Sampath CC ekanam hambuna

planner123

Well-known member
  • May 22, 2018
    7,840
    13,501
    113
    ela ela
    Machan pickme wage ewata meken gewwoth interest mokak hari gewanna onada? Nattam Debit eka wage e amount eka witaramada due date ekata gewanna ona?
    Me tike mama hithanne Sampath CC walata offer ekak thibe. Interest kathawa nam hariyatama danne naha macho.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Umbata platinum epa kiyala hithunoth gold > classic downgrade karanna puluwanda ?
    danne na ban ahanna ona.
    Due date pannoth witharai. Naththam Interest na. Due date panninna kalin mukuthma payment ekak kare naththam late fee ekakuth gahanawa.
    Ehenam hodai ban. 22 statement date eka ta passe sathiye ganna dewal gattanam hari ethakota masekata wada tiyanawa gewanna. Plan kerela ganna ona ganna dewal
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    'ප්ලැටිනම් එකක් ලක්ශයක් ලිමිට් එක වීසා එකයි ඇමෙක්ස් එකයි දෙකම කාඩ් දෙකක්'

    Mokakda machan me card deke venasa? ei card dekak denne ? ubata velawak thiyenvaa nan podipahadili kirimak karapanko. thkx
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ela ela
    Machan pickme wage ewata meken gewwoth interest mokak hari gewanna onada? Nattam Debit eka wage e amount eka witaramada due date ekata gewanna ona?
    PickMe නෙවේ Uber වගේ පිටරට payments gateway වලින් payments කරන කොට Rs. 1000 කට Rs25 ක් stamp duty කියලා charge වෙනවා. ඕක credit card වලට විතරයි.

    'ප්ලැටිනම් එකක් ලක්ශයක් ලිමිට් එක වීසා එකයි ඇමෙක්ස් එකයි දෙකම කාඩ් දෙකක්'

    Mokakda machan me card deke venasa? ei card dekak denne ? ubata velawak thiyenvaa nan podipahadili kirimak karapanko. thkx
    Amex එකේ cashback එකක් තියනවා. Supermarket payments වලට වෙනම cashback rate එකක් අනික් ඒවාට වෙනම cashback. Max cashback එක 2,500 per months. Rs. 25000 ද කොහේදෝ අවම වියදම් කරන්න ඕනේ.

    Visa එකක් ගන්න කොට two years annual fees waver off කරපු Amex එකක් free දෙනව. Amex එක දෙන්නේ supplementary card එකක් විදිහට.

    ඔය cashback එක විතරයි වාසිය. මම නම් 2 years ඉවර උනාට පස්සේ amex එක cancelled කරා. බොරුවට තව card එකකට Rs.4,000 ක annual fees ගෙවන්නේ මොකද.
    ------ Post added on Jun 26, 2021 at 10:55 AM
     
    • Like
    Reactions: CAPITHAN

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    'ප්ලැටිනම් එකක් ලක්ශයක් ලිමිට් එක වීසා එකයි ඇමෙක්ස් එකයි දෙකම කාඩ් දෙකක්'

    Mokakda machan me card deke venasa? ei card dekak denne ? ubata velawak thiyenvaa nan podipahadili kirimak karapanko. thkx
    Visa kiyanne amex kiyanne machan Loke payments kerena networks dekak. Oke visa kiyana eka tama loke wadiyenma use wenne. Amex eka lokuwata nathi nisa eka market kerenna tama cashback arawa mewa offers deela minissu atharata yanne. oya networks dekama sampath eke tiyanawa un itin eka card eke dekama danna bari nisa card dekak ewanawa sharing limit kerela.

    PickMe නෙවේ Uber වගේ පිටරට payments gateway වලින් payments කරන කොට Rs. 1000 කට Rs25 ක් stamp duty කියලා charge වෙනවා. ඕක credit card වලට විතරයි.
    Apo ubernam boka ban eka eka chargers wadinawa foods wela. Pick me delivery hitan free laga ewata mata.
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    PickMe නෙවේ Uber වගේ පිටරට payments gateway වලින් payments කරන කොට Rs. 1000 කට Rs25 ක් stamp duty කියලා charge වෙනවා. ඕක credit card වලට විතරයි.

    Amex එකේ cashback එකක් තියනවා. Supermarket payments වලට වෙනම cashback rate එකක් අනික් ඒවාට වෙනම cashback. Max cashback එක 2,500 per months. Rs. 25000 ද කොහේදෝ අවම වියදම් කරන්න ඕනේ.

    Visa එකක් ගන්න කොට two years annual fees waver off කරපු Amex එකක් free දෙනව. Amex එක දෙන්නේ supplementary card එකක් විදිහට.

    ඔය cashback එක විතරයි වාසිය. මම නම් 2 years ඉවර උනාට පස්සේ amex එක cancelled කරා. බොරුවට තව card එකකට Rs.4,000 ක annual fees ගෙවන්නේ මොකද.
    Visa kiyanne amex kiyanne machan Loke payments kerena networks dekak. Oke visa kiyana eka tama loke wadiyenma use wenne. Amex eka lokuwata nathi nisa eka market kerenna tama cashback arawa mewa offers deela minissu atharata yanne. oya networks dekama sampath eke tiyanawa un itin eka card eke dekama danna bari nisa card dekak ewanawa sharing limit kerela.
    තැන්කු මචංලා
     
    • Like
    Reactions: DiazHub

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eka thamai 270000 wenakan limit denawa Gold Card ekata. Muta 100000 deela platinum ..un annual charge eka kada ganna wage yanne :lol:
    machsn gold ekei platinum ekei annual fee eke wenas 1000,1500 wage wenne eka lokunissue ekak na ban. Meke travel insurance ekak Tiyanawa USD 1 lak wag. Mata eka Watinawa travel insurance illana visa welata. Kawada hari travel kerenakota.
    Platinum fee eka 3500/- ban annual :D dei umbata 1500 ta :lol:

    https://www.sampath.lk/sampath_files/sccFTP/cardcentre_charges.pdf
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    sampath card eka apply karala process wela enna kochchara kalayak yanawada? platinum ekada Gold card eka ganna ekada honda?
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    අපො මටත් ඔය 150000/= ලිමිට් කාඩ් එක ඉල්ලුවම ඇමෙක්ස් එකය් විස එකය් ඩෙකම එවල තිබ්බ. අවුරුදු දෙක්කට කලින්. මෙ ලගදි කාඩ් එකෙ බැලන්ස් එක ඔක්කොම ගෙවල ඉවර වෙලා බලද්දි තව 5000ස් ගානක් තියනවා ගෙවන්න. මොන මගුලක්ද කියලා කොල් කලම ඇනුවල් ෆී ... මම මතක විදිහට මම ඇමෙක්ස් එක කැන්සල් කරන්න ලෙටර් එකක් දුන්න. උන් කියනව එකෙ සයින් එක නැල්ලු. මම ආපහු ලෙටර් එකක් ගහල යැව්ව. තව ටික දවසක් බලල VISA card එකත් අයින් කරනවා..credit card කියන්නෙ තෙරුමක් නෑ කියල හිතිල තියෙන්නෙ.