Buriyani vs Biriyani

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Api podi kaale kawruwath buriyani walata biriyani kiwwe naha. Ada Inna generation eka buriyani walata Indian karayo eage biriyani kiyanna patan aran thiyenawa. Yam kisi pudgalsyekuta tharka karanna puluwan biriyani thamai hari wachene kiyala. Biriyani walata buriyani kiyana eka ape rate kramayak. api eka wenas karanna one naha. Awurudu gaanak ape wadihitiyo biriyani walata kiwwe buriyani kiyala. Me wachane ape kamak adangu wela thiyenawa.

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841

    ඒ කාලේ 89යි :(
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Buriyani walata buriyani kiyanna lajja wenna epa. Buriyani walata buriyani kiyana eka lankawe ape kramayak.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    ඉතිං කොහොමත් බුරියානි කියන්නෙ ඉන්දියන් කෑමක් නේද???

    ඔන්න ඔහෙ මොක කිවුවම මොකෝ යන්නෙ බඩටනේ..
    Buriyani indiyawe kamak wunata Sri lankawe hadana buriyani wala Sri Lankan touch ekak thiyenawa. Rasa Eka Samana naha
     
    • Like
    Reactions: PHBhagya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,151
    113
    ලංකාව ඉතින් දැන් ඉන්දියාව වගේම තමා..නමස්තේ කියන උනුත් ඉන්නේ..මඟුල් ගෙදර මනාලිය මනාලයා එක්කන් එන්නෙත් හින්දි සිංදුවකට නට නට..උන් අඳින්නෙත් ඉන්දියන් විදිහට.වඳින කොටත් බලපන් අපේ උන් දැන් වඳින්නේ ඉන්දියන් විදිහට.තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්..හිරු මෙගා ස්ටාර් වල වගේ.:lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ලංකාව ඉතින් දැන් ඉන්දියාව වගේම තමා..නමස්තේ කියන උනුත් ඉන්නේ..මඟුල් ගෙදර මනාලිය මනාලයා එක්කන් එන්නෙත් හින්දි සිංදුවකට නට නට..උන් අඳින්නෙත් ඉන්දියන් විදිහට.වඳින කොටත් බලපන් අපේ උන් දැන් වඳින්නේ ඉන්දියන් විදිහට.තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්..හිරු මෙගා ස්ටාර් වල වගේ.:lol:
    ඇත්තක් තියෙනව.
    දැන් අපේ උං ඉංග්‍රීසි කතාකරන්නෙත් දෙමළු වගේ වචනෙ අගට ඩ්‍රාං...ඩෘං....ර් ගාල