මොකද කියන්නෙ පොන්ස්. මේ පෝස්ට් දාලා කිච වෙන එකේ ලබන පාර ලපයව ජනාධිපති කරල බලමුදඇයි බන් හොරු අල්ලනවා කියල 2015 ආණ්ඩුවක් හැදුවේ එකතු වෙලා. කෝ අල්ලපු හොරු. ඕකත් ලොකු පුටුවක හිටියේ ඒ කමිටුවේ. කාවද බන් රවට්ටන්නේ.![]()
චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට බාධාවක් ඇතිවිය හැකි බවට සඳහන් කරමින් චීන තානාපතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයාට ලිපියක් එවා ඇතැයි අනාවරණය වේ.
අදාළ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට බලපාන ලද කාරණා පිළිබඳවත්, මෙවැනි කටයුතු මගින් දෙරට අතර මිත්‍රත්වයට ගැටලු ඇතිවන තත්ත්වය පිළිබඳවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ. එමෙන්ම, දෙරට අතර විශ්වාසය නොබිඳෙන ලෙස කටයුතු කරන ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.
චීන තානාපති කාර්යාලයෙන් එවන ලද ලිපියට පිළිතුරක් යැවූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.
චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඒවා ප්‍රතික්ෂේප කිරීමට බලපෑ තාක්ෂණික කාරණා පිළිබඳව චීන තානාපති කාර්යාලයට යැවූ ලිපියේ සඳහන් කළ බව ද ඇමැතිවරයා කීවේය.
කෙසේ නමුත්, චීන සමාගමෙන් තවත් පොහොර සාම්පලයක් ගෙන්වා පරීක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
අදාළ සමාගමෙන් මීට පෙර ගෙන්වන ලද පොහොර සාම්පල දෙකක් ශාක නිරෝධායන සේවය පරීක්ෂා කිරීමෙන් පසු ඒවා වගාවන් සඳහා භාවිතයට නුසුදුසු බව තහවුරු කෙරුණි. ඊට හේතුව වූයේ ඒවා ජීවානුහරණය නොකර තිබීමත්, ව්‍යාධිජනකයන් අඩංගුව තිබීමත් නිසාය.
Wtf...do we have to buy every carp fucking Chinese decide to send.
Source
Source - Lanka C News
එල මචන්. පට්ට source එකක් දාලා තියෙන්නේ
දැන් ඕක පිළිගන්න ඕනද අපි![]()

ඇයි බන් හොරු අල්ලනවා කියල 2015 ආණ්ඩුවක් හැදුවේ එකතු වෙලා. කෝ අල්ලපු හොරු. ඕකත් ලොකු පුටුවක හිටියේ ඒ කමිටුවේ. කාවද බන් රවට්ටන්නේ.![]()
අපි කිච වෙන්නෙත් නැහැ. කිච උනෙත් නැහැ. කිච වෙච්ච උන් තමයි රෙද්දේ රෙවිලා වගේ thread වල දඟලන්නේ. මුලින් රනිල්ට පුක දුන්නා. 2019 සජියට පුක දුන්නා. දැන් අනුරයට පුක දෙනවා. දීපන්. උගේ තිබ්බ 3 ත් නැති කරපන්.මොකද කියන්නෙ පොන්ස්. මේ පෝස්ට් දාලා කිච වෙන එකේ ලබන පාර ලපයව ජනාධිපති කරල බලමුද
වැඩබැරි සේනයා මේ දවස්වල බයියන්ව රෙද්දේ රෙව්වලා ඉන්න වෙලේ කොහේවත් යන ගෑනියෙක් තව ගූ බාල්දියක් ඔලුවට හලාගෙන ගියාම හිත හැදෙන්න කියන වචනෙද "අපි කිච වෙන්නෑ" කියන්නෙඅපි කිච වෙන්නෙත් නැහැ. කිච උනෙත් නැහැ. කිච වෙච්ච උන් තමයි රෙද්දේ රෙවිලා වගේ thread වල දඟලන්නේ. මුලින් රනිල්ට පුක දුන්නා. 2019 සජියට පුක දුන්නා. දැන් අනුරයට පුක දෙනවා. දීපන්. උගේ තිබ්බ 3 ත් නැති කරපන්.![]()



බයියෝ නම් බය වෙලා නැහැ. ආපහු බයියෝ එක්ක හැප්පෙන්න ඔය ටොයිස් ටොයිස් උන්ට නම් බහ. ටොයිස් ලට අන්රව ලොකු උනාට බයියෝ ඕකව බෙට්ටක් ගානකටවත් ගණන් ගන්නේ නැහැ. බයියන්ට ඕන ඔය අන්ර කුම්ර දිස්නායක කියන නම චන්ද කොලෙන් අයින් කරලම දාන්නබයියෝ බය වෙලා
සේනයා අපි නෙවේ ජනාධිපති කලේ. 2015 උඹලා. රෙවෙන හැටි බලමු 2025. අවුරුදු 53 රීල රිලා දැන් 3 ට බැහැලා. 2025 එකත් නැති වෙයි ඔය රෙන විදිහට.වැඩබැරි සේනයා මේ දවස්වල බයියන්ව රෙද්දේ රෙව්වලා ඉන්න වෙලේ කොහේවත් යන ගෑනියෙක් තව ගූ බාල්දියක් ඔලුවට හලාගෙන ගියාම හිත හැදෙන්න කියන වචනෙද "අපි කිච වෙන්නෑ" කියන්නෙ![]()
සේනයා අපි නෙවේ ජනාධිපති කලේ. 2015 උඹලා. රෙවෙන හැටි බලමු 2025. අවුරුදු 53 රීල රිලා දැන් 3 ට බැහැලා. 2025 එකත් නැති වෙයි ඔය රෙන විදිහට.
------ Post added on Oct 9, 2021 at 12:11 AM
