ත්රෙඩ් දාල ආන්ඩුව අපහසුතාවයට පත්කරන්නේ නැතිව කැඳ ටිකක් හදං බීල නන්දරේට සහයෝගේ දක්වපං 

දවස් හතරයි ඕකක් තියාගන්න පුළුවන් ඕපන් කලාට පස්සේ. හිතපන් එකෙක් පාවිච්චි කාරණාවක් කියල දවස් 4කට ඕකක්. 185ට නම් දන්නේ නෑ 270ට නම් ගෙනල්ල තියේ. කොහොම හරි 270 ගානේ ගත්තොත් දවස් 4 ගානේ දවස් 30ක් කියන්නේ රුපියල් 2000ට වැඩි ගානක් යනවා. ඒකම පිටි ග්‍රෑම් 400ක් ගෙනාවොත් යන්නේ රුපියල් 400ක් වගේනේ අන්තිමට තිබ්බ ගානත් එක්ක. එකෙක් පාවිච්චි කලොත් දවසට එක පාර ගානේ බීලා. මාසෙකට වඩා පාවිච්චි කරන්න පුළුවන් මයේ හිතේ.Highland fresh milk 900ML thiyenawa 185i hama thanama thiyenawa.
මල ජරාවක්ලු නේද?![]()
Mewayin 2k genawa iye, milk+sugar
මැලිබන් කිරිවලට සීනි එකතුකරලාමල ජරාවක්ලු නේද?
------ Post added on Oct 7, 2021 at 2:06 PM
Kiri piti bonna hoda neti nisa ne ohoma karanne. Ai hoda neti dewal ma hoyanne.
Ewa hodai. Ewa naraka na ne.Ehenam Alcohol Nicotine higayak nathuwa genne
Ewa hodai. Ewa naraka na ne.
btw, mehe kohewath kiri piti na. Welawata nangila rata idan enakota Anchor 2kg genawa eka nisa shape. Udeta kiri ekak biwwe nettam set wennema na.
Ape nam eka welak aniwa bonawa milk+ensure+nescafeMamanam 2017 di ma purudda kada gaththa gedarin eka parakwath kiripiti beela na 2017 indan. Coffee/Tea witharai dan w/o Sugar
HmmApe nam eka welak aniwa bonawa milk+ensure+nescafeudeta witarai. Apith mehen ganne na nangi enakota gena ewa thama nettam mehe den kiri hoyanna na.
Mata ude 5 ta witara negittenawa 6.30 wenakota badaginiwenawa
Machan ape ammanam, gammiris ata danawa fresh milk ekata. Eya kiyanne ethokota sema enne naha kiyala. Just check that machan.ඒවා මෙහෙට එවන්නේ නැනේ
ඔව් කිරිපිටි නැති උනාට පස්සේ ඒවා තමා බිව්වේ දැන් ඒවා නෑ කඩ වල විවා , හෝර්ලික්ස් එව්වත් නෑ Daraz එකේ බැලුවා එකේ නෑ
හ්ම්ම්
සේම එනවා මට ඒවාට, මම අම්මට කිව්වා ඒවා ගැන අන්තිමේ ඒවා බිලා කොරෝනා කියලා කියවයි කියලා ගේන්නේ නෑ කිව්වා
------ Post added on Oct 7, 2021 at 12:19 PM