ඉතින් වෙනද එවන ගානට වඩා වැඩිපුර ගානක් එව්වම දැන් එන ගානට වඩා වැඩි ගානක් රටට එනවනෙ.ඒක තේරෙන් නැද්ද උඹට.අනික ඕක එකම විසඳුම කියල කීවෙත් නෑ.ඕක එක දෙයක් විතරයි.නිකම් හිතපංකො මිනිස්සු දහ දෙනෙක් ඩොලර් දාහ ගානෙ එවනව.එතකොට ඩොලර් දහ දාහක් රටට එනව.ඊලඟ මාසෙ දහ දෙනාම 1500 ගානෙ එවනව.එතකොට ඩොලර් 15000ක් එනව.අන්න ඒක ඔය කියන්නෙ.ඕක එකක් විතරයි.ඔය වැඩසටහන බලපංකො මඩක් ගහන්න පොටක් පාදගන්න හරි.බලන් නැතුව කියවන්නෙදැනුත් එහෙම තමයි, උන් සල්ලි එනවව ඕක ආයෙ අමුතුවෙන් 500$ එවන්ඩ කියල කතාවක් නැ, මෝඩ කතාඔහොම නම් කොරන්ඩ හිතන් ඉන්නෙ දෙයියන්ගෙ පිහිටයි
![]()
මහින්ද ජනාධිපතිවරණෙදි චීනෙන් සල්ලි ගත්ත චෙක් අංකයි චෙක් වල ෆොටෝ කොපියි ඔක්කොම එක්ක.ඕකත් අන්න එහෙම ඔප්පු කරපංකො.ලිඳ ලඟ සංගමය වගේ ඕපදූප කියෙව්වට වැඩක් නෑ.උඹත් හැමදාම කියන්නෙ ඔප්පු කරන්න කියලනෙ.මේකත් ඔප්පු කරපංකොඅහ් ඔව් ඔව් අනුර හොරා කන්නෙ නැ කක්කුස්සි අස්සෙ රිoගල සල්ලි ගන්නව විතරයි,අනේ නිකා ඉදපන් පුචි අම්මට කෙලපු එකාට චරිත සහතික නොලිය
![]()
------ Post added on Oct 12, 2021 at 11:03 AM

