උඹලගෙ බැච්වලත් මෙහෙම උණා ද?

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    honda decent kello innawa bung ona tharam. ara ekama seen eka wasiyata wadee karaganna thama godak una, godak ma oya studies wada
    Ow kochchara kolla ekka hitiyath limit wala idagena wade kara ganna kello innawa....
    E wagema thama yana eka ithin korahath bidagena yanne. ekama batch eke kollo 4,5k ekka kotu panapu kelloth oya dan inne hodata....
     
    • Like
    Reactions: acryan

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ගොඩක් උන් බැන්ද අපේනම්. එක කපල් එකක් ඩිවෝස් උනා. තව එකියක නිසා උඩ බැච් දෙකක කොල්ලො දෙන්නෙක් ගහගත්ත. කෙල්ල ගුටිකාපු එකා බැන්ද.
    තව සිරිමාවො එකේ කෙල්ලෙක් බැච් තුනක කොල්ලො රන් කරා හොරෙන්. කොල්ලො ටික හැබැයි උන්ට එවන sms රෑට සෙට් උනහම පෙන්නනව අනිත් කොල්ලොන්ට මේකි ගැන දන්න නිසා. දෙන්නෙක් එක්ක ජින්ගි ජිකිරි කොරලත් තිබ්බ. අන්තිමට telco එකක network side එකේ යක්ක පුතෙක් බැඳලා දැන් melbourne මං හිතන්නෙ.
    දැකපු දෙයක් තමයි result හොඳට දාන උන්ට colombo අවට girls school කෙල්ලො බලෙන්ම වගේ සෙට් උනා. ගොඩක් ඒව කෙල්ල අහල සෙට් උන ඒව.
    ඔව්වා ඔහොම තමා. ඕයේ 🍾🥂.
     
    Last edited:
    • Like
    Reactions: rahal jayasekara

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඇයි බන් ගෙවල් අරන් වැට පොලු බස්සන සමලිංගික යෝ ඉන්නෙ
    මානසික ලෙඩ්ඩු ඔය යුනිවර්සිටි වල ඉන්නේ
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ගොඩක් උන් බැන්ද අපේනම්. එක කපල් එකක් ඩිවෝස් උනා. තව එකියක නිසා උඩ බැච් දෙකක කොල්ලො දෙන්නෙක් ගහගත්ත. කෙල්ල ගුටිකාපු එකා බැන්ද.
    තව සිරිමාවො එකේ කෙල්ලෙක් බැච් තුනක කොල්ලො රන් කරා හොරෙන්. කොල්ලො ටික හැබැයි උන්ට එවන sms රෑට සෙට් උනහම පෙන්නනව අනිත් කොල්ලොන්ට මේකි ගැන දන්න නිසා. දෙන්නෙක් එක්ක ජින්ගි ජිකිරි කොරලත් තිබ්බ. අන්තිමට telco එකක network side එකේ යක්ක පුතෙක් බැඳලා දැන් melbourne මං හිතන්නෙ.
    දැකපු දෙයක් තමයි result හොඳට දාන උන්ට colombo අවට girls school කෙල්ලො බලෙන්ම වගේ සෙට් උනා. ගොඩක් ඒව කෙල්ල අහල සෙට් උන ඒව.
    ඔව්වා ඔහොම තමා. ඕයේ 🍾🥂.
    කොළඹ ඉස්කෝලවල කෙල්ලො එක්ක සෙට් වෙන්න නම් බයයි බන්. එක්කො හොදට දත තියෙන්න ඕන නැත්නම් උන් වටේ ගිහින් බව දැනගෙන කරගහන්න ඕන :(