Anura Kumara Dissanayaka

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,925
    113
    දැනුත් එහෙම තමයි, උන් සල්ලි එනවව ඕක ආයෙ අමුතුවෙන් 500$ එවන්ඩ කියල කතාවක් නැ, මෝඩ කතා 🤣🤣🤣 ඔහොම නම් කොරන්ඩ හිතන් ඉන්නෙ දෙයියන්ගෙ පිහිටයි 🤭🤭
    ඉතින් වෙනද එවන ගානට වඩා වැඩිපුර ගානක් එව්වම දැන් එන ගානට වඩා වැඩි ගානක් රටට එනවනෙ.ඒක තේරෙන් නැද්ද උඹට.අනික ඕක එකම විසඳුම කියල කීවෙත් නෑ.ඕක එක දෙයක් විතරයි.නිකම් හිතපංකො මිනිස්සු දහ දෙනෙක් ඩොලර් දාහ ගානෙ එවනව.එතකොට ඩොලර් දහ දාහක් රටට එනව.ඊලඟ මාසෙ දහ දෙනාම 1500 ගානෙ එවනව.එතකොට ඩොලර් 15000ක් එනව.අන්න ඒක ඔය කියන්නෙ.ඕක එකක් විතරයි.ඔය වැඩසටහන බලපංකො මඩක් ගහන්න පොටක් පාදගන්න හරි.බලන් නැතුව කියවන්නෙ

    අහ් ඔව් ඔව් අනුර හොරා කන්නෙ නැ කක්කුස්සි අස්සෙ රිoගල සල්ලි ගන්නව විතරයි,🤭🤭 අනේ නිකා ඉදපන් පුචි අම්මට කෙලපු එකාට චරිත සහතික නොලිය🤣🤣🤣🤣🤣
    මහින්ද ජනාධිපතිවරණෙදි චීනෙන් සල්ලි ගත්ත චෙක් අංකයි චෙක් වල ෆොටෝ කොපියි ඔක්කොම එක්ක.ඕකත් අන්න එහෙම ඔප්පු කරපංකො.ලිඳ ලඟ සංගමය වගේ ඕපදූප කියෙව්වට වැඩක් නෑ.උඹත් හැමදාම කියන්නෙ ඔප්පු කරන්න කියලනෙ.මේකත් ඔප්පු කරපංකො
    ------ Post added on Oct 12, 2021 at 11:03 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් වෙනද එවන ගානට වඩා වැඩිපුර ගානක් එව්වම දැන් එන ගානට වඩා වැඩි ගානක් රටට එනවනෙ.ඒක තේරෙන් නැද්ද උඹට.අනික ඕක එකම විසඳුම කියල කීවෙත් නෑ.ඕක එක දෙයක් විතරයි.නිකම් හිතපංකො මිනිස්සු දහ දෙනෙක් ඩොලර් දාහ ගානෙ එවනව.එතකොට ඩොලර් දහ දාහක් රටට එනව.ඊලඟ මාසෙ දහ දෙනාම 1500 ගානෙ එවනව.එතකොට ඩොලර් 15000ක් එනව.අන්න ඒක ඔය කියන්නෙ.ඕක එකක් විතරයි.ඔය වැඩසටහන බලපංකො මඩක් ගහන්න පොටක් පාදගන්න හරි.බලන් නැතුව කියවන්නෙ
    රට යන 90% ඔක්කොම සල්ලි ලකාවට එවනව, උන්ට අමුතුවෙන් 500$ එවන්ඩ දෙයක් නැ, ඉතුරු එහෙ පදින්චි උන් උන්ගෙනුත් 90% හිගා නොකා හිගා කනව උබලගෙ ඔය බයිල හොදයි , 3% උන් අන්දන්ඩ නම්.🤣🤣🤣🤣

    මහින්ද ජනාධිපතිවරණෙදි චීනෙන් සල්ලි ගත්ත චෙක් අංකයි චෙක් වල ෆොටෝ කොපියි ඔක්කොම එක්ක.ඕකත් අන්න එහෙම ඔප්පු කරපංකො.ලිඳ ලඟ සංගමය වගේ ඕපදූප කියෙව්වට වැඩක් නෑ.උඹත් හැමදාම කියන්නෙ ඔප්පු කරන්න කියලනෙ.මේකත් ඔප්පු කරපංකො
    ------ Post added on Oct 12, 2021 at 11:03 AM
    ඉතින් චෙක් අoකේයි පොටෝ කොපියි දෙකම හම්බුනානම් අනුරයට තිබ්බනෙ රාජපක්ශට එරෙහිව නඩු දාන්ඩ, අවුරුදු 5ක් තිබ්බෙ අනික තාමත් පරක්කු නැනෙ නඩු දාන්ඩ කියපන් අනුරට කියෝ කියෝ ඉන්නෙ නැතුව,කටින් නම් හිටවයි බතල..🤣🤣🤣🤣🤣🤣🤣
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    අඩො උබලා කැමති උනත් අකමැති උනත් අනුරයට මෙ පාර ගොඩක් උන් සපොර්ට්.හැබැයි දිනන්න තරම් එක ප්‍රමානවත්ද කියලා දැම්ම කියන්න බැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩො උබලා කැමති උනත් අකමැති උනත් අනුරයට මෙ පාර ගොඩක් උන් සපොර්ට්.හැබැයි දිනන්න තරම් එක ප්‍රමානවත්ද කියලා දැම්ම කියන්න බැ.
    ඔව් චන්දෙ ගනිද්දි තමයි ආඩි හත්දෙනාගෙ කතාව මතක් කර ගන්ඩ වෙන්නෙ උබලට.🤣🤣🤣🤣🤣🤣
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    ඔව් චන්දෙ ගනිද්දි තමයි ආඩි හත්දෙනාගෙ කතාව මතක් කර ගන්ඩ වෙන්නෙ උබලට.🤣🤣🤣🤣🤣🤣
    එහෙම වෙන්නත් බැරි නැ ඉතින් .
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    ඔන්න ඕකයි තත්වේ මහත්තයෝ. අපිට තියන එකම විනෝදේ ඕකා වගේ එකෙක් ඉන්න එක. 😂😂😂නිකමට හිතන්න ඔය ඩොලර් 500 කතාව, කලින්ම ආන්ඩුවේ එකෙක් කියලා තිබුනා කියලා......... මුන් සෙට් එක මොනවා නොකියයිද... 🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: kinkon

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,925
    113
    රට යන 90% ඔක්කොම සල්ලි ලකාවට එවනව, උන්ට අමුතුවෙන් 500$ එවන්ඩ දෙයක් නැ, ඉතුරු එහෙ පදින්චි උන් උන්ගෙනුත් 90% හිගා නොකා හිගා කනව උබලගෙ ඔය බයිල හොදයි , 3% උන් අන්දන්ඩ නම්.🤣🤣🤣🤣

    ඉතින් චෙක් අoකේයි පොටෝ කොපියි දෙකම හම්බුනානම් අනුරයට තිබ්බනෙ රාජපක්ශට එරෙහිව නඩු දාන්ඩ, අවුරුදු 5ක් තිබ්බෙ අනික තාමත් පරක්කු නැනෙ නඩු දාන්ඩ කියපන් අනුරට කියෝ කියෝ ඉන්නෙ නැතුව,කටින් නම් හිටවයි බතල..🤣🤣🤣🤣🤣🤣🤣
    නඩු නම් දාල නෑ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරල තියෙන්නෙ.ඒත් ඒ ආණ්ඩුවෙන් ඒව් හෙව්වෙ නෑ.දෙගොල්ලො යාලුවොනෙ.මහින්ද මේ ලඟදිත් රනිල් ගෙන්නල රෝස්ට් චිකන් දුන්නෙ.

    ඩොලර් නැව් එනව කියද්දි ඇරුන් නැති කටවල් රටට වැඩිපුර සල්ලි එවන්න කීවම ඇරිලා.බයියො නම් අමුතුම ජීවීන් කොට්ඨාසයක් ඕයි
    ------ Post added on Oct 12, 2021 at 12:04 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නඩු නම් දාල නෑ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරල තියෙන්නෙ.ඒත් ඒ ආණ්ඩුවෙන් ඒව් හෙව්වෙ නෑ.දෙගොල්ලො යාලුවොනෙ.මහින්ද මේ ලඟදිත් රනිල් ගෙන්නල රෝස්ට් චිකන් දුන්නෙ.
    ශාක්කි තියෙන එකේ මොකට ව්මර්ශනය කරනවද නඩු දාන්ඩ කියපන් නඩු, දැනුත් පරක්කු නැ නඩු දාන්ඩ කියපන් කටින් බතල හිටෝ හිටෝ ඉන්නෙ නැතුව..🤭🤭🤭

    නැවු එනව කියපු එකා= උබලගෙ අනුරය, එහෙනම් හා ඉතින් අපිට අවුලක් නැ..🤣🤣🤣🤣🤣🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Eraozan ekka tharka karanna yana waste karana time eka narakaada adu gaane "salalihini sandeshe" kawiyak wath padam karanna yedewwanam..
    Sir, uu fail kiyala pili aragena thibbath, muu nee kiyanawa.

    ශාක්කි තියෙන එකේ මොකට ව්මර්ශනය කරනවද නඩු දාන්ඩ කියපන් නඩු, දැනුත් පරක්කු නැ නඩු දාන්ඩ කියපන් කටින් බතල හිටෝ හිටෝ ඉන්නෙ නැතුව..🤭🤭🤭

    නැවු එනව කියපු එකා= උබලගෙ අනුරය, එහෙනම් හා ඉතින් අපිට අවුලක් නැ..🤣🤣🤣🤣🤣🤣
    umba wage harakek, Civil purawesiyanta aparadha nadu danna bee kiyalawath umba danne nedda?
    ------ Post added on Oct 12, 2021 at 12:16 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    umba wage harakek, Civil purawesiyanta aparadha nadu danna bee kiyalawath umba danne nedda?
    ------ Post added on Oct 12, 2021 at 12:16 PM
    මානව හිමිකම් නඩුවක් දාන්ඩ පුලුවන් ලේසියෙන්ම, එහෙම හරි පටන් ගන්ඩ කියපන්, නඩු දාන්ඩ බැ පව් අනේ, පොලොව ඇදයිලු..🤣🤣🤣🤣🤣🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මානව හිමිකම් නඩුවක් දාන්ඩ පුලුවන් ලේසියෙන්ම, එහෙම හරි පටන් ගන්ඩ කියපන්, නඩු දාන්ඩ බැ පව් අනේ, පොලොව ඇදයිලු..🤣🤣🤣🤣🤣🤣
    මුල්‍ය අපරාධයක් උනහම මානව හිමිකම් නඩුවක් දාන හැටි කියල දෙන්න පුලුවන්ද?නීතිය දන්නේ නැත්තම් කටවහගෙන හිටපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුල්‍ය අපරාධයක් උනහම මානව හිමිකම් නඩුවක් දාන හැටි කියල දෙන්න පුලුවන්ද?
    ඇයි යකෝ රටේ සල්ලි හොරාකෑවම අවබාවිතා කරාම රටේ එකාලගෙ මානව හිමිකම් කැඩෙන්නෙ නැද්ද??? මානව හිමිකම් කියන්නෙ ඇගට අත තිබ්බම විතරක් එන එකක් නෙමේ බුරුවො..🤭🤭🤭
    දැන් බලපියකො බදුර්දීනගෙ ගස් කපපු නඩුව ඒක තනිකර ගැහුවෙ මානව හිම්කම් යටතෙ, ඒ නඩුව ආණ්ඩුවෙන් දාපු එකක් නෙමේ.. පරිසර යුක්ති කේන්ද්‍රය කියන එකෙන් කරේ , ඒක ආණ්ඩුවෙ ආයතනක් නෙමේ..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,925
    113
    ශාක්කි තියෙන එකේ මොකට ව්මර්ශනය කරනවද නඩු දාන්ඩ කියපන් නඩු, දැනුත් පරක්කු නැ නඩු දාන්ඩ කියපන් කටින් බතල හිටෝ හිටෝ ඉන්නෙ නැතුව..🤭🤭🤭

    නැවු එනව කියපු එකා= උබලගෙ අනුරය, එහෙනම් හා ඉතින් අපිට අවුලක් නැ..🤣🤣🤣🤣🤣🤣
    සල්ලි එනව තමයි.කීවෙ වෙනද එවනවට වඩා වැඩිපුර එවන්න කියල.මොකද්ද ඕකෙ තේරුම් ගන්න අමාරු?
    අල්ලස් එකට පැමිණිලි කරන එකට වඩා නඩු දාන එක හොඳ වෙන්නෙ කොහොමද කියල කියපංකො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සල්ලි එනව තමයි.කීවෙ වෙනද එවනවට වඩා වැඩිපුර එවන්න කියල.මොකද්ද ඕකෙ තේරුම් ගන්න අමාරු?
    අල්ලස් එකට පැමිණිලි කරන එකට වඩා නඩු දාන එක හොඳ වෙන්නෙ කොහොමද කියල කියපංකො
    වැඩිපුර එවන්ඩ ඉතින් එහෙ බැoකු කඩන්ඩ තමයි වෙන්නෙ, 🤣🤣🤣🤣🤣

    දැන් බලපන්කො බදුර්දිනගෙ ගස් කපපු එකේ නඩුව ,දැම්මෙ සිවිල් මිනිස්සු මානව හිමිකම් කඩ උනා කියල.. ඌට තින්දුව ලස්සනට හම්බුනානෙ කපපු ගස් උගෙ වියදමින් හිටෝපන් කියල, ඌ ඒක ඇෆිල් කරා ඒක වෙනම දෙයක්,eith පලවෙනි තින්දුවෙන්ම ඌ වැරදි කාරයනෙ..ඒ ශාක්කි තිබිල ගහපු ගේම්,

    ජෙප්පටත් ශාක්කි තියෙන එකේ දාන්ඩ කියපන් ඒ වගේ නඩු ,කටින් බතල හිටෝ හිටෝ ඉන්නෙ නැතුව..🤣🤣🤣🤣🤣🤣
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    oyita vada deyak balaporoththu machooo,ubalath hitha yatin jvp neda 😂
    ඔව් ඔව් ඌ ඔය කුසගින්න නිවාගන්න, internet card එකක් ගන්න වගේ දේවලටනේ අධෝමුඛය ලෙවකාලා social media contracts ගන්නෙ. නැත්තන් අනුරට full love. සමහරවිට jvp එකෙන් හොඳ offer එකක් දුන්නොත් අනුරගේ හොඳ දාන්න ගනිවි මේක පුරා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඊට කලිනුත් තව ටිකක් කියනව.ඒ ටික ගැන මොකද කියන්නෙ?හරි ඒ ටික ඕන නෑ අනේ බං ඩොලර් පන්සීයක් එවන්න කියන්නෙ ආණ්ඩුවට ගන්න නෙවෙයි.තමන්ගෙ ගෙදරට පවුලට ගෑනිට දරුවන්ට එවද්දි තව ටිකක් වැඩියෙන් එවන්න කියල කියන්නෙ.එතකොට රටේ තව ඩොලර් වැඩි වෙන නිසා.අපෝ බං උඹලත් හෙන ගොං නේ.
    උබටත් පිස්සු බන් නිකන් කාලේ නාස්ති කරගන්න එපා.
     
    • Like
    Reactions: u_make_me_sick_