Vehicle Transfer Help

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    වාහනයක් විකුනුවට පස්සේ විකුනුම්කරු MTA 6 A ෆෝම් එක DMT එකට whatsapp කලාම ඇතිද? නැත්නම් ගිහින් බාර දෙන්න ඕනිද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    වාහනයක් විකුනුවට පස්සේ විකුනුම්කරු MTA 6 A ෆෝම් එක DMT එකට whatsapp කලාම ඇතිද? නැත්නම් ගිහින් බාර දෙන්න ඕනිද?
    AG office akata gihin bara dunnanam hari nethnam whatsapp akak tiyenawa ..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    200.gif
    බම්ප් 🤸
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    එහෙමත් එකක් තියනවාද? දැන ගත්ත එක හෝදා. ඒ කාලේ විකුනපු එකාගේ එකයි ඔක්කොම මම තමා ගෙනිච්චේ