අපි JVP

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජේ.වී.පී. "කබ්බොත්" හරියටම සුර පප්පා එකේ ඉන්න රෝමන් කාරයෝ වගේ...
    දැන් අවුරුදු 50ක්‌ තිස්සෙම එනවා කනවා යනවා...
    උබලට දවසක තේරෙයි කියලා හොටු පෙර පෙර අඬනවා...
    කොටෝනවා... බොරු කියනවා... දිය රෙද්දෙන් බෙල්ල කපනවා...
    උන් උගත් කියනවා... උන් දක්ෂයි කියලා උන්ම කියාගන්නවා...
    හැබැයි... කරන කරන හැම වැඩේම ෆේල්...
    මුන් හරියටම අර ට්‍රැෆික් ලයිට් ළග ඉන්න හිඟන්නෝ වගේ...
    පාරත් හැදුන... ට්‍රැෆික් ලයිට් ඩිජිටල් වුණා... මනුවෙල්, මිකැනිකල් වාහන... ඔටෝ, හයිබ්‍රිඩ් වුණා... එත් හිඟන්නා... එහෙමමයි...
    ඌ අවුරුදු 50ක්‌ තිස්සෙම... ඌට තියෙන ප්‍රශ්නයක් කියනවා...
    යන එන මිනිස්සු සාක්කුවට අත දාල තමන්ට එපා ගානක් දෙනවා...
    හිඟන්නා දුන්න එකාට බනිනවා... උන්ට ඔච්චර තිබිලත්, අපට දෙන්නේ මෙච්චරක්‌ කියලා... හිඟන්නා හිතනවා...
    හෙට උනුන් හිඟන්නෝ වුණාම උන්ටත් ඕක තේරෙයි කියලා...
    උන් කොහොම පැතුවත්... හිඟන්නෝ ප්‍රතිශතය ඉහළ යන්නේ නෑ...
    හිඟන්නෝ සමහරක් යනවා... එත් හිඟන මුදලාලිලා මේක බංකොලොත් වෙන්න දෙන්නේ නෑ...
    හිඟන්නෝ සහ ජේ.වී.පී. කියන දෙකම ස්වභාව ධර්මයේ මැවීමක් කියල, හිත හදාගන්න තමයි තියෙන්නේ... 😂😂😂
    (උපුටා පළකිරීමකි)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නොදකින් නාකි පොන්නය අර බටු කෙල්ලන්ගෙ ජංගි තම්බන් බොන්නත් උනා නෙහ් :lol:
    දවසින් බාගයක් centrelink පෝලිමේ ඉන්න හුජ්ජ කොල්ලා…. පොන්නයා ලොකුවට address එක දැම්මා … බල්ලෝ council house eka hondayine 🤭
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    දවසින් බාගයක් centrelink පෝලිමේ ඉන්න හුජ්ජ කොල්ලා…. පොන්නයා ලොකුවට address එක දැම්මා … බල්ලෝ council house eka hondayine 🤭
    පුහ් බලපංකො සුද්දන්ගෙ කක්කුස්සි හෝදලා කෝස් ෆීස් ගෙවන නාකියගෙ ටෝක :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පුහ් බලපංකො සුද්දන්ගෙ කක්කුස්සි හෝදලා කෝස් ෆීස් ගෙවන නාකියගෙ ටෝක :lol:
    පොන්න හුජ්ජ කොල්ල ලොකු දෙයක් වගේ address එක දැම්ම…මැරියන් දැන් මෝඩ හරක් පොන්ස් 🤭
     
    Last edited: