මේ සොලා ඔය කියන තරම් ලාබ ද??
ගෙදර බිල එන්නෙ නම් 800ක් වගෙ බන්. මගෙ ලැප්ටොප් නේ තියෙන්නෙගෙදර බිල වැඩී නම් තමා වාසි![]()
@Solo Rider me mkakda ahnawa balapn
basically sali thiye nam labayi nathan wedak naa
හම්මේහ් ඔය රැකියා අනුරාධපුර කියන ඩයල් එක මොකක්දෝ ගෲප් එකක වාහනයක් විකුණන්න ඇවිල්ලා..... හම්මේ තිබ්බ වදයක්.....!!
Rs 2000 - Rs 3000 bills walatanam laksha ganak yata karanawata wada labai FD ekaka salli dala interest eken bila gewana eka
mokada me devices kadenna puluwan, repairs enna puluwan. e ganna risk ekath ekka FD eke salli depreciate wena eka awulak naha
Rs 10,000 wage nam onna solar kamak naha
සෝලා නිකං සෙල් කරන්න බැ හිතුමනාපෙට. ලංකාවේ පරණ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකත් එක්ක ට්රානස්පෝමර් වලට දරන්න පුලුවන් සිමාවක් තියනවා. ඒ නිසා එක කොටසක හබ් එකකට ඔය නිවෙස් වල හදන පවර් එක ගන්න පුලුවන් සිමිත ප්‍රතිශතයක් තියනවා. ඒ නිසා උබලා සෝලා පවර් මන්ඩලේට විකුන්නන ඉන්නවානම් මුලින්ම උබලැ පැත්තේ හබ් එකේ තත්ත්වේ බලපං. සමහර විට දැනටමත් පිරිලා ඇති. මන්ඩලේටත් බරක් ඇත්තම ඕය ගෙවල් වල හදන සෝලා ග්‍රිඩ් එකට ආවම බැලන්ස් කරන එක. සෝ හිතුමනාපෙට ගන්න කලින් උබලැ පැත්තෙ තත්ත්වය හොඳට හොයාලා හිටු
හ්ම්ම්ම්10kata wadi nam kamak naha ara kiwwa wage.