විදිහ, හොද ඉන්ටනෙට් මාකටර් කෙනෙක් වෙන්නෙ කොහොමද, බිස්නස් එකක් ඉන්ටනෙට් එකේ ප්‍රොමෝට් කරන විදිහ සහ එහෙම කරද්දි එන ගැටලු සහ අනෙකුත් ඉන්ටනෙට් මාකටින් සම්බන්ධ ගැටලුවට පිළිතුරු ලබාගන්න.

    අගෝස්තු 30 වන අද දින හවස 7 මේ Clubhouse රූම් එකට ජොයින් වෙන්න. දන්න ඕනම දෙයක් පුලුවන් විදිහට කියලා දෙන්නම්.

    https://www.clubhouse.com/room/mWNkNzLM
    පැතුම් මේකටත් එනවාද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,794
    113
    ක්ලබ් හවුස් එක ජරාවක් නේද බං
    කොහොමද ඔය discussion එකක් සෙව් කරගන්නේ. / යූටියුබ් වත් දාපන් පස්සේ අහන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    රවට්ටලා රූම් එකට ගෙන්න ගන්න නේද හදන්නෙ.

    phew-black-kid.gif
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ක්ලබ් හවුස් එක ජරාවක් නේද බං
    කොහොමද ඔය discussion එකක් සෙව් කරගන්නේ. / යූටියුබ් වත් දාපන් පස්සේ අහන්න

    මගෙන් ගොඩක් එවුන් එක එක ප්‍රශ්න අහලා PM එවනවා බං. උන්ට සපෝට් එකක් විදිහට තමයි මේක කරන්නෙ. YouTube නම් දාන්නේ නෑ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,794
    113
    මගෙන් ගොඩක් එවුන් එක එක ප්‍රශ්න අහලා PM එවනවා බං. උන්ට සපෝට් එකක් විදිහට තමයි මේක කරන්නෙ. YouTube නම් දාන්නේ නෑ.
    රෙකෝඩින් එකක් ගන්න පුලුවන්ද ක්ලබ් හවුස් session එකේ.??