දෙමල තෝසේ

sherek

Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    යාපනේ තියෙනවා මලයන් කැෆේ කියල හෝටලයක්.ජීවිතේටම කාපු රසම තෝසෙ කෑවෙ ඒකෙන්.
    මටනම් ඔක්කොම වගේ හොදා. ඉස්සරෝම දවසේ කාපු කඩෙත් මරු.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,862
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    හපුතලේ ටවුන් එකේ,පාරෙන් එහා පැත්තේ තියෙනවා කඩයක්.අන්න පුතා කනවනම් තොසේ,වඩේ.
    hamma maru neeh. ape scle set ekath ekka diyaluma yanda gihin ude othana wade, those kala plain tea ekak gahuwa sapa thama...
     
    • Love
    Reactions: Jim_Moriarty

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,882
    1
    9,133
    113
    මටනම් ඔක්කොම වගේ හොදා. ඉස්සරෝම දවසේ කාපු කඩෙත් මරු.
    ඒකත් දාන්න හැදුවේ.ඒකෙ නම මතක නෑ බං