විදුලි බිල නොගෙවා විදුලි බිල ගෙවමු

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හම්මේහ් ඔය රැකියා අනුරාධපුර කියන ඩයල් එක මොකක්දෝ ගෲප් එකක වාහනයක් විකුණන්න ඇවිල්ලා..... හම්මේ තිබ්බ වදයක්.....!!
     
    • Like
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Rs 2000 - Rs 3000 bills walatanam laksha ganak yata karanawata wada labai FD ekaka salli dala interest eken bila gewana eka
    mokada me devices kadenna puluwan, repairs enna puluwan. e ganna risk ekath ekka FD eke salli depreciate wena eka awulak naha

    Rs 10,000 wage nam onna solar kamak naha
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ සොලා ඔය කියන තරම් ලාබ ද??

    සෝලා නිකං සෙල් කරන්න බැ හිතුමනාපෙට. ලංකාවේ පරණ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකත් එක්ක ට්‍රානස්පෝමර් වලට දරන්න පුලුවන් සිමාවක් තියනවා. ඒ නිසා එක කොටසක හබ් එකකට ඔය නිවෙස් වල හදන පවර් එක ගන්න පුලුවන් සිමිත ප්‍රතිශතයක් තියනවා. ඒ නිසා උබලා සෝලා පවර් මන්ඩලේට විකුන්නන ඉන්නවානම් මුලින්ම උබලැ පැත්තේ හබ් එකේ තත්ත්වේ බලපං. සමහර විට දැනටමත් පිරිලා ඇති. මන්ඩලේටත් බරක් ඇත්තම ඕය ⁣ගෙවල් වල හදන සෝලා ග්‍රිඩ් එකට ආවම බැලන්ස් කරන එක. සෝ හිතුමනාපෙට ගන්න කලින් උබලැ පැත්තෙ තත්ත්වය හොඳට හොයාලා හිටු
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගෙදර බිල වැඩී නම් තමා වාසි :rolleyes:
    ගෙදර බිල එන්නෙ නම් 800ක් වගෙ බන්. මගෙ ලැප්ටොප් නේ තියෙන්නෙ🙂
    @Solo Rider me mkakda ahnawa balapn
    🙂
    basically sali thiye nam labayi nathan wedak naa

    අපේ පැත්තෙ හැමොම වගෙ ගහනවා බන් ඔව.

    හම්මේහ් ඔය රැකියා අනුරාධපුර කියන ඩයල් එක මොකක්දෝ ගෲප් එකක වාහනයක් විකුණන්න ඇවිල්ලා..... හම්මේ තිබ්බ වදයක්.....!!

    😵

    Rs 2000 - Rs 3000 bills walatanam laksha ganak yata karanawata wada labai FD ekaka salli dala interest eken bila gewana eka
    mokada me devices kadenna puluwan, repairs enna puluwan. e ganna risk ekath ekka FD eke salli depreciate wena eka awulak naha

    Rs 10,000 wage nam onna solar kamak naha

    එක ඇත්ත නෙ බන්

    සෝලා නිකං සෙල් කරන්න බැ හිතුමනාපෙට. ලංකාවේ පරණ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකත් එක්ක ට්‍රානස්පෝමර් වලට දරන්න පුලුවන් සිමාවක් තියනවා. ඒ නිසා එක කොටසක හබ් එකකට ඔය නිවෙස් වල හදන පවර් එක ගන්න පුලුවන් සිමිත ප්‍රතිශතයක් තියනවා. ඒ නිසා උබලා සෝලා පවර් මන්ඩලේට විකුන්නන ඉන්නවානම් මුලින්ම උබලැ පැත්තේ හබ් එකේ තත්ත්වේ බලපං. සමහර විට දැනටමත් පිරිලා ඇති. මන්ඩලේටත් බරක් ඇත්තම ඕය ⁣ගෙවල් වල හදන සෝලා ග්‍රිඩ් එකට ආවම බැලන්ස් කරන එක. සෝ හිතුමනාපෙට ගන්න කලින් උබලැ පැත්තෙ තත්ත්වය හොඳට හොයාලා හිටු

    ඔය කියන විදිහට ඉතුරුවක් නැද්ද බන්?

    10kata wadi nam kamak naha ara kiwwa wage.
    හ්ම්ම්ම්
    ------ Post added on Oct 4, 2021 at 5:58 AM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    මචෝ මගේ අත්දැකීමක් කියන්නම් .(මේක පොඩියට කියල ඇති මේකේ ) ඔයා සෝල දානවනම් ඔය එක එකාගේ වැල් බයිලා අහන්න එපා ඔය CEB උන් එක්ක මෙලෝ වැඩක් කරගන්න බෑ හරියට කොරගත්තේ නැත්නම් . රට වටේ සෝල කාරයෝ පස්සේ යන්න එපා අඩුවට කරගන්න කියල .ඔයාගේ පැත්තේ ඉන්න සෝල කරන එකෙකුටම දෙන්න .මොකද පිටින් එකෙක් ඕක setup කලොත් මලාට එන්නේ නැ connection එක දෙන්න කොච්චර වැල් බයිලා ගැහුවත් මාස 6 වැඩිය ගන්නවා පිටින් එකෙක් කලොත් .ඔයා loan එකකින් නම් කරන්නේ පිටින් කලොත් උන් අනිවාර්යෙන් වාරික දෙක තුනක් අතින් ගෙවන්න සෙට් කරනවමයි .මේකෙත් මාෆියාවක් තියෙනවා .ඔයාගේ ලග එකෙක් කලොත් ඉක්මනට වැඩේ කෙරෙයි .හේතු කියන්න ඕනේ නැනේ මේක ලංකාවනේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,203
    113
    අඛණ්ඩව විදුලිය අවශ්‍ය නම් ඉක්මනට බිල්පත් ගෙවන්න..- ලංවිම දැනුම්දීමක්..
     
    • Like
    Reactions: NRTG