ත්‍රිපෝෂ

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ත්‍රිපෝෂ වලට කිරි පිටියි සීනියි දාල උණු වතුර වලින් කවලං කරල කකා හිටිය කලිං සමහර වෙලාවට....
    කිරි පිටි ප්‍රශ්න හිංද කන්න බැරි උනා එහෙම කාලෙකින්.... කිරි පිටි වෙනුවට ආදේශකයක් නැද්ද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    ත්‍රිපෝෂ වලට කිරි පිටියි සීනියි දාල උණු වතුර වලින් කවලං කරල කකා හිටිය කලිං සමහර වෙලාවට....
    කිරි පිටි ප්‍රශ්න හිංද කන්න බැරි උනා එහෙම කාලෙකින්.... කිරි පිටි වෙනුවට ආදේශකයක් නැද්ද?

    පිටිකල පොල්කිරි දාල බලපන්..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ත්‍රිපෝෂ වලට කිරි පිටියි සීනියි දාල උණු වතුර වලින් කවලං කරල කකා හිටිය කලිං සමහර වෙලාවට....
    කිරි පිටි ප්‍රශ්න හිංද කන්න බැරි උනා එහෙම කාලෙකින්.... කිරි පිටි වෙනුවට ආදේශකයක් නැද්ද?
    දැං සුපෝෂත් නෑ නේද බන්... :love2:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ත්‍රිපෝෂ විතරක් නෙවෙයි
    මේ අලිපේර හැදෙන කාලේ අලිපේර ගෙඩියකට පිටියි සීනියි දාල කන්න නැතුව මාර අමාරුවෙන් ඉන්නේ .
    මම කෙසෙලුත් කෑලි කපල පිටි දාල දාල කන්නේ . දැන් ඒ මොන මගුලක්වත් කරන්න බැහැ .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ත්‍රිපෝෂ නම් පොල් එක්ක හදලා කන්න කැමති
    පිටිනම් මතක් වෙද්දි දුකයි... කුස්සියට ගිහින් පිටියි සීනියි කනවා තරම් ෆන් එකක් තිබ්බේ නෑ :(
    තව අලි පේර, ගස් ලබු එක්කත් පිටි දාල කනවා..
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    දැං සුපෝෂත් නෑ නේද බන්... :love2:
    ඒක නම් දන්නෙ නෑ..ඒකත් මේ වගේම තමා රස....

    අපි කන්නෙ පොල් එක්කනෙ. පිටි එක්කත් කතැහැකිද? 🤔
    ඔව් බං....කාල බලපංකෝ....පොල් වලට වඩා වෙනස්...
    ------ Post added on Oct 1, 2021 at 8:59 PM

    ත්‍රිපෝෂ නම් පොල් එක්ක හදලා කන්න කැමති
    පිටිනම් මතක් වෙද්දි දුකයි... කුස්සියට ගිහින් පිටියි සීනියි කනවා තරම් ෆන් එකක් තිබ්බේ නෑ :(
    තව අලි පේර, ගස් ලබු එක්කත් පිටි දාල කනවා..
    යකෝ... ගස්ලබුත් එහෙම කනවද?මං කාලම නෑ එහෙම....
    ------ Post added on Oct 1, 2021 at 8:59 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    shutterstock.jpg
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ත්‍රිපෝෂ විතරක් නෙවෙයි
    මේ අලිපේර හැදෙන කාලේ අලිපේර ගෙඩියකට පිටියි සීනියි දාල කන්න නැතුව මාර අමාරුවෙන් ඉන්නේ .
    මම කෙසෙලුත් කෑලි කපල පිටි දාල දාල කන්නේ . දැන් ඒ මොන මගුලක්වත් කරන්න බැහැ .
    ෆ්‍රෙෂ් මිල්ක් කොහොමද දන්නෑ....

    Pahugiya tike Samaposha nam kawa... mmmmmmmmmmm
    රන්පෝෂ කියල එකකුත් තිබ්බා නේද
    ------ Post added on Oct 1, 2021 at 9:01 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    ත්‍රීපෝශ , සමපෝශ , රන්පෝශ , යහපෝශ , ශ්‍රීපෝශ , සුපෝශ , එකී මෙකී නොකී සියලු පෝශයන් පිගානකට දා සිහින්ව ගා ගත් පොල් හා සීනී මිශ්‍ර කොට උණු වතුරෙන් පොගවා අනා ආහාරයට ගනු මැනවි. :lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ෆ්‍රෙෂ් මිල්ක් කොහොමද දන්නෑ....

    රන්පෝෂ කියල එකකුත් තිබ්බා නේද
    ------ Post added on Oct 1, 2021 at 9:01 PM
    කෙසෙල් වලට ෆ්‍රෙෂ් milk දාල කන්න පුළුවන්, මාර රසයි .
    අලි පෙර Paste එකක් විදියට හැදුවහමයි රස. ෆ්‍රෙෂ් මිලක් දැම්මොත් ඒක smoothie එකක් වගේ වෙනවනේ .
    අනිත් එක ෆ්‍රෙෂ් milk ගණන් වැඩි .
    උදේ කිරි එක නැතුවත් හරි අමාරුවෙන් ඉන්නේ . උදේ පාන්දරම plain tea බිව්වහම ගෑස් වැඩි වෙනවා .
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    thriposha onima ne.....

    ත්‍රීපෝශ , සමපෝශ , රන්පෝශ , යහපෝශ , ශ්‍රීපෝශ , සුපෝශ , එකී මෙකී නොකී සියලු පෝශයන් පිගානකට දා සිහින්ව ගා ගත් පොල් හා සීනී මිශ්‍ර කොට උණු වතුරෙන් පොගවා අනා ආහාරයට ගනු මැනවි. :lol:
    ගෝලාකාර හැඩයට සාදා...........
    ------ Post added on Oct 1, 2021 at 9:36 PM

    කෙසෙල් වලට ෆ්‍රෙෂ් milk දාල කන්න පුළුවන්, මාර රසයි .
    අලි පෙර Paste එකක් විදියට හැදුවහමයි රස. ෆ්‍රෙෂ් මිලක් දැම්මොත් ඒක smoothie එකක් වගේ වෙනවනේ .
    අනිත් එක ෆ්‍රෙෂ් milk ගණන් වැඩි .
    උදේ කිරි එක නැතුවත් හරි අමාරුවෙන් ඉන්නේ . උදේ පාන්දරම plain tea බිව්වහම ගෑස් වැඩි වෙනවා .
    බලන්න ඕන පොඩ්ඩක් ට්‍රයි කරලා
    ------ Post added on Oct 1, 2021 at 9:37 PM
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ආණ්ඩුවෙන් හදන සුපෝෂ එක පට්ට රහයි. ත්‍රිපොෂ වගේමයි. සමපෝෂ නම් රස මදියි.
    ඔව්... ඒ දෙකම එකම වගේ තමා... අනික් එව්වා සැහෙන්න වෙනස් රහයි...

    Kiri dena එළදෙන k gavata gihin dova ganin හොරෙන්
    ඒක තමා... ෆ්‍රෙෂ් මිල්ක් ට්‍රයි කරල බලන්න ඕන...
    ------ Post added on Oct 2, 2021 at 2:09 AM