dan uba kotipathiyek wenna athi neda? @ryanex
man dan bitcoin mine karanne na cuz low profitability machan ALT coin mine karala ewa bitcoin walata convert karanawa math mekata enter wela echara kalayak na machan i only earned around 60btc machan
60 BTC = රුපියල් මිලියන 614ක් = ලක්ශ 6140ක් = කෝටි 61.4ක්. දැන් මැරියන්!
1 btc 800$ gane wikke on 2017Radeon RX 6800 XT duo ita labai neda?GAW Miner /LTC gear scam ekata ahuwuna ban itiri wechhi tika wakka on 2017
mine karapu ETH tikaknan tiyenawa
aye mine karanna baluwe ETH rtx 3070 getting around 61MHs at 120W
0.1 තියෙනවා ද දැන්මමත් ඕකට බහින්න හදල පස්සෙ වැඩේ අතෑරිය. cost එක වැඩියි බං income එකට වඩා. දැන් bitcoin 1ක් $320යි වෙන්නෙ. අඩුම ගානෙ හොද mining rig එකක් නැතිව මේකෙන් ගොඩ යන්න අමාරුයි, මොකද දැන් difficulty එක වැඩියි. මාස 4ක් විතර මහන්සි වෙලා 0.1 BTC හොයන්න පුලුවන්. කවදාවත් PC එකෙන් හරි ලැපකින් හරි mine කරන්න යන්න එපා GPU එක ඉවරයි. තාමත් ආසවක් තියෙන අයට මේ පහළ තියෙන video එක විදියට කලොත් යම් සාර්ථකත්වයක් ලබා ගන්න පුලුවන්. හැබැයි මේක අවුරුද්දක්විතර පරණයි, ඒක නිසා මෙයා කියන තරං profit එකක්වත් megahash වත් mine කරන්න බැහැ.
උබ ප්‍රකෝටිපතියෙක් නේද දැන්man dan bitcoin mine karanne na cuz low profitability machan ALT coin mine karala ewa bitcoin walata convert karanawa math mekata enter wela echara kalayak na machan i only earned around 60btc machan
කෝටිපතියො කෙසේ වෙතත් ඩිෆෙශන් හැදිලා ගොඩක් උන්ට හූල්ල හූල්ල ඉන්නවා අඩු ගනන් වලට බිට්කොයින් ඒ දවස්වල වික්ක කියලාeda me thread eka kywapu ewun ada kotipathiyo wela athi
Ow Radeon Wala Efficiency eka wadi 6800,6800xt 63Mhz-62Mhz ganna puluwan 105W walin wageRadeon RX 6800 XT duo ita labai neda?
ඔව්, මම නම් හිතන්නේ නෑ කවුරුත්ම අඩුම ගානෙන් අරගෙන වැඩිම ගානේදී විකුණලා ලාභ ලබල ඇති කියල. මොකද ගත්ත හැම එකාම ඉන්නේ පිච්චි පිච්චි. යට කරපු සල්ලි හම්බෙයිද නැති වෙලා යයිද කියල.කෝටිපතියො කෙසේ වෙතත් ඩිෆෙශන් හැදිලා ගොඩක් උන්ට හූල්ල හූල්ල ඉන්නවා අඩු ගනන් වලට බිට්කොයින් ඒ දවස්වල වික්ක කියලා
කෝටිපතියො කෙසේ වෙතත් ඩිෆෙශන් හැදිලා ගොඩක් උන්ට හූල්ල හූල්ල ඉන්නවා අඩු ගනන් වලට බිට්කොයින් ඒ දවස්වල වික්ක කියලා
aparade h*** ekale 1btc 1000$ panna uba ekale mine karanan dan kotipathiyek![]()
