Furniture Sale! Sale! Sale!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මම දැන් අවුරුදු 10ක කාලයක් ෆර්නිචර් සේල් කලා. .
    ගොඩක්ම ලOකාව වටේම තියෙන ෆර්නිචර් ශොප්ස් වලට ලී බඩු දුන්නේ. .
    මගේ ෆර්නිචර් ස්ටෝර් එක තියෙන්නේ මොරටුවේ. .

    මම බිස්නස් එක පොඩ්ඩක් පුලුල් කරලා ඔන්ලයින් බිස්නස් එක හදාගත්තා. .
    තියෙන ඔක්කොම බඩු හයි කොලිටි ෆිනිශින්ග් එකෙන් තියෙන්නේ. .
    අවුරුද්දක වගකීමකුත් තියෙනවා තේක්ක ලී බඩු විතරයි තියෙන්නේ. .
    ඕඩර් එක ලැබුනම දින 30ක් ඇතුලත ගෙදරටම ඩිලිවර් කරනවා ඩිලිවර් ෆී එකක් තියෙනවා ඒක ඕඩර් කරන වෙලේට ඇඩ් වෙනවා. .

    කාඩ් එකෙන් පේ කරලා ඕඩර් කරන්න පුලුවන්. . PayHere IPG එක දාලා තියෙන්නේ. .

    වෙබ් සයිට් එක. .
    https://smartclick.lk/

    අපි BR,TD,TIN තියෙන ආයතනයක්. .
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,639
    113
    9CF50FC8-2E22-489A-BC59-F015103641A7.jpeg

    Me wage table ekak hadanna kiyak gannawada?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    (y)

    (y)
    සුභ පැතුම්!

    (y)
    patta patta,
    morden ewa karapan.

    හිමිට කරන්න ඕනා. . (y)
    සුභ පැතුම්!

    Daraz ස්ටෝර එකකුත් දාමු

    දරස් නම් බෑ. . ඒකේ කමිශන් එක දුන්නොත් දැන් තියෙන ගාන තව 20% විතර වැඩිවෙනවා. .
    Patta neh... wadi wadiyen designs, stores open karanna labewa.

    (y)

    (y)
    View attachment 147337
    Me wage table ekak hadanna kiyak gannawada?

    දැනට කස්ටම් ඩිසයින් නෑ මචන්. .
    Good job. Seems no modern designs. Go for those.

    හිමිට යමු. . (y)

    (y)

    (y)
    Good Luck

    (y)
    මචන් ඔය ලොකු කැබිනට් කෑලිවලට ගලවල ආයෙ හයිකරන්න පුලුවන්ද?

    අල්මාරිනම් කෑලිවලට ගැලෙව්වැකි. . කැබිනට් නම් කොටස් දෙකකට විතරයි ගලවන්න පුලුවන්. .

    (y)

    (y)
    ela bump. website name ekanam furniture shop ekaka namak nemei nisa tikak ganna adi madi gathiyak danenawa. 33,000 ta thiyana ade price ekai thumbnail ekai ekka fb ad campaign ekak kaloth mokada. and designs parana ewa wage. ara damro eke storage bed eka teak walin karala danna puluwannam patta

    වෙබ් එක හැදුවේ ෆර්නිචර් විතරක් කරන්න නෙවෙයි. . ඉලෙක්ට්‍රොනික්ස් කරනවා ඉස්සරහදි. . ෆර්නිචර්ස් නම් දැනට ස්ටැන්ඩඩ් තියෙන ඩිසයින් විතරයි කරන්නේ. . හිමිට මොඩර්න් ඩිසයින් ටිකකුත් දාන්න ඉන්නේ. .
     
    • Like
    Reactions: NRTG and topkollek