ඉන්දියන් චැනල් එකක් බලන්නදෙමල තෝසේ
අපි ගෙදර හැදුවට සෛවර් කඩවල දෙමල තෝසේ එක ගන්න බැරි අයි බන් .
එකට සමාන වෙන්න හදන්නේ කොහොමද?
youtube ලින්ක් එකක් තියෙන කෙනෙක් දෙන්න
meka balahan ethkota therei
pissuda yako. ape ewun haduwaama alena hu#$%%^^ enne. Tamil ewunge ganakama wadi, kadanna puluwan ekak enne. Kaala balapan original Tamil madeදෙමල තොසේ කියලා ජාතියක් නැහැ. තොසේනම් තොසේ විතරයි පොන්ස්
tamil un hadanne paper eka wage eka nemei da. unge batter eka hena diyarui. stove eka pihadanne ilapathen. athu gana ekenmada danne ne habai.pissuda yako. ape ewun haduwaama alena hu#$%%^^ enne. Tamil ewunge ganakama wadi, kadanna puluwan ekak enne. Kaala balapan original Tamil made
mama kiyanne those eka gana witharai friends
hodda wade gaawa ganna epaa
anika kade jarawa kanne nathuwa unge type eken gedara hadana kramaya ahuwe
ලියලා දාන්න හදනකොට උන එක වීඩියෝ එකක් විදිහටම දාලා.
ඕක තමා හේතුව තොසේ හොදට රසට ලුණු, අබුල් එක්ක තියෙන්නේ....
වැඩේ හදන වීඩියෝ එකකුත් තිබ්බා අත නැති එකෙක් ගේ. එකත් පුළුවන් නම් හොයලා දාපන්....

tamil un hadanne paper eka wage eka nemei da. unge batter eka hena diyarui. stove eka pihadanne ilapathen. athu gana ekenmada danne ne habai.
onna
------ Post added on Oct 11, 2021 at 4:09 PM
paren eha paththe kiyanne koheda ban? hariyata kiyapanko kiyana ekak,.හපුතලේ ටවුන් එකේ,පාරෙන් එහා පැත්තේ තියෙනවා කඩයක්.අන්න පුතා කනවනම් තොසේ,වඩේ.
https://goo.gl/maps/jYUbVxBkyS3VfbK17paren eha paththe kiyanne koheda ban? hariyata kiyapanko kiyana ekak,.
rail crossing eka eha paththe bus stand side eke kada peliye kadayakda?
