ඉන්ධන මිල ඉහලට.. #BREAKING

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    unnamed.jpg
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,066
    2,869
    113
    එතකොට පරිප්පු සැමන් වලට මොනවා වෙයිද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,563
    35,464
    113
    ඉලෙක්ට්‍රික් වාහන පදින අපිලටනම් අවුලක් නෑ මාතියා. ගම්වල අනාථ බයික් හිඟන්නු පව් අප්පා.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉලෙක්ට්‍රික් වාහන පදින අපිලටනම් අවුලක් නෑ මාතියා. ගම්වල අනාථ බයික් හිඟන්නු පව් අප්පා.
    thel wadi wela tika dawasakin, CEB ekenuth wadi karanawa, ethakan athal.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිනට තෙල් ගනිපු එක සාමාන්‍ය මිනුස්සයෙක් කියන්න. තොපිල සහ කාලකන්නි දේසපාලුවො තමයි පිනට තෙල් ගන්නෙ
    එහෙම බැලුවාම උබලගෙ සජ්යයි අනුරයත් පිනට තමයි තෙල් ගාන්නෙ මොකෑ උන් පයින් යන්නෙ නැනෙ,🤭🤭🤭🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල
    එහෙම බැලුවාම උබලගෙ සජ්යයි අනුරයත් පිනට තමයි තෙල් ගාන්නෙ මොකෑ උන් පයින් යන්නෙ නැනෙ,🤭🤭🤭🤭


    එහෙම බැලුවාම උබලගෙ සජ්යයි අනුරයත් පිනට තමයි තෙල් ගාන්නෙ මොකෑ උන් පයින් යන්නෙ නැනෙ,🤭🤭🤭🤭

    ------ Post added on Oct 11, 2021 at 3:28 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,352
    113
    මේක නිකං දකිනවට වඩා කතාව බලපු කෙනෙක් දකින කොට ආතල් එක වැඩියි....

    ඔතන සුපිරි දෙබස් ටිකකුත් යනව...

    මෙතන වෙන්නෙ බන්දුව (වතුර ටැංකියෙ අයිතිකාරයා) අනික් උන් දෙන්නට නාන විදිහ කියල දෙනව. මිනිහට ඇඳන් ඉන්න ඇදුම ගැනවත් මතකයක් නෑ....
    නාන කාමරේ අපේ නාන කාමරේ
    මේක අපේ කුණු හෝදන නාන කාමරේ //

    කුණු තියෙනා අය මෙහෙ එනවා
    අතුල්ලගෙන නාගෙන යනවා
    ඕන කෙනෙක් ඉන්නවාද?
    ඇදගෙන නාගන්නවාද?

    නාන කාමරේ අපේ නාන කාමරේ
    මේක අපේ කුණු හෝදන නාන කාමරේ //

    🥴 🎵🎵🎵
     
    • Love
    Reactions: PHBhagya