මැදමුලනේ කතන්දරේ මම තමයි දන්නේ...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    243545483_3743313582476005_8417220161849238237_n.jpg
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි බන් හොරු අල්ලනවා කියල 2015 ආණ්ඩුවක් හැදුවේ එකතු වෙලා. කෝ අල්ලපු හොරු. ඕකත් ලොකු පුටුවක හිටියේ ඒ කමිටුවේ. කාවද බන් රවට්ටන්නේ. 😂😂😂
    මොකද කියන්නෙ පොන්ස්. මේ පෝස්ට් දාලා කිච වෙන එකේ ලබන පාර ලපයව ජනාධිපති කරල බලමුද
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට බාධාවක් ඇතිවිය හැකි බවට සඳහන් කරමින් චීන තානාපතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයාට ලිපියක් එවා ඇතැයි අනාවරණය වේ.

    :lol::lol::lol::lol::lol::lol::lol:
    අදාළ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට බලපාන ලද කාරණා පිළිබඳවත්, මෙවැනි කටයුතු මගින් දෙරට අතර මිත්‍රත්වයට ගැටලු ඇතිවන තත්ත්වය පිළිබඳවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ. එමෙන්ම, දෙරට අතර විශ්වාසය නොබිඳෙන ලෙස කටයුතු කරන ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.

    චීන තානාපති කාර්යාලයෙන් එවන ලද ලිපියට පිළිතුරක් යැවූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.

    චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඒවා ප්‍රතික්ෂේප කිරීමට බලපෑ තාක්ෂණික කාරණා පිළිබඳව චීන තානාපති කාර්යාලයට යැවූ ලිපියේ සඳහන් කළ බව ද ඇමැතිවරයා කීවේය.

    කෙසේ නමුත්, චීන සමාගමෙන් තවත් පොහොර සාම්පලයක් ගෙන්වා පරීක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    අදාළ සමාගමෙන් මීට පෙර ගෙන්වන ලද පොහොර සාම්පල දෙකක් ශාක නිරෝධායන සේවය පරීක්ෂා කිරීමෙන් පසු ඒවා වගාවන් සඳහා භාවිතයට නුසුදුසු බව තහවුරු කෙරුණි. ඊට හේතුව වූයේ ඒවා ජීවානුහරණය නොකර තිබීමත්, ව්‍යාධිජනකයන් අඩංගුව තිබීමත් නිසාය.

    Wtf...do we have to buy every carp fucking Chinese decide to send.

    :angry::angry::angry::angry:

    Source

    Source - Lanka C News 😂😂😂
    එල මචන්. පට්ට source එකක් දාලා තියෙන්නේ 😂😂😂
    දැන් ඕක පිළිගන්න ඕනද අපි 😂😂😂

    ඇයි බං මේ ත්‍රෙඩ් එකෙන් පැනල ගිහින්? :rofl:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ඇයි බන් හොරු අල්ලනවා කියල 2015 ආණ්ඩුවක් හැදුවේ එකතු වෙලා. කෝ අල්ලපු හොරු. ඕකත් ලොකු පුටුවක හිටියේ ඒ කමිටුවේ. කාවද බන් රවට්ටන්නේ. 😂😂😂

    2020 ආණ්ඩුව හැදුවෙත් මහබැංකු හොරු අල්ලනෝ කියලනේ කෝ ඉතිං

    අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ගෙන් පාරෙදි ලයිසම ඉල්ලුව පොලිස් නිළධාරියට මාරුවක් දුන්න උන් හිටපු අගමැති කෙනෙක් අල්ලන්න දෙයි යැ පොලිසියට
     
    • Sad
    Reactions: Darkseid

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    පත් කරාවගේ තමයි මහත්තයෝ. වැරැද්දක් කරොත් මුලින්ම පාරට බහින්නේ අපි. :ROFLMAO:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මොකද කියන්නෙ පොන්ස්. මේ පෝස්ට් දාලා කිච වෙන එකේ ලබන පාර ලපයව ජනාධිපති කරල බලමුද
    අපි කිච වෙන්නෙත් නැහැ. කිච උනෙත් නැහැ. කිච වෙච්ච උන් තමයි රෙද්දේ රෙවිලා වගේ thread වල දඟලන්නේ. මුලින් රනිල්ට පුක දුන්නා. 2019 සජියට පුක දුන්නා. දැන් අනුරයට පුක දෙනවා. දීපන්. උගේ තිබ්බ 3 ත් නැති කරපන්. 😂😂😂
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපි කිච වෙන්නෙත් නැහැ. කිච උනෙත් නැහැ. කිච වෙච්ච උන් තමයි රෙද්දේ රෙවිලා වගේ thread වල දඟලන්නේ. මුලින් රනිල්ට පුක දුන්නා. 2019 සජියට පුක දුන්නා. දැන් අනුරයට පුක දෙනවා. දීපන්. උගේ තිබ්බ 3 ත් නැති කරපන්. 😂😂😂
    වැඩබැරි සේනයා මේ දවස්වල බයියන්ව රෙද්දේ රෙව්වලා ඉන්න වෙලේ කොහේවත් යන ගෑනියෙක් තව ගූ බාල්දියක් ඔලුවට හලාගෙන ගියාම හිත හැදෙන්න කියන වචනෙද "අපි කිච වෙන්නෑ" කියන්නෙ :rofl::rofl::rofl:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    බයියෝ බය වෙලා​

    බයියෝ නම් බය වෙලා නැහැ. ආපහු බයියෝ එක්ක හැප්පෙන්න ඔය ටොයිස් ටොයිස් උන්ට නම් බහ. ටොයිස් ලට අන්රව ලොකු උනාට බයියෝ ඕකව බෙට්ටක් ගානකටවත් ගණන් ගන්නේ නැහැ. බයියන්ට ඕන ඔය අන්ර කුම්ර දිස්නායක කියන නම චන්ද කොලෙන් අයින් කරලම දාන්න 😂😂😂

    වැඩබැරි සේනයා මේ දවස්වල බයියන්ව රෙද්දේ රෙව්වලා ඉන්න වෙලේ කොහේවත් යන ගෑනියෙක් තව ගූ බාල්දියක් ඔලුවට හලාගෙන ගියාම හිත හැදෙන්න කියන වචනෙද "අපි කිච වෙන්නෑ" කියන්නෙ :rofl::rofl::rofl:
    සේනයා අපි නෙවේ ජනාධිපති කලේ. 2015 උඹලා. රෙවෙන හැටි බලමු 2025. අවුරුදු 53 රීල රිලා දැන් 3 ට බැහැලා. 2025 එකත් නැති වෙයි ඔය රෙන විදිහට. 😂😂😂
    ------ Post added on Oct 9, 2021 at 12:11 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කතාව ඇත්තකුත් තියනවා .තව මූට චන්දෙත් දෙන්න ලෑස්තිය, දැන් ඉන්න උන් කරන ඒවා දැක්කම අනේ මන්දා ඉතින්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සේනයා අපි නෙවේ ජනාධිපති කලේ. 2015 උඹලා. රෙවෙන හැටි බලමු 2025. අවුරුදු 53 රීල රිලා දැන් 3 ට බැහැලා. 2025 එකත් නැති වෙයි ඔය රෙන විදිහට. 😂😂😂
    ------ Post added on Oct 9, 2021 at 12:11 AM
    :rofl:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    2020 ආණ්ඩුව හැදුවෙත් මහබැංකු හොරු අල්ලනෝ කියලනේ කෝ ඉතිං

    අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ගෙන් පාරෙදි ලයිසම ඉල්ලුව පොලිස් නිළධාරියට මාරුවක් දුන්න උන් හිටපු අගමැති කෙනෙක් අල්ලන්න දෙයි යැ පොලිසියට