දැන් කිරිපිටි මොනවත් නෑ නේද ?

redux

Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    Fresh Milk බීපන්. ඇතිවෙන්ඩ තියෙනවා. පිටි වලට වඩා රහයි කිරි විදිහට විතරක් බොනවානම්. කීරි තේ වලට milkmaid එක්ක mix එකක් දාපන්. පට්ට 👍
    Hama ekatama fresh milk bonna salli na oi. Anit eka waste eka wadi. Lankawe huttala hariyata kunu ekatu karanna enawanan kamak na,
     

    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    223
    275
    63
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම වෙන දේවල්..
     
    • Haha
    Reactions: Anatha sinhalu

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    දවස් හතරයි ඕකක් තියාගන්න පුළුවන් ඕපන් කලාට පස්සේ. හිතපන් එකෙක් පාවිච්චි කාරණාවක් කියල දවස් 4කට ඕකක්. 185ට නම් දන්නේ නෑ 270ට නම් ගෙනල්ල තියේ. කොහොම හරි 270 ගානේ ගත්තොත් දවස් 4 ගානේ දවස් 30ක් කියන්නේ රුපියල් 2000ට වැඩි ගානක් යනවා. ඒකම පිටි ග්‍රෑම් 400ක් ගෙනාවොත් යන්නේ රුපියල් 400ක් වගේනේ අන්තිමට තිබ්බ ගානත් එක්ක. එකෙක් පාවිච්චි කලොත් දවසට එක පාර ගානේ බීලා. මාසෙකට වඩා පාවිච්චි කරන්න පුළුවන් මයේ හිතේ. 🙄


    මල ජරාවක්ලු නේද?
    ------ Post added on Oct 7, 2021 at 2:06 PM
    Kiri piti kiyanne chemical dapu kudak. eke athi kiriyak na.
     
    • Sad
    Reactions: Heshan Daminda