ගෑස් රු 750 කින් ඉහලට.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ලෝක වෙළඳපොළේ වැඩි වෙච්ච ගමන් වැඩි කරන්නයි, අඩු උනාම අල පරිප්පු වලට මාසයක් දෙකක් හිලවු කරන්න්නයි නම් ආන්ඩුවක් මොකටද තියෙන්නෙ?
    එක ඇමතියෙක් නඩත්තු කරන්න මාසෙකට කෝටි 3ක් ඕන කිව්ව හිටපු විගණකාධිපති. කෝටි 3කට මුන් මොනවද කරේ?
    කැබිනට් ඇමතිල 28, රාජ්‍ය ඇමතිල 39, නියෝජ්‍ය කීයක් ඉන්නවද දන්නෙත් නෑ.

    දැන් කියපන් මමත් ජෙප්පෙක් කියල 🤣
    අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. උඹ ජෙප්පෙක් තමයි. නඩුත් අනුරගේ අධිකරණයත් අනුරගේ තීන්දුවත් අනුරගේ. උඹලත් ඒ වගේම තමා. වෙනසක් නැහැ. ගොන් කතා කිය කිය හිටපන්. තව අවුරුදු 3ක් තියෙනවා. 😂😂😂
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    947
    113
    අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. උඹ ජෙප්පෙක් තමයි. නඩුත් අනුරගේ අධිකරණයත් අනුරගේ තීන්දුවත් අනුරගේ. උඹලත් ඒ වගේම තමා. වෙනසක් නැහැ. ගොන් කතා කිය කිය හිටපන්. තව අවුරුදු 3ක් තියෙනවා. 😂😂😂
    තව අවුරුදු 3ක් තියෙනවා ??? ගෑස් අඩු කරන්නද ??
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    තව අවුරුදු 3ක් තියෙනවා ??? ගෑස් අඩු කරන්නද ??
    2015 වගේ වෙනසක් කරන්න. කැමති නම් try කරලා යහපලානේ වගේ ආතල් එකක් ගමු අන්රයියා එක්ක. 😂😂😂
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    යකෝ ලපයා ජනාධිපති උනාට ඌට ගෑස් නිකන් දෙන්නේ නැහැ. උටත් හම්බවෙන්නේ ඔය ගානටම තමයි. ලපයා වගේ අතේ පැලවෙන බොරු කියන්න එපා. ඌටත් නින්දාවක්. 😂😂😂
    ලපය මොකෙද්ද මම කිව්වෙ කස්ටිය කියපු එකක් 🤣🤣🤣🤣🤣 කියපු එක පොඩ්ඩක් තේරුම් ගනින්කෝ මට ලපය සජිය අදාලම නෑ ගොං බඩු කියන එක හරියට තේරුම් අරං වරෙන්කෝ සහ පොඩ්ඩක් හොයල බලන්නකො මම උඩ ක්ව්ව එක කවුද කිව්වෙ කියල 🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    දැන් උඹ හිතන්නෙ ලපෙය හරි සජිත් හරි 2019 ජනාධිපති වෙලා මේ විදියට 2020 කොරෝන ආව නම් ඒ දෙන්නගෙන් එකෙක්ට ගානට රට පාලනය කරගෙන රුපියල් 1450ට ගෑස් සිලින්ඩරයකුත්, රුපියල් 117ට තෙල් ගහන්න දෙන්න පුලුවන් වෙයිද? හිතට අවංකව උත්තරයක් දෙමුකො බලන්න.

    තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හෙම අමතක වෙලා වගේ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අනේ අනේ පලයන් බන් යන්න. උබ හිතන්නේ ඔවා ගනන් වැඩි නිසා ගාන වැඩි කරනවා කියලද. එකදවසක් කියනවා 2000 කින් පාඩුයි කියලා තවදවසක කියනවා 750 කින් පාඩුයි කියලා. කාවද ඔයි මේ රවට්ටන්නේ.

    2015 වගේ වෙනසක් කරන්න. කැමති නම් try කරලා යහපලානේ වගේ ආතල් එකක් ගමු අන්රයියා එක්ක. 😂😂😂
    ගන්නවා තමා පොන්නයෝ තොපේ බැල්ලිගේ පුතාලා සෙට් එක මේ පාර එල්ලන්නේ බාල්කේ. 🤣🤣🤣
    ------ Post added on Oct 10, 2021 at 8:14 AM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    දැන් උඹ හිතන්නෙ ලපෙය හරි සජිත් හරි 2019 ජනාධිපති වෙලා මේ විදියට 2020 කොරෝන ආව නම් ඒ දෙන්නගෙන් එකෙක්ට ගානට රට පාලනය කරගෙන රුපියල් 1450ට ගෑස් සිලින්ඩරයකුත්, රුපියල් 117ට තෙල් ගහන්න දෙන්න පුලුවන් වෙයිද? හිතට අවංකව උත්තරයක් දෙමුකො බලන්න.

    තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හෙම අමතක වෙලා වගේ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මයින ආපු දවසේ ඉදල ගොන්වැඩ කරේ .
    රසායනික පොහොර තහනම් කරලා තේ ගහ ඉවරෙටම ඉවරයි .
    කුබුරු ගොවිතැනත් පොහොර නැතුව කරන්න බැහැ . හාල් අඩු නිසා මිල දවසෙන් දවස වැඩි උනා .
    පොල් වලටත් තව ඉස්සරහට මොකද වෙන්නේ කියල අපිට බලාගන්න පුළුවන් .
    රටේ මොන කරදරේ තිබුනත් දුමින්ද සිල්වා සහ හොර නඩේ එලියට දාන්න අමතක කරේ නැහැ .
    නඩු තිබ්බ හොරුන්වත් නිදොස් කොට නිදහස් කරා .
    වෙන රටවල් vaccine order කරද්දී මයින පැණි promote කරන්න ගත්ත .
    එලියන්තලගේ කුණ්ඩලිනි හට්ටි ගගවල් වල පාකරා .
    මිනිවන්ගොඩ brandix එකේ covid පොකුර අදුරගත්ත වෙලාවේ මිනුවන්ගොඩ වහන්නේ නැතුව රටටම් බෝවෙන්න දුන්න .
    එකේ ප්‍රතිවිපාක දැන් අපි හැමෝම විදිනවා .
    කරපු ගොන්වැඩ සේරම type කරන්න කම්මැලි .
    මේ මනුස්සයට වඩානම් අපේ පැත්තේ සිල්ලර බඩු කඩ කරන මිනිස්සුන්ටත් ප්‍රයෝගික දැනුම තියෙනවා .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    513r4g-Qs1c-L.jpg
    Nagga bn mea kalu kalla dakala:lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

    පාරිභෝගික අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔවුන් යෝජනා කර ඇත්තේ රුපියල් දහසකින් මිල වැඩි කළ යුතු බවයි.
    🔴 නිල් පාට ගෑස් නව මිල - රු 2250 යි.

    ගෑස් සඳහා වූ මිල පාලනය රජය විසින් අතහැරීමත් සමග සමාගම් විසින් මිල නියම කිරීමට තීරණය කර ඇත.

    🔴 ප්ලේන්ටියක් 25.රෝස් පාන් 30.බනිස් 50 තෙක් මිල ඉහලට.

    ඒ අනුව කහට තේ කෝප්පයක් රුපියල් 25 දක්වා ද, කිරි තේ එකක් රුපියල් 60 දක්වාද, බනිස් ගෙඩියක් රුපියල් 50 දක්වාද, රෝස්පාන් එකක් රුපියල් 30 දක්වා සාමාන්‍ය ලෙස වැඩිවනු ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කෝල් එක ගන්න කලිනුත් 165 /- කෝල් කරාට පස්සෙත් 165 කීරි සම්බා ... :lol: :lol:

    ෂාමි... යෙපිලගේ ධෙෂ රිදෙනවා පාර බලා ඉඳලා...​

    දැන් උඹ හිතන්නෙ ලපෙය හරි සජිත් හරි 2019 ජනාධිපති වෙලා මේ විදියට 2020 කොරෝන ආව නම් ඒ දෙන්නගෙන් එකෙක්ට ගානට රට පාලනය කරගෙන රුපියල් 1450ට ගෑස් සිලින්ඩරයකුත්, රුපියල් 117ට තෙල් ගහන්න දෙන්න පුලුවන් වෙයිද? හිතට අවංකව උත්තරයක් දෙමුකො බලන්න.

    තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හෙම අමතක වෙලා වගේ:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    එහෙම නම් හිතන්නේ නෑ. හැබැ‍යි සර් තමා යුද්දේ කරේ .... සර් තමා කොලඹ හැදුවේ සර් තමා වැඩ්ඩා කියල තාම හිතාන ඉන්නව...දැන් නම් හැමෝම කියන්නේ වැඩබැරි ටාසන්​

    ------ Post added on Oct 10, 2021 at 10:22 AM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    947
    113
    අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. උඹ ජෙප්පෙක් තමයි. නඩුත් අනුරගේ අධිකරණයත් අනුරගේ තීන්දුවත් අනුරගේ. උඹලත් ඒ වගේම තමා. වෙනසක් නැහැ. ගොන් කතා කිය කිය හිටපන්. තව අවුරුදු 3ක් තියෙනවා. 😂😂😂
    ජෙප්පොත් මට dislike දමනවා. මේ පොන්සියා කියනව මන් ජෙප්පෙක් කියල. තොපි වගෙ දේසපලුවොන්ගෙ ඇට සූප්පු කරන්නෙ නෑ බොල මං.
     
    Last edited:

    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    දැන් උඹ හිතන්නෙ ලපෙය හරි සජිත් හරි 2019 ජනාධිපති වෙලා මේ විදියට 2020 කොරෝන ආව නම් ඒ දෙන්නගෙන් එකෙක්ට ගානට රට පාලනය කරගෙන රුපියල් 1450ට ගෑස් සිලින්ඩරයකුත්, රුපියල් 117ට තෙල් ගහන්න දෙන්න පුලුවන් වෙයිද? හිතට අවංකව උත්තරයක් දෙමුකො බලන්න.

    තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හෙම අමතක වෙලා වගේ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ගොන් හරකෝ ගෑස් තිබ්බේ 1540ට තෝ අප්පගෙන් කන හිවලෙක් දැනගෙන කතා කරපන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. උඹ ජෙප්පෙක් තමයි. නඩුත් අනුරගේ අධිකරණයත් අනුරගේ තීන්දුවත් අනුරගේ. උඹලත් ඒ වගේම තමා. වෙනසක් නැහැ. ගොන් කතා කිය කිය හිටපන්. තව අවුරුදු 3ක් තියෙනවා. 😂😂😂
    පොනිලා ඉන්න කාලෙ අඩුගානෙ මිනිස්සු කාලා ඇදල හිටියා. තොපි වේස බයියො එකතුවෙලා පොන්න පඹයෙක් ගෙනල්ල රටට වෙච්ච දෙයක්
     
    • Haha
    Reactions: supun_sg

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113

    හොදම වැඩේ උනේ. 117ට තෙල් ගහගෙන, 1450 සෑස් සිලින්ඩරේ අරගෙන, රැ 10000 කිනුත් පඩි වැඩිකරගෙන ඉන්න ගමන් මැද මුලන ගූ වහල්ලුන්ගේ පච වලට රැවටිලා කෙලවගත්ත කෙලව ගැනිල්ල.​

    පප්පලාට අරින්න ගිය සීසර්වත් මෙහෙම කෙලවගන්න නැතිව ඇති :lol: :lol::lol:

    එහෙනම් ඉතිං අප්පගෙන් කන හරක මම නෙමෙයි මේ උඩ ඉන්න කෙනා. එයාට කෝට් කරල තමයි මම රිප්ලයි එක දැම්මෙ. හරියට කමෙන්ට් එකක් කියවගන්න බැරි ඔයා බත් කන හරකෙක් වෙන්න ඔ්න. 👆
    ගොන් හරකෝ ගෑස් තිබ්බේ 1540ට තෝ අප්පගෙන් කන හිවලෙක් දැනගෙන කතා කරපන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    එහෙනම් ඉතිං අප්පගෙන් කන හරක මම නෙමෙයි මේ උඩ ඉන්න කෙනා. එයාට කෝට් කරල තමයි මම රිප්ලයි එක දැම්මෙ. හරියට කමෙන්ට් එකක් කියවගන්න බැරි ඔයා බත් කන හරකෙක් වෙන්න ඔ්න. 👆
    කියවන්න දේයක් නෑ. තෝ කොහොමත් අප්පගෙන් කන පොන්න පැටියේක් තමා. 🤣🤣🤣
     
    • Haha
    Reactions: chami2015