මචන්ලා මගේ දැනට slt 4G connection එකක් තියෙන්නේ ඒක කිසිම ගැටැළුවක් නැතුව වැඩ.සමහර දවස් වලට සිග්නල් කටුව නැතුව වුණත් හොදට වැඩ.දැනට අවුරුදු 4ක් වගේ අද වෙනතුරු කිසිම ගැටැලුවක් නැහැ.
ගෙදරට land phone එකක් ගන්න බැලුවේ ඒක 7000ක් වෙනවා කිව්වා.int එකත් එක්ක ගත්තොත් 3000ක් වගේ වෙනවා කිව්වා මම බැලුවේ දැනට තියෙන 4g එක අහින් කරලා adsl එක ගන්න.
මට දැනගන්න ඕනේ adsl එක වදයක් දෙයිද කියලා int එක slow වෙලා වගේ.
මොකක්ද දෙන්න පුලුවන් උපදෙස මේ ගැන.
adsl 4g පාවිච්චි කරන අය අදහසක් දුන්නානම් වටිනවා

slt awlk newei ee technology eke awlk.. So ubta ube wda wlta uploading speed one ekeknm (large file folder video uploading/ use realtime syncing services) adsl gnn epaa bn... 4g ek hndai... ehem nththm adsl awlk nha...