මම ප්රශ්නයක් නේ අහන්නේ ? උඹ ඇයි මගෙන් ආයේ ප්රශ්න අහන්නේ....පහල තියෙන්නේ මම අහන ප්රශ්නේ![]()
ස්වාදීන මතධාරී මම ප්රශ්න අහන එකේ තේරුමක් නෑනේ....ඔය කසුන් (@kasun090354t) එහෙම ඉන්නේ සජබෙන්, එහෙම නැත්නම් @u_make_me_sick_ , @NATHA SRI JAYASEKARA ඉන්නේ ජවිපෙන්, එහෙම නැත්නම් @hirashgeff ඉන්නේ රාජිතගේ media Unit එකෙන්, ඒත් මදිනම් පාටලීගේ උපදේශක @Smartm...... ඇත්තෙම නැත්නම් ගූන්පී @Jim_Moriarty හරි @hasithayad ඉන්නේ.![]()
. එකකට හොදට ලුණු ඇඹුල් ඇතිව. අනිකට "යන්න වල් පදුර යන්න, නරක සමනලයා" තාලෙට ලාවට..