4G නම් එපා මචං. ඉස්සර වගේ නෙවෙයි දැන් මාර අවුල්.
adsl epa, wahinkota godak welwata line disconnet wenwa . Akunu gahanwa , mage router 4 vithara giya. anika oya line koi welwath kadenawa. mkada land line ekin ne enna. land line eka awl una gaman adsl awl yanwa.මචන්ලා මගේ දැනට slt 4G connection එකක් තියෙන්නේ ඒක කිසිම ගැටැළුවක් නැතුව වැඩ.සමහර දවස් වලට සිග්නල් කටුව නැතුව වුණත් හොදට වැඩ.දැනට අවුරුදු 4ක් වගේ අද වෙනතුරු කිසිම ගැටැලුවක් නැහැ.
ගෙදරට land phone එකක් ගන්න බැලුවේ ඒක 7000ක් වෙනවා කිව්වා.int එකත් එක්ක ගත්තොත් 3000ක් වගේ වෙනවා කිව්වා මම බැලුවේ දැනට තියෙන 4g එක අහින් කරලා adsl එක ගන්න.
මට දැනගන්න ඕනේ adsl එක වදයක් දෙයිද කියලා int එක slow වෙලා වගේ.
මොකක්ද දෙන්න පුලුවන් උපදෙස මේ ගැන.
adsl 4g පාවිච්චි කරන අය අදහසක් දුන්නානම් වටිනවා
adsl 3000 ට කනෙක්ෂන් එක විතරයි ෆෝන් එකයි රවුටරයයි අපි සල්ලි දීල ගන්න ඕනේ ඒ දෙකට තව 7000 ක් විතර යනවා. හොදම දේ 8000 කට රවුටරයත් එක්ක ෆයිබර් ගන්න.ෆෝන් එක තව 2600 වගේ යයිfibre ගන්න 12500ක් ඕනෙනේ බන්.මම බැලුවේ adsl එක අරගෙන මාස 4,5ක් පාවිච්චි කරනකොට උන් කොහොමත් කෝල් කරනවා fibre ගන්න කියලා.ඒකට 2000යිනේ ගෙවන්න ඕනේ ඒක මට ලාබයිනේ බන් ඒකයි මේ අදහස ගැන ඇහුවේ
ay yakoo mokada wela thiyenne4G නම් එපා මචං. ඉස්සර වගේ නෙවෙයි දැන් මාර අවුල්.
upload speed eka kohomada?t 4G connection එකක් තියෙන්නේ ඒක කිසිම ගැටැළුවක් නැතුව වැඩ
මංගාව phone එකකුයි router එකකුයි තියෙනවා මචන්.adsl 3000 ට කනෙක්ෂන් එක විතරයි ෆෝන් එකයි රවුටරයයි අපි සල්ලි දීල ගන්න ඕනේ ඒ දෙකට තව 7000 ක් විතර යනවා. හොදම දේ 8000 කට රවුටරයත් එක්ක ෆයිබර් ගන්න.ෆෝන් එක තව 2600 වගේ යයි
මොකක්ද මචන් 5000සීන් එක.2000 ට දුන්නා උනාට තව අමතරව 5000 ක් ගෙවන්න ඕනේ. මොකද adsl එක අවුරුද්දක් යන්න කලින් disconnect කරන්න බෑ. අවුරුද්දෙන් පස්සේ 2000 යි. මට නම් අපේ මාමා slt එකේ නිසා 5000 අයින් කරලා දුන්නා බිලෙන්.
slt connection එකක් අවුරුද්දක් යනකම් ඩිස්කනෙක්ට් කරන්න බෑ... ඔයා adsl to fiber අවුරුද්දකට කලින් මාරු කරනවානම් අමතරව රුපියල් 5000 ක් ගෙවන්න ඕනේ. Early termination cost එක.. මම මුලින් හිතන් හිටියේ fiber එකකට මාරු වෙනකොට ඩිස්කනෙක්ට් නෙමෙයිනේ නිකන් මාරු වෙනවා විතරනේ කියලා ඒත් එහෙමයි.මංගාව phone එකකුයි router එකකුයි තියෙනවා මචන්.
සල්ලි වලට ගත්තුවා නෙවෙයි මට නිකන් ලැබිච්චා.
මොකක්ද මචන් 5000සීන් එක.
------ Post added on Oct 7, 2021 at 7:57 PM
එහෙම එකකුත් තියෙනවද.එහෙම බැලුවම fibre ගන්න එක ලාබයිනේslt connection එකක් අවුරුද්දක් යනකම් ඩිස්කනෙක්ට් කරන්න බෑ... ඔයා adsl to fiber අවුරුද්දකට කලින් මාරු කරනවානම් අමතරව රුපියල් 5000 ක් ගෙවන්න ඕනේ. Early termination cost එක.. මම මුලින් හිතන් හිටියේ fiber එකකට මාරු වෙනකොට ඩිස්කනෙක්ට් නෙමෙයිනේ නිකන් මාරු වෙනවා විතරනේ කියලා ඒත් එහෙමයි.