Vehicle transfer

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    මචන්ලා ,

    vehicle transfer එකක් බාර දුන්නහම (MTA 6)කොච්චර කල් ගන්නවද RMV එකෙන් system update වෙන්න ? ලඟදි කරපු අය කවුද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මචන්ලා ,

    vehicle transfer එකක් බාර දුන්නහම (MTA 6)කොච්චර කල් ගන්නවද RMV එකෙන් system update වෙන්න ? ලඟදි කරපු අය කවුද ?
    One day nam within 24 H.. normal service nam 6 weeks to 12 weeks before covid.
     
    • Like
    Reactions: PHBhagya and pra52

    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    මම තමයි current owner. MTA 6 එක දුන්නම මට ඒක acknowledge කරල මොකක් හරි කොපි එකක් දෙනවද ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,576
    22,717
    113
    අම්බකිස්ස
    මචං MTA 6එක දුන්නම මට ඒක acknowledge කරල මොකක් හරි කොපි එකක් දෙනවද ?
    ඔව්... මාස 2ක් විතර යනවා පොත එන්න.කොරොනා නිසා වැහුවොත් තව කල් යයි.ඒ අතර ලයිසන් කරන්න ඕනි නන් ඒකත කියන්න.නැතිනන් නිකන් රිසිට් එකක් විතරයි දෙන්නේ
     
    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    ඔව්... මාස 2ක් විතර යනවා පොත එන්න.කොරොනා නිසා වැහුවොත් තව කල් යයි.ඒ අතර ලයිසන් කරන්න ඕනි නන් ඒකත කියන්න.නැතිනන් නිකන් රිසිට් එකක් විතරයි දෙන්නේ
    Thank you bro