ටොක්සික් චරිතයක් අතාරින්නෙ කොහොමද

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Kattiya sira aragena uttarat deela. Paw ban meke un hena hita hoda dial. Me inne fail ponnaya kiyala theren naha ubalata.
     
    • Wow
    Reactions: ST.PIERRE

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ඔහොම බ්‍රේක් ගන්න වෙනවා ජිවිතේ...

    ජොබ් මාරු කළාම මම කීප වතාවක් කළා....
     
    • Like
    Reactions: ksperj

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ ඔය කියනව වගේම යාලුවෙක් හිටිය මටත්.. ඌ ගැනමද මේ ලියල තියෙන්නෙ කියල හිතෙනව 🤣 narcissistic personality කියන්නෙ මොකක්ද කියල මං තේරුං ගත්තෙ උගෙං තමයි.. ඒ වගේම අපෙං මොනව හරි ප්‍රයෝජනයක් තියෙනව නං හොඳටම යූස් කරනව.. මං ටික කාලෙක ඉඳල ගෙදර ප්‍රශ්න කියල ඌත් එක්ක නෝ කන්ටැක්ට් ගියා.. සිරාවටම මානසික සහනයක් යකෝ 😅 කියන්න තේරෙන්නෙ නෑ ඒක 😁
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    narcissistic personality කියන්නෙ මොකක්ද කියල මං තේරුං ගත්තෙ උගෙං තමයි..
    eka mata liyanna amathaka una. muth ehema ma ma thamai

    uba kelinma man kamathi na kiyahan
    u hena guu charithayak ban. nikam wesa gani wage randu wela watema kiyawai kiyala hithena nisa hemihita magarinna baluwe
    ------ Post added on Oct 26, 2024 at 9:14 PM
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දුවපන් පොන්නයො දුවපන් , ඌ උබට පුකේ අරින්ඩ එන්නෙ
    @Axeoil බලපන් අපෙ පොන්නයට වෙන දේවල්

    මේක සාමාන්‍ය යාලුකමක් කියලා sureද?
    මට නම් පේන්නේ කොල්ලා කලින් කොල්ලව dump කරලා උබට අරින්න එන්නේ, ඒකයි කඩ්ඩෙන් කතා කරලා හිත දිනාගන්න යන්නේ.. ලස්සන කෙල්ලෙක් දැකලා උබේ හිත යයි කියලා බය නිසා කින්ඩි දානවා ඇති. ෂොපින් යන්නේ අත් අල්ලන් නේද? අනේ මන්දා, දැන් හරිණි prime minister නිසා බය වෙන්න දෙයක් නැහැ, good luck
    මේ ට්‍රාන්ස් වේසි රහල් බන් Aka @Mr.dark
    ------ Post added on Jan 21, 2025 at 10:22 AM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    දෙපාරක් හිතන්නෙ නැතුව හලපන් බන්.
    මේක කියවද්දී මටත් මතක් උනා එකෙක් ගැන.
    හැබැයි ඕකෙ opposite එක. ඌ ඕනාවට වඩා ගරුත්වයක් දෙනව හැම එකා ලගම අපිව හෙන උඩින් තියල කතා කරනව.
    වෙන මොකකට වත් නෙවේ අපිව use කරන්න උගේ වැඩ ටික කරගන්න.

    දියුණු වෙන්න ඕන නම් choose your friends wisely.
    friendship audit එකක් කරලා හරියටම ඕන තුන් හතර දෙනෙක් තියාගනින් ආශ්‍රය කරන්න.
    අනිත් උන් එක්ක තරහ වෙන්න කියන එක නෙවේ මේ කියන්නෙ. දැනගෙන අතේ දුරින් ආශ්‍රය කරපං.
    ඔය වගේ උන්ව කෙලින්ම හලලා දාල ජීවිතෙන් අයින් කරලා දාපන්. දෙපාරක් හිතන්න එපා මොනාවත් නැති වෙන්නෙ නෑ.

    දැන් මම අර කිව්ව එකාව කෙලින්ම හලලා දැම්ම. ඌව කරපු ජොබ් එකෙන් අයින් කරලා බිස්නස් එකක් පටන් ගනින් උබේ ස්කිල් එකෙන් කියල spoon feed කරලා.
    සේරම හදල දීල guid කරලා ගොඩ දාපු එකෙක් ව මම ඔය අයින් කරලා දැම්මෙ. අර බෙට්ටයි ෆුකයි වගේ හැම තැනම ගිය පිස්සු කෙලපු ආතල් දාපු එකෙක්. ඒ උනාට සතා කවුද කියල දැනගෙන ආශ්‍රය කලේ.
    ලන්කාවෙ ආන්ඩුවෙ කන්තොරු වලට ගියාම ඔනාවට වඩා ගරුත්වය දුන්නාම ඔනෙ වැඩක් කරගන්න පුලුවන්. මම ඉතින් සර් මැඩම් කියලා මගෙ වැඩ ටික කරගන්නවා සහා උන් උපරිම විදියට කරලා දෙනවා. ලොකු ටොක්ස් දැම්මොත් තමයි උන්ගෙන් කෙස් එන්නෙ.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    how powerfull you are ?

    you need to have eligibility to remove / stop / terminate to any relation (including parenting) that's what called emotionally stable or independent. (lankaawe ewwange nathima ekak thama)
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    උබ බිසී වෙයන්. දැන්ම ඉදලා බිසී බව අගවපන්, කැම්පස් ගියාම උබ කොහොමත් බිසී වෙනවා. එතකොට අර සොන්නය එක්ක තියන යාලුකම ඉබේම නතරවෙයි.