rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා. :(
    මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති :dull:. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල :(:oo: ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා. :(
    මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල :(:oo: ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි

    ow bn godak hoda kathwak mama danna ewun innwa FB wala raganwa awrudu ganan passe boot 4to danwa itapase masa ganakin wena ekak badinwa bn

    mage yaluwek hitiya bn u mama podi kaole idala dnnwa u yalu una kellawath dnnawa bn awrudu 6k tbba dennage affair eka

    paasse gdrn kachal ekak gya kelllage e awrudu 6ma gdrn seen eka danagena hitiya anthimata awruddak yannath kalin kolla wena kallak banda pissu hadnewa bn

    wedding eka tibbbe me awrudde bn DESTINY kyna eka nam terum ganna amrui
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,374
    9,913
    113
    මට තම හිතාගන්න බෑ එක හැගීමකට මිනිස්සු මෙච්චර වටිනාකමක් දෙන්නෙ කියල ! මේ ලෝකෙ කොච්චර වටින මිනිස් පැය ගානක් මේ එක හැගීමක් නිසා විනාස වෙන්න ඇද්ද ! ආදරේ කියන්නෙ තවත් එක කෙමිකල් එකක් රිලීස් වෙන නිසා දක්වන රියැක්ශන් එකක් විතරයි !
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    ලව් ගැන @hodakolla ගෙන් ඇඩ්වයිස් ගන්න කියලා මං වෙන ත්‍රෙඩ් එකක කිව්වේ නිකං නෙමේ. නැද්ද @PrasangaSPerera :rolleyes:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ලව් ගැන @hodakolla ගෙන් ඇඩ්වයිස් ගන්න කියලා මං වෙන ත්‍රෙඩ් එකක කිව්වේ නිකං නෙමේ. නැද්ද @PrasangaSPerera :rolleyes:
    හම්මට...ඕක ලියයි පොතක් ඒ ගැන...ගෑනු ගැන නං එකෙන්ම @hodakolla .හොඳකොල්ල නං තනිකර ගෑනු...(දෙවෙනියට කිව්ව එක එච්චර හරි නෑ වගේ නේද ප්‍රෙන්...) :P :lol: :lol:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    හොඳකොල්ල නං තනිකර ගෑනු...(දෙවෙනියට කිව්ව එක එච්චර හරි නෑ වගේ නේද ප්‍රෙන්...) :P :lol: :lol:
    චුට්ටක් විතර අතාත්විකයි. ඒ ඇරුණාම වෙන අවුලක් නෑ :yes:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,829
    22,123
    113
    Kaer Morhen
    thewitcher.com
    මට තම හිතාගන්න බෑ එක හැගීමකට මිනිස්සු මෙච්චර වටිනාකමක් දෙන්නෙ කියල ! මේ ලෝකෙ කොච්චර වටින මිනිස් පැය ගානක් මේ එක හැගීමක් නිසා විනාස වෙන්න ඇද්ද ! ආදරේ කියන්නෙ තවත් එක කෙමිකල් එකක් රිලීස් වෙන නිසා දක්වන රියැක්ශන් එකක් විතරයි !
    ඇත්ත. එතන හිටපු පුද්ගලයව අයින් කරලා හරියට බැලුවොත් අපි හැගීමකට තමා ආදරේ කරලා තියෙන්නේ, අපිට මිස් වෙන්නෙ ඒ ෆීල් එක විතරයි, භෞතික පුද්ගලයව නෙමේ. ඔක්කොම illusions.

    ow bn godak hoda kathwak mama danna ewun innwa FB wala raganwa awrudu ganan passe boot 4to danwa itapase masa ganakin wena ekak badinwa bn

    mage yaluwek hitiya bn u mama podi kaole idala dnnwa u yalu una kellawath dnnawa bn awrudu 6k tbba dennage affair eka

    paasse gdrn kachal ekak gya kelllage e awrudu 6ma gdrn seen eka danagena hitiya anthimata awruddak yannath kalin kolla wena kallak banda pissu hadnewa bn

    wedding eka tibbbe me awrudde bn DESTINY kyna eka nam terum ganna amrui
    ඉතින් බන් වැරැදදක් නෑ නේ. කොල්ල move on වෙලා කෙල්ලට කලින් උගේ ජීවිතේ ආයේ වෙන පාරකට අරන්. තාර්කිකව හිතලා move on වෙන්ඩ බැරි මිනිස්සු තමා එක්කො පිස්සො වෙන්නෙ නැත්තන් මරාගෙන මැරෙන්නෙ වගේ පිස්සු වැඩ කරන්නේ. අපේ ඒර්සො දමින්දගෙන් ඇහුවා නන් කියයි ඕක හරියට,
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලව් ගැන @hodakolla ගෙන් ඇඩ්වයිස් ගන්න කියලා මං වෙන ත්‍රෙඩ් එකක කිව්වේ නිකං නෙමේ. නැද්ද @PrasangaSPerera :rolleyes:

    Dnwath terum ganin mage knowledge eka

    :D :D :D

    ඉතින් බන් වැරැදදක් නෑ නේ. කොල්ල move on වෙලා කෙල්ලට කලින් උගේ ජීවිතේ ආයේ වෙන පාරකට අරන්. තාර්කිකව හිතලා move on වෙන්ඩ බැරි මිනිස්සු තමා එක්කො පිස්සො වෙන්නෙ නැත්තන් මරාගෙන මැරෙන්නෙ වගේ පිස්සු වැඩ කරන්නේ. අපේ ඒර්සො දමින්දගෙන් ඇහුවා නන් කියයි ඕක හරියට,

    ow bn ekathama na ithin deep love kyl magulak na bn ema blwama
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා. :(
    මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති :dull:. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල :(:oo: ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
    Ethakota kalin kella badalada?
     
    • Like
    Reactions: Stimulus mind

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ow bn godak hoda kathwak mama danna ewun innwa FB wala raganwa awrudu ganan passe boot 4to danwa itapase masa ganakin wena ekak badinwa bn

    mage yaluwek hitiya bn u mama podi kaole idala dnnwa u yalu una kellawath dnnawa bn awrudu 6k tbba dennage affair eka

    paasse gdrn kachal ekak gya kelllage e awrudu 6ma gdrn seen eka danagena hitiya anthimata awruddak yannath kalin kolla wena kallak banda pissu hadnewa bn

    wedding eka tibbbe me awrudde bn DESTINY kyna eka nam terum ganna amrui
    Ado man nikamata hithuna uba awith rachanawak liyala athi kiyala hariyata hari :rofl::rofl::lol::lol::lol::lol:

    Akkala passe yana love osthar :):love:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Ado man nikamata hithuna uba awith rachanawak liyala athi kiyala hariyata hari :rofl::rofl::lol::lol::lol::lol:

    Akkala passe yana love osthar :):love:

    hammatsiri ubawa dakka kal khmda ithin mkd wenne

    ubata cl ekak gannath itiye bn amathaka una mata hta gannam mama

    dennm deep love wend one ithin, ehm wenw adui ne dn loke hatith ekka hehe
    ow ekatath luck eka tynne one bn
    ------ Post added on Jun 30, 2021 at 10:33 PM