BUMP
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Oct 2, 2021 #21 BUMP Reactions: TCB Rox, Arumbaya De Almeida, kinkon and 2 others
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Oct 2, 2021 #22 darkhair said: ත්‍රිපෝෂ වලට කිරි පිටියි සීනියි දාල උණු වතුර වලින් කවලං කරල කකා හිටිය කලිං සමහර වෙලාවට.... කිරි පිටි ප්‍රශ්න හිංද කන්න බැරි උනා එහෙම කාලෙකින්.... කිරි පිටි වෙනුවට ආදේශකයක් නැද්ද? Click to expand... ෆාම් පිටි ටිකක් දාල ගන්න. (ත්‍රිපෝෂ හදල තියෙන්නේ විදිමත් අධ්‍යයනයකින් වට්ටෝරු ගතකරලා. ඒකට කිරි පිටි කියල විෂ දාල කනවා නම් ඉතින් ෆාම් පිටි දාල කෑවත් අවුලක් නෑ). ෆාම් පිටිත් නැති උනොත් දේශීය පුන්නක්කු චුට්ටක් මික්ස් කරලා ගන්න. චොක්ලට් රසත් ඒවි. Reactions: Ryan08
darkhair said: ත්‍රිපෝෂ වලට කිරි පිටියි සීනියි දාල උණු වතුර වලින් කවලං කරල කකා හිටිය කලිං සමහර වෙලාවට.... කිරි පිටි ප්‍රශ්න හිංද කන්න බැරි උනා එහෙම කාලෙකින්.... කිරි පිටි වෙනුවට ආදේශකයක් නැද්ද? Click to expand... ෆාම් පිටි ටිකක් දාල ගන්න. (ත්‍රිපෝෂ හදල තියෙන්නේ විදිමත් අධ්‍යයනයකින් වට්ටෝරු ගතකරලා. ඒකට කිරි පිටි කියල විෂ දාල කනවා නම් ඉතින් ෆාම් පිටි දාල කෑවත් අවුලක් නෑ). ෆාම් පිටිත් නැති උනොත් දේශීය පුන්නක්කු චුට්ටක් මික්ස් කරලා ගන්න. චොක්ලට් රසත් ඒවි.
skylander Well-known member Jul 1, 2020 979 1,033 113 Oct 2, 2021 #23 කොකෝවා පවුඩර් දාලා කාපන්. පිටි එකට වඩා සෑහෙන්න හොදයි රසයි.
saradiyel_uk Well-known member May 9, 2010 2,625 3,498 113 Oct 2, 2021 #24 darkhair said: ත්‍රිපෝෂ වලට කිරි පිටියි සීනියි දාල උණු වතුර වලින් කවලං කරල කකා හිටිය කලිං සමහර වෙලාවට.... කිරි පිටි ප්‍රශ්න හිංද කන්න බැරි උනා එහෙම කාලෙකින්.... කිරි පිටි වෙනුවට ආදේශකයක් නැද්ද? Click to expand... Pol Dapan Unuwathuren anala aggala kapan
darkhair said: ත්‍රිපෝෂ වලට කිරි පිටියි සීනියි දාල උණු වතුර වලින් කවලං කරල කකා හිටිය කලිං සමහර වෙලාවට.... කිරි පිටි ප්‍රශ්න හිංද කන්න බැරි උනා එහෙම කාලෙකින්.... කිරි පිටි වෙනුවට ආදේශකයක් නැද්ද? Click to expand... Pol Dapan Unuwathuren anala aggala kapan
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,159 113 Oct 2, 2021 #25 Tz4400 said: Kiri dena එළදෙන k gavata gihin dova ganin හොරෙන් Click to expand... Epa. Ohoma balen dowanna gehun erozan ayyata da manda wassi pain gahala tibbalu neda
Tz4400 said: Kiri dena එළදෙන k gavata gihin dova ganin හොරෙන් Click to expand... Epa. Ohoma balen dowanna gehun erozan ayyata da manda wassi pain gahala tibbalu neda
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Oct 2, 2021 #26 Tz4400 said: Kiri dena එළදෙන k gavata gihin dova ganin හොරෙන් Click to expand... නෑ ත්‍රිපෝෂ පැකට් එකත් අරන් කාගේ හරි වැස්සියෙක් ලඟට ගිහින් හීන් සීරුවේ කට තියල උරන්න තියෙන්නේ. ත්‍රිපෝෂ කටයි +කිරි උගුරයි ෆ්‍රෙෂ් පිටම ගිලල දාන්න තියෙන්නේ.
Tz4400 said: Kiri dena එළදෙන k gavata gihin dova ganin හොරෙන් Click to expand... නෑ ත්‍රිපෝෂ පැකට් එකත් අරන් කාගේ හරි වැස්සියෙක් ලඟට ගිහින් හීන් සීරුවේ කට තියල උරන්න තියෙන්නේ. ත්‍රිපෝෂ කටයි +කිරි උගුරයි ෆ්‍රෙෂ් පිටම ගිලල දාන්න තියෙන්නේ.
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Oct 2, 2021 #27 Fresh milk hariyan na. dammata kiri rasa enawa adui. Try Sweetened Condensed Milk Reactions: NRTG