Bitcoin to USD bank Account

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Upwork එකේ බයර් කෙනෙක් ඊලග ඔඩර් එකේ ඉදන් බිට්කොයින් වලින් තමයි පේ කරන්න වෙන්නෙ කීව.
    මට බිට්කොයින් වොලට් එකක් හදාගෙන ඇඩ්ඩ්‍රස් එක එවන්න කිවා.

    මෙතෙක් කල් මම සල්ලි අප්වර්ක් එකෙන් කෙලින්ම වයර් ට්‍රන්ස්ෆර් කරෙ ලන්කාවෙ USD බැන්ක් එකට.

    මම දැන් බිට්කොයින් වොලට් එකක් හදාගත්තොත් ඒ ලන්කාවෙ USD බෑන්ක් Acc එකට සල්ලි ගන්න වෙන්නෙ නෑ නෙද.
    මේ වැඩේට හරියන හොදම බිට්කොයින් වොලට් එක මොකක්ද? ලන්කාවට USD විදියට ගෙන්න ගන්න බැරිනම් බිට්කොයින් වලින්ම දීර්ග කාලයක් බයක් නැතුව සේව් කරන්න පුලුවන් වොලට් එකක් වෙන්නත් ඕනෙ
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43

    Ubata sure da u gewai kiyala? anika ubata usa bank account ekak hadanne kohomada?
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Binance - P2P - Wise - Local USD
    Wise hadanna denne na dan lankawata

    Ubata sure da u gewai kiyala? anika ubata usa bank account ekak hadanne kohomada?

    Mulin salli gannawa. USA bank acc neme bn. USD currency rfc ekak
    ------ Post added on Oct 10, 2021 at 11:09 AM

    Binance --> USDT ---> P2P ----> Rs
    Mata antimata USD one. lKR neme
    ------ Post added on Oct 10, 2021 at 11:10 AM

    localbitcoins.org

    Me mokakda? Paxful kiyanne sure site ekak da?
    ------ Post added on Oct 10, 2021 at 11:56 AM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    u binance through evanawa nam umbage binance mail eka dunnama evanna puluwan

    Mata binance eken lankawe tiyena USD rfc account ekata daganna ba neda eth?
    Binance ekema tiyannat bayai ne sure nane online exchangers. Anika bitcoin devalue wennat puluwan risk ekak tiyenawane

    හොර client කෙනෙක් පරිස්සම් වෙයන්

    Tikak kal idan wadetat kalin payment eka dila karagena awa porak. Sure natte nm na salli kalin dena nisa
    ------ Post added on Oct 12, 2021 at 6:33 PM

    හොර client කෙනෙක් පරිස්සම් වෙයන්

    Tikak kal idan wadetat kalin payment eka dila karagena awa porak. Sure natte nm na salli kalin dena nisa
    Heard ware wallet ekak ganna eka safe . but podi ganak pay karala safe thiyaganna puluwan wallet thiyanawa . Metamask ehemath hoday

    Bitcoin value eka adu unama paduine machan. E nisa mata one USD walata convert karala RFC eke tiyaganna. RFC ekata ganna kramayak nadda crypto
    ------ Post added on Oct 12, 2021 at 6:34 PM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Bitcoin value eka adu unama paduine machan. E nisa mata one USD walata convert karala RFC eke tiyaganna. RFC ekata ganna kramayak nadda crypto
    ------ Post added on Oct 12, 2021 at 6:34 PM

    BTC තියගන්න බයනම් USDT විදිහට තියාගන්න . USD = USDT හැම වේලේම . ෆිඇට් මනී එකවුන්ට් එකකට ක්‍රිප්ටො දාන්න බෑ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    BTC තියගන්න බයනම් USDT විදිහට තියාගන්න . USD = USDT හැම වේලේම . ෆිඇට් මනී එකවුන්ට් එකකට ක්‍රිප්ටො දාන්න බෑ

    Ela. ehema BTC aran USDT vidiyata convert karala tiyaganna hodai da PAXFUL kiyana site eka ?
    PAXFUL eke ehema convert karanna puluwan da?