Umbala akamathima artist la Kawuda?

shenat

Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    kanye west
    cardi b

    kanye-smiling.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Chitral Chity Somapala - Hithan inne uu tharam western music gana danna ekek na kiyala.
    Lahiru Perera - Okage voice eka aheddima appiriyayi.
    Naahen Adana Sindu kiyana ewun.
    Cardi B, Mumble Rappers, Doja Cat, Nicky Minaj, Drake Autotune pakku tikath penna ba.
    Ara Shan Putha kiyala ekek inne Saram adala sapaththu daana. uuwath penna ba
     
    • Haha
    Reactions: Tramadol

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    රාජ ඉරාජ, සුනිල් පෙරේරා (හැබැයි පුතාගෙ ඩැඩී බෑන්ඩ් එකට කැමතියි), නිහාල් නෙල්සන්, සමන් ද සිල්වා, පුන්සිරි සොයිසා (අඬන වොයිස්), ලහිරු පෙරේරා, සිංහල රැපර්ස් ල, ටීෂා. මම නව පරපුරේ ගීත වැඩිය අහන කෙනෙක් නෙමෙයි.
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    chandana liyanarachchi set na? umbata maga arila mcn rasawindane
    එක සාපේක්ශයි බන්,මාත් ඔහොම ඉස්සර හිතුවා,සමහර උන්ට බොක්කට වදින එවා අපිට බොක වගේ,අපිට මී පැණි වගේ එවා අනිත් උන්ට වහ කදුරු වගේ, ඒ විවිධත්වය තම්යි ලෝකේ ලස්සන කරන්නේ,සමහර උන්ට ජොතිපාල පට්ට,ඒත් සමහර උන්ට පේන්න බෑ.නැත්න්ම් වෙන්නේ එකම ආර්ටිස්ල ටිකකට විතරක් මාකට් එක හැදෙන එක.
     
    • Like
    Reactions: Tramadol

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Don't like
    Guraj Weerarathne
    One Direction
    Pharrell Williams
    Charlie Puth

    Like ,♥️
    One Republic
    The Wanted
    Westlife
    Backstreet
    Nsync
    Coldplay
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,292
    7,571
    113
    Kotahena
    මිනිස්සු විදියට කැමති වෙන්නවත් අකමැති වෙන්නවත් ආශ්‍රය කරල නෑනෙ.හැබැයි සමහර අයගෙ සින්දු නම් අහන් නෑ.ලඟදි ආව අඬන සින්දු/මල් සින්දු අහන් නෑ.අර චරිත අතලගේ ස්ටයිල් එකේ අධිමාත්‍රා😹 සින්දු අහන් නෑ.(සඳනාරි,දැනෙනා තුරු මා,තාමරසා වගේ කීපයක් අහනවා),‍රැප් අහන් නෑ,උගුර යටින් කියන හාඩ් රොක් අහන් නෑ,හින්දි සින්දු අහන් නෑ.එක ගායකයෙක් විශේෂ කරල කරල සින්දු අහන් නැති කේස් එකක් නෑ.
    asre karanna ona naane oya media wala yaddi unge jeewithema eliyene, ithin therenawane

    artist or singer?
    artist
    ------ Post added on Oct 1, 2021 at 9:54 PM

    බෝම්බ ගහනව වගේ. :(
    :lol:
    ------ Post added on Oct 1, 2021 at 10:02 PM

    chandana liyanarachchi set na? umbata maga arila mcn rasawindane
    porage voice eka set wenne na variants yana widiha mata awul.
    ------ Post added on Oct 1, 2021 at 10:06 PM

    සමන් ද සිල්වා,
    me pora patta athal denne. sinduwak kiyanna thiyena talent ekak gaawila wath na :lol:
    Niyarek Piyanagalak
    manikeh oba dura yenawahh
    maru variant okkoma dotta daala kiyanne :lol:
    ------ Post added on Oct 1, 2021 at 10:10 PM


    Lahiru Perera - Okage voice eka aheddima appiriyayi.

    Lahiru perera
    1377847748Mottu_Lahiru_Perera_La_Signore3.jpg

    ------ Post added on Oct 1, 2021 at 10:19 PM
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    එක සාපේක්ශයි බන්,මාත් ඔහොම ඉස්සර හිතුවා,සමහර උන්ට බොක්කට වදින එවා අපිට බොක වගේ,අපිට මී පැණි වගේ එවා අනිත් උන්ට වහ කදුරු වගේ, ඒ විවිධත්වය තම්යි ලෝකේ ලස්සන කරන්නේ,සමහර උන්ට ජොතිපාල පට්ට,ඒත් සමහර උන්ට පේන්න බෑ.නැත්න්ම් වෙන්නේ එකම ආර්ටිස්ල ටිකකට විතරක් මාකට් එක හැදෙන එක.
    ow umba kiyana ekath hari macn. eth dan inna unge sindu walat wada ewa dahen sampathaine.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,097
    113
    Gotham City
    කැමති-අකමැති ගායකයෙක් කියා කෙනෙක් නැත .
    මක් නිසාදයත් මා කැමති ගීතයට මිස ගායකයා නොවෙ.
    ඔව් ගායකයාගෙ හඬින් නොඇසුනොත් එහි මුල් රසය දැනෙන්නෙ නැත.
    එත් මන් ගායකයාගෙ හඬ හිතෙ තියාගෙන ගීතය රස විඳින අයෙක් නිසා ගායකයාට සුවිසේෂී කැමැත්තක් නැත.

    නමුත් මා සිංහල සින්දු අසන්නෙ කොටින්ම සිංහල ගැවුණු දෙවල් අසන්නෙ බලන්නෙ හරි අල්ප වශයෙනි.

    එම නිසා කැමති අකමැති වශයෙන් තොරාගැනීමක් කිරීමට මා හට නොහැකිය.