දැන් කිරිපිටි මොනවත් නෑ නේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    දැන් කිරිපිටි මොනවත් නෑ නේද ?

    ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා කිරි නැතුව Daraz එකේ බැලුවා එකේ නෑ අඩුම තරමේ Malted milk වත් නෑ දැන් කඩ වල. උදේට තේ බිව්වේ එක බොනවට වඩා හොදයි නොබන එක
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Fresh Milk බීපන්. ඇතිවෙන්ඩ තියෙනවා. පිටි වලට වඩා රහයි කිරි විදිහට විතරක් බොනවානම්. කීරි තේ වලට milkmaid එක්ක mix එකක් දාපන්. පට්ට 👍
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    keels eke thiyenawa UHT ewa
    1l =280 lkr
    ඒවා මෙහෙට එවන්නේ නැනේ

    Nestimalt තියෙනවනෙ
    ඔව් කිරිපිටි නැති උනාට පස්සේ ඒවා තමා බිව්වේ දැන් ඒවා නෑ කඩ වල විවා , හෝර්ලික්ස් එව්වත් නෑ Daraz එකේ බැලුවා එකේ නෑ

    කොහේවත් නෑ. සමහර තැන් වලින් bill එක උන් කියන ගාණට ආවොත් දෙනව.
    හ්ම්ම්

    Fresh Milk බීපන්. ඇතිවෙන්ඩ තියෙනවා. පිටි වලට වඩා රහයි කිරි විදිහට විතරක් බොනවානම්. කීරි තේ වලට milkmaid එක්ක mix එකක් දාපන්. පට්ට 👍
    සේම එනවා මට ඒවාට, මම අම්මට කිව්වා ඒවා ගැන අන්තිමේ ඒවා බිලා කොරෝනා කියලා කියවයි කියලා ගේන්නේ නෑ කිව්වා
    ------ Post added on Oct 7, 2021 at 12:19 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,667
    5,791
    113
    KALUTHARA
    ගැස්ට්‍රයිටිස් walaata udeta komarika tikk wathura dala bonna mhcn , natm bath kada bonna
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    දැන් කිරිපිටි මොනවත් නෑ නේද ?

    ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා කිරි නැතුව Daraz එකේ බැලුවා එකේ නෑ අඩුම තරමේ Malted milk වත් නෑ දැන් කඩ වල. උදේට තේ බිව්වේ එක බොනවට වඩා හොදයි නොබන එක
    ගැස්ට්‍රයිටිස් නම් තේ බොන්න එපා යකෝ.. හොඳට වතුර බීපන්..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් කිරිපිටි මොනවත් නෑ නේද ?

    ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා කිරි නැතුව Daraz එකේ බැලුවා එකේ නෑ අඩුම තරමේ Malted milk වත් නෑ දැන් කඩ වල. උදේට තේ බිව්වේ එක බොනවට වඩා හොදයි නොබන එක
    ඉස්සරහට තව තව ගොඩක් දෙවල් නැතිවෙයි. කන්න නෙමෙයි උලාකන්න වෙයි රටේ බහුතරයකට
    කට්ටියට දැන් සැපද දල්ලැ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    highland piti 2 awa iye online order karala
    order eke damme dan 2 week walata kalina wage
    දැන් කිරිපිටි මොනවත් නෑ නේද ?

    ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා කිරි නැතුව Daraz එකේ බැලුවා එකේ නෑ අඩුම තරමේ Malted milk වත් නෑ දැන් කඩ වල. උදේට තේ බිව්වේ එක බොනවට වඩා හොදයි නොබන එක
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    නෙස්ටමෝල්ට් හා non fat කිරි පිටි වර්ග නම් ඊයේත් මාදම්පේ කාගිල්ස් එකේ ඕන තරම් තිබුණා.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Py04tYg.png
     
    • Like
    Reactions: DjAnomaly