නාමල්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,044
    113
    තමන්ගෙ යාලුවො සෙට් එකත් දාගෙන තමන්ටම විතරක් ෆ්ලයිට් එකක් අරගෙන Trip එකක් යන්න පුලුවන් වෙන්න දියුණු වෙයල්ලා මචං.
    50F52759-1798-4BB3-95E1-EF72C2433896.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,665
    113
    එකමත් එක රටක
    අර ඌට පිටිපස්සෙන් බෑග් එක උස්සන් යන එකා තමයි නාමලයාගේ බලු කුක්කා වගේ ඉන්න එකා. ඕකාත් දෙසපාලුවෙක් මම හිතන්නේ.
     
    • Like
    Reactions: emoji diaries

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    රටේ කාලකන්නි කමට ජාතක වෙච්ච එකෙක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    අර ඌට පිටිපස්සෙන් බෑග් එක උස්සන් යන එකා තමයි නාමලයාගේ බලු කුක්කා වගේ ඉන්න එකා. ඕකාත් දෙසපාලුවෙක් මම හිතන්නේ.

    ඩිවි උපුල්ගේ මෝඩ පුතා නේද
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අර ඌට පිටිපස්සෙන් බෑග් එක උස්සන් යන එකා තමයි නාමලයාගේ බලු කුක්කා වගේ ඉන්න එකා. ඕකාත් දෙසපාලුවෙක් මම හිතන්නේ.
    Ow u thamayi okata kawada hari kelinne.
    Like mahinda did to anura
    ඩිවි උපුල්ගේ මෝඩ පුතා නේද
    Mama kohedi hari dakka oka engineer pattamak gana kiyana. Samahara wita tatta wena ratakata yawala ugannanna athi.
    Eth sajith wage thamayi muth koyi rate giyath moda kama nam thiyenawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,665
    113
    එකමත් එක රටක
    Ow u thamayi okata kawada hari kelinne.
    Like mahinda did to anura
    ඌ එහෙම ගේම දෙන එකෙක්වත් ඉස්සරහට එන එකෙක්වත් නෙවෙයි බන්. ස්වාමියාගේ සපත්තු ලේවකාගෙන ඉන්න එක දිව්‍ය සැපක් කියලා හිතන් ඉන්න එකෙක්. කොහේ ගියත් නැවිලා පස්සෙන් යනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඌ එහෙම ගේම දෙන එකෙක්වත් ඉස්සරහට එන එකෙක්වත් නෙවෙයි බන්. ස්වාමියාගේ සපත්තු ලේවකාගෙන ඉන්න එක දිව්‍ය සැපක් කියලා හිතන් ඉන්න එකෙක්. කොහේ ගියත් නැවිලා පස්සෙන් යනවා.
    Mu wage yaluwo hama set ekema innawa. Loku atu walata gotu allana.
     
    අපි ඌට බැන්නට ජෝක් කරාට බලපං උන් ගොට්ට ඇල්ලුවා කියලා වැරදුනාද? නැනේ. උන් බනිද්දි ඇගපනනැති කරලා ඉදලා ගානට සුව විඳිනවා. අපි බැන බැන දුක් විඳිවිදිනවා අනේ මේ අපත රට ට තව ළමයෙක් වත් නොයිපදේවා කියලයි මගේ පැතුම
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,045
    113

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උඹලට මතකද මුං පැරදිල ඉන්න දවස්වල මූ පන්සල් ඵහෙම පේන්ට් කරා..දැන් කොහොමද.අර @erozan කියනව වගේ මේවා තමා බං වේස මායම්...:lol:

    30581623_1852341928162519_4585822850604595985_n.jpg

    DaZqtwLVMAAsWMn.jpg

    https://www.ada.lk/main_slider/e0b7...0b6b4e0b792e0b6bbe0b792e0b6bae0b6b8/10-322367
    Habayi mama muge eka dekata kamathiyi.
    Mu anith un denna wage adum walata nam ape salli nasthi karanne naha.

    Ara bala eka nam wadak palak nokara adina branded adum balapanko.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,845
    1
    9,084
    113
    අර ඌට පිටිපස්සෙන් බෑග් එක උස්සන් යන එකා තමයි නාමලයාගේ බලු කුක්කා වගේ ඉන්න එකා. ඕකාත් දෙසපාලුවෙක් මම හිතන්නේ.
    ඩී.වී.චානක.
     
    • Like
    Reactions: dilann