One day nam within 24 H.. normal service nam 6 weeks to 12 weeks before covid.මචන්ලා ,
vehicle transfer එකක් බාර දුන්නහම (MTA 6)කොච්චර කල් ගන්නවද RMV එකෙන් system update වෙන්න ? ලඟදි කරපු අය කවුද ?
ඔව්... මාස 2ක් විතර යනවා පොත එන්න.කොරොනා නිසා වැහුවොත් තව කල් යයි.ඒ අතර ලයිසන් කරන්න ඕනි නන් ඒකත කියන්න.නැතිනන් නිකන් රිසිට් එකක් විතරයි දෙන්නේමචං MTA 6එක දුන්නම මට ඒක acknowledge කරල මොකක් හරි කොපි එකක් දෙනවද ?
Thank you broඔව්... මාස 2ක් විතර යනවා පොත එන්න.කොරොනා නිසා වැහුවොත් තව කල් යයි.ඒ අතර ලයිසන් කරන්න ඕනි නන් ඒකත කියන්න.නැතිනන් නිකන් රිසිට් එකක් විතරයි දෙන්නේ
මට නෝමල් සර්විස් පොත එන්න ගිය මාර්තු වල ඉඳන් මාස 4ක් ගියා...One day nam within 24 H.. normal service nam 6 weeks to 12 weeks before covid.
fuck munta hena gahanawa oiමට නෝමල් සර්විස් පොත එන්න ගිය මාර්තු වල ඉඳන් මාස 4ක් ගියා...