අපි JVP

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    244194755_3062238870698974_3830423237108472180_n.png
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    IMG-20211001-WA0003.jpg



    සල්ලිකාරයෝ සල්ලි බලෙන් නටලා ඒවට අපි කතා කලාම අපි ඊරිසියාකාරයෝ ? කුහකයෝ ? මේ රටේ සාමාන්ය මිනිස්සු මේවාට මෙච්චරකල් කතා නොකරපු එකයි වරද ? සින්දු කියන්න බැරි සල්ලිකාර පවුල් වල ලමයි කීදෙනෙක් අද සමාජේ පුම්බලා තියනවද ?යොහානිලා කී දෙනෙක් සුපර් ස්ටාර් වලින් කපලා තියනවද ?:angry:



    මොනාද මේ දාන නූල් ? ආන්න රනවිරුවෝ උස්සනවා.. 🤭

    240138653_279552034014988_8510257478687021543_n.jpg


    241510036_1553971401603841_7917448260194748715_n.jpg
     
    Last edited:

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    FB එකේ ජෙප්පො කියල පෙන්නන්න හදන පෝට්ටු ෆේක් අකවුන්ට් ටික හෝ ගාලා වැඩ. 🤭
    :shocked:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    FB එකේ ජෙප්පො කියල පෙන්නන්න හදන පෝට්ටු ෆේක් අකවුන්ට් ටික හෝ ගාලා වැඩ. මොළේ අඩු බයියන්වනෙ ටාගට් ඕඩියන්ස් එක 🤭

    අම්මප ඇත්තට 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,143
    86,349
    113
    ආශ්චර්යමත් රටක
    උඹ හෙන ජෙප්ප නේ 🤭

    මං කිව්වෙ කැමති එකක් කියන්න කියලා. 🖖😆 හැබැයි බයිය කියල නං කියන්න එපා. විලි ලැජ්ජයි මට. බයියෙක් වීම විලි ලැජ්ජාවට කාරණයක් 😔
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මතකද අර කොවිඩ් වලින් මැරුණ ගුරුවරු ටික? 🤭😆😆
    ee witharakda ban, ooka eka dawasakuth ara FB fake profile ekak aragena awilla methana welalenna hadala kicha una nethi wennama. lejjawak thiyana ekek newe ne.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,060
    49,395
    113
    සේදවත්ත
    ජෙප්පෝ කැමති නෑ සමාජ පන්ති ක්‍රමයට මහින්දලා කැමති නෑ උන්ගේ පන්තියට වෙන උන් ලං වෙනවට .
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ජෙප්පෝ කැමති නෑ සමාජ පන්ති ක්‍රමයට මහින්දලා කැමති නෑ උන්ගේ පන්තියට වෙන උන් ලං වෙනවට .

    මහින්දලට කොහෙද බන් පන්තියක් ?? අපේ සල්ලි වලින් එක එක වැඩකට නැති බිජ්ජවල් හදල උන්ගේ නම ගහගෙන මිසක්. අනික දෙමව්පියන්ගේ සොහොන හැදුවෙත් අපේ සල්ලිවනිනේ ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,983
    13,530
    113
    පෘථිවිය
    ගොඩක් අය හිතුවේ ජෙප්පෝ ඊළඟ චන්දෙදිවත් උඩ එයි කියල නේද?

    දැන් පේනවා නේද ජෙප්පෝ කියන්නේ රටේවත් තියාගන්න පුළුවන් කොටසක් නෙමේ කියල


    ජෙප්පෝ වනසමු!
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,833
    28,723
    113
    ජෙප්පෝ කැමති නෑ සමාජ පන්ති ක්‍රමයට මහින්දලා කැමති නෑ උන්ගේ පන්තියට වෙන උන් ලං වෙනවට .
    Mahindalage panthiya mokakde ? :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,060
    49,395
    113
    සේදවත්ත
    Mahindalage panthiya mokakde ? :rofl:
    සිගන්නො වගේ ඉදලා හොරාකාල වලව් පැලැන්තියක් හදාගත්ත ලංකාවේ වෙන්න උසස් පැලැන්තිය . සල්ලි සහ බලය ඇති පැලැන්තිය .

    මහින්දලට කොහෙද බන් පන්තියක් ?? අපේ සල්ලි වලින් එක එක වැඩකට නැති බිජ්ජවල් හදල උන්ගේ නම ගහගෙන මිසක්. අනික දෙමව්පියන්ගේ සොහොන හැදුවෙත් අපේ සල්ලිවනිනේ ?
    ඒක නව ශ්‍රී ලංකා උසස් පැලැන්තිය බං දේශපාලනය සහ බලය , මුදල් මත හැදුන නව පංති වාදය
    ------ Post added on Oct 1, 2021 at 11:49 AM
     
    • Haha
    • Like
    Reactions: shenat and dayt0na