Logo design

raman2

Well-known member
  • Feb 16, 2009
    5,324
    6,117
    113
    yam logo ekakata api $5000 unath wiyadam karanna kamathi kiyala hithamu..
    dan fiverr, upwork, local wage mona widiyen hari logo eka hadanna bara dunnama api uge logo concepts walata akamathi unath order kala nisa u dena mokak hari baara gannama onada..?
    mokada me logo ekata cost ekata wada design eka thama wadagath, ithin kochchara kalath hari concept ekak design ekak awe naththan logo eken wadak naha..
     
    • Like
    Reactions: RottenCOLT

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,324
    6,117
    113
    Revisions walin hadala illanna puluwan…
    revision karanna concept/design eka set wenna epai, mama ahanne dena concept set naththan mokada karanne?

    mukuth service ekak thiyanawada hamotama design danna kiyala api kamathi nam u kiyana ona ganak deela apita ganna puluwan..?
     
    • Like
    Reactions: RottenCOLT

    Giant

    Well-known member
  • Jan 24, 2016
    4,303
    4,648
    113
    Cancellation tiye.
    Designcrowd Wala competition tiye. Ubata kemati ekak select karanna puluwan.
     
    • Like
    Reactions: RottenCOLT

    bando1

    Well-known member
  • May 15, 2019
    749
    513
    93
    revision karanna concept/design eka set wenna epai, mama ahanne dena concept set naththan mokada karanne?

    mukuth service ekak thiyanawada hamotama design danna kiyala api kamathi nam u kiyana ona ganak deela apita ganna puluwan..?
    Fiverr order ekak daddi oyata thiyana ideas kiyanna puluwan…. Naththam ithin milestone payment ekak unath puluwan concept ekata ganak gewala eka set nam passe logo eka karan ekata wenama pay karanna
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    25,816
    14,488
    113
    oya wage loku ganan walata logo hadannanam dribbble, behance wage site ekakin hoda designer/agency ekak select karala hari widihata karagaththanm hodai neda?. e ayagenam concept ekata kamathi naththan project eken 50% wage gewanna wei mahansiyata. agrement eka anuwa thamai. 🤷‍♂️

    naththan anith aya kiyala thiiyenawa wage design contest ekakata denna logo 100 withra ekak thoraganna puluwanne. usd 150-200 withara wei.
     
    • Like
    Reactions: kinkon

    mama hondai kiyana agency, designers lage wada baluwa unge 25% wage thama honda, godak ewa normal or chater.
    ithin thani entity ekakata denna bayai..

    design competition ekata giyath aniwaryen ekak thora ganna ona neda, ekak wath set une nathath salli un thiya gannawaneda?
    design competition ekakata pro designers la godak compete karana site ekak thiyanawada?
    naththan honda design set une naththan salli aparade..
     
    • Like
    Reactions: RottenCOLT

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,283
    113,502
    113
    එකමත් එක රටක
    concept එකට ගෙවන්න වෙන්ව ඉතින්.
    ඔයාට පුලුවන් stages වලට කඩලා වැඩේ කරන්න ඕන නම්. මුලින්ම හොද concept ටිකක් ඉල්ලන්න.
    එකින් ඔයා එකක් තෝරාගත්තොත් වැඩේ finish කරන්න සම්පුර්ණ ගෙවල...
     
    • Like
    Reactions: RottenCOLT

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,324
    6,117
    113
    415-4151839_red-under-armour-logo-hd-png-download.png
    Beats-by-Dr-Dre.jpg
    best-logo-2013-3.jpg

    mewage simple print karanna, badge ekak widiyata chrome metal walin gahuwath lassanata design eka pena creative logo ekak ona..

    concept එකට ගෙවන්න වෙන්ව ඉතින්.
    ඔයාට පුලුවන් stages වලට කඩලා වැඩේ කරන්න ඕන නම්. මුලින්ම හොද concept ටිකක් ඉල්ලන්න.
    එකින් ඔයා එකක් තෝරාගත්තොත් වැඩේ finish කරන්න සම්පුර්ණ ගෙවල...
    concept ekata gewanna puluwan, prashne thiyenne concept eka set une nathath gewanna wena eka..
     
    • Like
    Reactions: RottenCOLT

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,283
    113,502
    113
    එකමත් එක රටක
    concept ekata gewanna puluwan, prashne thiyenne concept eka set une nathath gewanna wena eka..
    ඒකට කරන්න දෙයක් නැ බන්.
    ගන්න එකාට සෙට් වෙනකන් design කරන එකා ජිවිත කාලෙම සල්ලි ගන්නේ නැතුව වැඩ කරන්නද ?

    පරණ වැඩ බලාලා හරියට designer ව තෝරාගන්න ඕනේ. නැත්නම් contest එකකට දාන්න. එතකොට designers ල ගොඩක් එක එක ඒවා හදල දෙයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    25,816
    14,488
    113
    mama hondai kiyana agency, designers lage wada baluwa unge 25% wage thama honda, godak ewa normal or chater.
    ithin thani entity ekakata denna bayai..

    design competition ekata giyath aniwaryen ekak thora ganna ona neda, ekak wath set une nathath salli un thiya gannawaneda?
    design competition ekakata pro designers la godak compete karana site ekak thiyanawada?
    naththan honda design set une naththan salli aparade..
    design competition hama ekkenama karanawa pro, beginner kiyala wenasak naha. eka hinda sawuththu logos wadipurua ennath puluwan. oyata hariyana ekak thibbe naththan thawa dawas kipyak add karaganna puluwan wei. eth salli dena ekak naha.

    kohomath oyata wada karapu mahansiyata gewanna wenawa.
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,464
    42,637
    113
    මාලඹේ
    ලෝගෝ වලදී වෙන්නේ මෙහෙමයි ඔයාගේ හිතේ තියෙන ලෝගෝ එක කොලේක Sketch කරලා Designer නට දෙන්න
    ඒක Develope කරන්න වෙනසක් කරන්න ඕනේ නම් කථා කරලා වෙනස් කරගන්න
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,717
    7,374
    113
    ඩොටේ
    budget එක අවුලක් නැත්නම් contest එකක් දාන්න. හොඳ designer කෙනෙක් තෝරගෙන කරනවා නම් තීරණය කරන්න designer ට සම්පූර්ණ නිදහස දෙනවාද නැත්නම් ඔයාගේ හිතේ තියෙන idea එක designer ලවා හදවගන්නවාද කියලා.

    ඔයාගේ idea එකට හදවගන්නවා නම් පුලුවන් තරම් උදාහරණ, තමන් කැමති අකමැති දේවල් ගැන කියන්න. sketch එකක් දෙන්න. හැබැයි outcome එක සමහරවිට ඔයා කැමති විදියෙ එකක් වුණත් design theory අනන්මනන් වලට නොගැලපෙන amateur එකක් වෙන්න ඉඩ තියේ.

    designer ට සම්පූර්ණ නිදහස දෙනවා නම් එයාට company එකේ ගැන විස්තර හරියට දෙන්න. එයා ඒවා ගැන බලලා ගැලපෙන concepts දෙයි. සමහරවිට ඒක ඔයා කැමති විදියෙ එකක් නොවුනත් professional විදියට හදපු එකක් වෙයි

    ඔය දෙපැත්ත balance වෙන විදියට කතාකරලා වැඩේ කරන්න. ගොඩක් logo ඉල්ලන අය කරන වැරැද්ද තමයි මුලින් හිතේ තියෙන දේවල් කියන්නෙ නැතුව අන්තිමේ මුලු design එකම වෙනස් කරන්න හදනවා. එහෙම වුණාම හැදෙන logo එක දෙකටම නැති එකක්.

    fiverr වගේ තැනකින් hire නොකරන තරමට හොඳයි, මොකද ඒකේ design කරන ගොඩක් අයට design එකට වඩා වෙලාව ගැන, reviews ගැන, අනිත් orders ගැන වද වෙන්න වෙනවා. ඊට වඩා හොඳ portfolio එකක් තියෙන, contact කරගන්න ලේසි නිදහසේ ඔය වැඩ කරන කෙනෙක්ව hire කරන එක හොඳයි මං නම් හිතන්නෙ