FB15 vs AE110 (Which car to buy?)

danush1987

Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    මචන්ල මේ කාර් 2න් හොද කාර් එක මොකක්ද?
    (AE 110 - Crystal light model or FB 15 - Super saloon model)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    dekama hodai thaman kamati eka ganna
    AE110 second hand market wediy
    habai dan nam FB15 ekath second hand market wedi wela 3 million wela
    matanam dekama overprice

    2012 mama 15laks walata wahanayak hoyana kale
    FB15, AE110, Lancer CS/CK, Familia BJ5 me okkoma balala balala ona magulak wenna kiyala gatta 406 ekak :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,398
    22,045
    113
    Gotland
    එකසිය දහය කිස්ටල් ලයිට් එක නම් හොඳයි
    අනිත් එකේ ෆුල් ඔප්ෂන් එක අව්ලක් නෑ
    අනිත් ඒවගේ ඩො බෝඩ් එහෙම ලෑලි වගේ එන එකක් තින්නේ එක මෙලෝ රහක් නෑ
    වාහනේ සද්ද බද්ද ඇතුලට දැනෙනවා පරණ එකක් වගේ
    ඒ අතින් fb15 කොම්ෆෝර්ට් හොඳයි = කොරොල්ල 121
    110 කිස්ටල් ලයිට් එකේ බොරු මාකට් එකක් තින්නේ
    fb15 ත් එහෙයි.
    110 තෙල් වැඩ කරනවා fb15 ට වඩා
    ඔය දෙකේම 1300 සහ manual ජිර් මාර්කට් අඩුයි
    දෙකම දැන් රන් ආලේපිත නිසා ගන්නහ් එකේ 1500 ඔටෝ එකක්ම හොයල ගන්න

    p.s
    ඔස්තාර්ලාගේ ගානට තෙල් නම් කරන්නේ නෑ දැන් 110. ඔය එන්ජින් දැන් ලක්ස 3ක් විතර දුවල තින්නේ. ඒක දැනගෙන ගන්න.
    fb15 ලක් එක අනුව තෙල් වැඩ.
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    dekama hodai thaman kamati eka ganna
    AE110 second hand market wediy
    habai dan nam FB15 ekath second hand market wedi wela 3 million wela
    matanam dekama overprice

    2012 mama 15laks walata wahanayak hoyana kale
    FB15, AE110, Lancer CS/CK, Familia BJ5 me okkoma balala balala ona magulak wenna kiyala gatta 406 ekak :lol:

    Thank you.
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    එකසිය දහය කිස්ටල් ලයිට් එක නම් හොඳයි
    අනිත් එකේ ෆුල් ඔප්ෂන් එක අව්ලක් නෑ
    අනිත් ඒවගේ ඩො බෝඩ් එහෙම ලෑලි වගේ එන එකක් තින්නේ එක මෙලෝ රහක් නෑ
    වාහනේ සද්ද බද්ද ඇතුලට දැනෙනවා පරණ එකක් වගේ
    ඒ අතින් fb15 කොම්ෆෝර්ට් හොඳයි = කොරොල්ල 121
    110 කිස්ටල් ලයිට් එකේ බොරු මාකට් එකක් තින්නේ
    fb15 ත් එහෙයි.
    110 තෙල් වැඩ කරනවා fb15 ට වඩා
    ඔය දෙකේම 1300 සහ manual ජිර් මාර්කට් අඩුයි
    දෙකම දැන් රන් ආලේපිත නිසා ගන්නහ් එකේ 1500 ඔටෝ එකක්ම හොයල ගන්න

    p.s
    ඔස්තාර්ලාගේ ගානට තෙල් නම් කරන්නේ නෑ දැන් 110. ඔය එන්ජින් දැන් ලක්ස 3ක් විතර දුවල තින්නේ. ඒක දැනගෙන ගන්න.
    fb15 ලක් එක අනුව තෙල් වැඩ.

    Thanks for your valuable comment.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    110 තමා ඉතින්
    වාහනේ grade එක බලන්න එපා...
    Original grade එකද තියෙන්නෙ කියල බලන්න පුළුවන් chassis no එකෙන්...
    Pre facelift වේවා facelift වේවා condition හොඳ නම් ගන්න...
    Manual ද auto ද කියන එක සහ petrol ද diesel ද කියන එක ඔයාගෙ කැමැත්ත මචං...
    හොඳටම තෙල් කරන වාහනයක්...
     
    • Love
    Reactions: danush1987

    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    එකසිය දහය කිස්ටල් ලයිට් එක නම් හොඳයි
    අනිත් එකේ ෆුල් ඔප්ෂන් එක අව්ලක් නෑ

    ඉන්නකෝ මං ඔකේ එන grades ටික කියන්න

    • DX
    • LX
    • XE Saloon
    • XE Saloon Limited
    • 2.0 XLi
    • SE Saloon G Grade
    • SE Saloon L Grade
    • SE Saloon Riviera

    ඕවයින් DX, LX, XE Saloon, SE Saloon ඔක්කොම pre facelift (normal lights), facelift (crystal lights) දෙකටම් ආවා
    SE Saloon G Grade ආවෙ pre facelift එකට
    XE Saloon Limited, 2.0 XL, SE Saloon L Grade, SE Saloon Riviera ආවෙ facelift එකට

    DX කියන්නෙ lowesetම grade එක
    ඒ කියන්නේ options අඩුම eka
    dickey door opener, intermittent wiper control වත් නැහැ
    pre facelift එකේ side mirrors and bumpers black colour එකෙන් ආවෙ

    ඕකෙන් පස්සෙ grade එක LX
    මේකේ pre facelift එකේ bumpers and side mirrors body coloured එකෙන් ඇවිල්ල තියෙනවා
    තව seats එහෙම ටිකක් හොඳයි

    ඊට පස්සේ XE Saloon
    power mirrors (without retractable)
    power shutters
    central lock ඇවිත් තියනවා
    Intermittent wiper controls තියනවා
    Door upholsteries කාඩ් එකක් විදියට වගේ තමයි තියෙන්නෙ
    Rear Head Rest ඇවිල්ල තියෙනවා facelift model එකට

    අන්තිමට ආවෙ SE Saloon
    මේකෙදිත් ඔප්ශන් ඔක්කොම තියනවා
    Door upholsteries card විදියට නැතුව plastic සහ leather mix එකකින් ටිකක් premium look එකක් එන්න හදලා තියනවා
    RPM meter එක වගේම retractable mirrors එහෙමත් තියනවා

    XE Saloon Limited
    මේක ආවෙ facelift ඒවාට
    SE Saloon options ටිකක් ඇවිල්ල තියෙනවා
    Glasses green tinted කරලා එන්නෙ
    තව නම් මතක නෑ වැඩිය

    SE Saloon G Grade
    pre facelift model එකේ highest grade එක
    Climate control units එහෙම එනවා මේකේ
    මං ගාව තියෙන්නේ මේකක්

    SE Saloon L Grade
    මේක ආවෙ facelift ඒවාට
    පොඩි පොඩි වෙනස්කම් වගයක් තියෙනවා SE Saloon එකයි L Grade එකයි එකක බලද්දී
    SE Saloon එකට වඩා L Grade එක හොඳයි

    SE Saloon Riviera
    facelift model එකේ highest grade එක
    nickel door handles එහෙමත් තියනවා

    ආහ් තව
    110 එකේ corolla, sprinter කියල model දෙකක් එනවා
    දෙකේ Body types වෙනස් එච්චරයි
    engine ඔක්කොම එකයි
    ඒ දෙකේත් ඔය grades එනවා
    හැබැයි sprinter වල එන්නෙ saloon නෙමේ vintage
    ඒ කියන්නෙ XE Vintage, SE Vintage එහෙම

    2.0 XLi
    brand new diesel ආව model එක
    මේකේ single air bag (සමහර ඒවායේ dual එනවා) වගේ option තියනව

    ඉතින් එහෙම ගත්තම pre facellift එකේ XE Saloon එක හොඳයි facelift එකේ DX, LX ඒවාට වඩා

    manual ජිර් මාර්කට් අඩුයි

    ඕක නම් ඇත්තටම බයිලයක්
    දැන් මම personally පදින්න කැමති manual
    transmission type එක depends වෙන්නේ තමන්ගේ choice එක අනුව
    අනික auto වලට වඩා manual වල තෙල් කරනවා
    ඔයා daily පදින කෙනෙක් නම් වැඩියෙන්ම හොඳ manual එකක්

    p.s
    ඔස්තාර්ලාගේ ගානට තෙල් නම් කරන්නේ නෑ දැන් 110. ඔය එන්ජින් දැන් ලක්ස 3ක් විතර දුවල තින්නේ. ඒක දැනගෙන ගන්න.

    මෙහෙමයි බං
    කොච්චර දිව්වත්
    වාහනේට හරියට සැලකුවේ නැත්තම්
    ඒ කියන්නේ හරියට repair නොකර වෙලාවට එවෙලේට අටවල service නොකර ඔහේ දුවනවා නම් ඉතින් ලෙඩ එනවා සැහෙන්න
    තෙල් කරන එකත් ඒ ගමන්ම අඩු වෙනවා
    හරියට maintain කරලා බලහන් fuel consumption එක කොහොමද කියල
    මං ගාව තියෙන්නේ 1500cc manual එකක්
    එකේ ළඟ ඒ කියන්නේ traffic එකේ කරනවා 12ක්
    දුර කරනවා 16ක්
    මගේ යාලුවෙක් ගාව තියෙනවා manual diesel එකක්
    උගේ එකේ traffic එකේ 15, දුර 18ක් වගේ කරනවා