උබ අනුරට

උබ අනුරට !!

  • කැමති

  • අකමැති

Results are only viewable after voting.

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :dull:....

    S3WV1d6.jpg

    wgoF5eR.jpg

    DPIiXpU.jpg
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ජවිපේ උන් උන්ගේ දර්ශනේ ආගම වගේ තමයි බන්.
    බොරුවට ලෝකේට පේන්න අදහනවා කියල පෙන්නනවා. ඇත්තටම පිලිපදින්නේ නෑ.
    ඒ හින්දා බය වෙන්න එපා. යල් පැනපු මතවාද ක්‍රියාත්මක වෙන්නේ නෑ
    මමත් හිතන්නෙ ඕකම තමා. හැබැයි ජවිපෙ තේරුම් ගන්නෙ ඕනෙ උන්ට ජන්ද (ආවොත්) එන්නෙ අනිත් උන්ව එපා වෙලා හින්ද මිස සමාජවාදයට කැමැති නිසා නෙවේ කියල .
    ඇත්තටම මම මෑත කාලයෙ දැක්කෙ නෑ අනුරය සමාජවාදය මූලික කරගෙන ප්‍රමෝට් කරනව. සුලු සෙට් එකක් තමා ඕක කරන්නෙ. හොරකන් නොකරත් රැකියා විරහිත උපාධිධාරී කියල ඉන්න සෙට් එක ආණ්ඩුවේ පින් ජොබ් වලට සෙට් කරයි කියල සාධාරණ සැකයක් තියෙනව.(ආවොත් හොදේ)
     
    • Like
    Reactions: Gaash and IKL

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    ehema baluwoth 2004 mahinda hawul andu kale mun ekkane
    2005 president une munge chanda walinne
    88/89 udata genawanam, itin 2004/2005 un ekka set weddi owa baluwe nane

    api 88/89 gana bala bala innawa, dawasin dawasa ewa pennana ewun horakan karala rata bankaloth karanawa
    antime thread dala ahanawa student hari gihin kohomada rata paninne kiyala
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    කැමතියි..

    රාජෆක්සලට අායෙ ජන්දෙ දෙන්නෙ අමුම අමු බයි වහල්ලු විතරයි.
     
    • Like
    Reactions: Dexter011

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,932
    27,553
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ජේවීපී එකේ චේ ගුවෙරවත් වත්, කැස්ත්‍රෝ වත්, ලෙනින්වත් කර උඩින් තියාගෙන යන දේශපාලනයක් කරන්නේ නෑ.
    දැන් ජේවීපී එකේ දැක්ම රට ගොඩ නගන ප්‍රායෝගික වැඩ පිලිවෙලක්.
    එකේ සමාජවාදෙත් තියෙනවා. ධනවාදෙත් තියෙනවා ලිබරලුත් තියෙනවා.
    මුලින් එක තේරුම් ගනින්.
    කැම්පස් ඉන්න ඇච්චො බැච්චෝ කියන කතා නෙවෙයි අනුර කුමාරල , හදුන්නෙත්තිලා කරන කතා අහපන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Eelanga parliamentary election ekedi ekko JVP ekata vote karanawa ekko gdr innw

    gedara inna epa ekko jeppanta gahanna nattam gihin independent group ekakata hari gahanna
    chandayak noda innawata wada wiruddawa wateddi impact eka wediy
    major political parties wala chanda adu weddi podi hari indication ekak enawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ජේවීපී එකේ චේ ගුවෙරවත් වත්, කැස්ත්‍රෝ වත්, ලෙනින්වත් කර උඩින් තියාගෙන යන දේශපාලනයක් කරන්නේ නෑ.
    දැන් ජේවීපී එකේ දැක්ම රට ගොඩ නගන ප්‍රායෝගික වැඩ පිලිවෙලක්.
    එකේ සමාජවාදෙත් තියෙනවා. ධනවාදෙත් තියෙනවා ලිබරලුත් තියෙනවා.
    මුලින් එක තේරුම් ගනින්.
    කැම්පස් ඉන්න ඇච්චො බැච්චෝ කියන කතා නෙවෙයි අනුර කුමාරල , හදුන්නෙත්තිලා කරන කතා අහපන්.
    කතාවකට හරි , රට ඒකියද පෙඩරල්ද කියල ජෙප්පන්ගෙ මතය කියන්ඩ කියාපල්ල.. ඔට්ටුයි ඕකුන් මීක් කියන් නැ ඩොලර් නැති වෙනව ඒකියයි කිවොත්..🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Amos

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,932
    27,553
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කතාවකට හරි , රට ඒකියද පෙඩරල්ද කියල ජෙප්පන්ගෙ මතය කියන්ඩ කියාපල්ල.. ඔට්ටුයි ඕකුන් මීක් කියන් නැ ඩොලර් නැති වෙනව ඒකියයි කිවොත්..🤣🤣🤣🤣🤣🤣

    පල්ලි අස්සේ රිංගල බුරියානි ගිල ගිල බෝ අතු කපන එකද උබලගේ ඒකීය බාවය :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල්ලි අස්සේ රිංගල බුරියානි ගිල ගිල බෝ අතු කපන එකද උබලගේ ඒකීය බාවය :ROFLMAO:
    අපි ඒකියද නැද්ද කියල කොටිත් දන්නව ඒක නිසා ඒකෙන් වැඩක් නැ...

    අනුරලගෙ මතය කියන්ඩ කියාපල්ල මොකෝ මේ ඇඹරෙන්නෙ අරුට මූට ඇගිල්ල දික් කර කර කියන්ඩ කියාපල්ල මතය...
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    මෙහෙමයි ප්‍රධාන පක්ශ දෙකේ ජන්ද යම් තාක් දුරට jvp එකට ගියාම උන්ට පොඩි හරි බයක් දැනෙයි...නැත්තම් කොච්චර හොරා කෑවත් ප්‍රධාන පක්ශ දෙකට ජන්දෙ ලැබෙන නිසා උන්ට කිසි බයක් නැහැ....
     
    • Like
    Reactions: SDR2000

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි ප්‍රධාන පක්ශ දෙකේ ජන්ද යම් තාක් දුරට jvp එකට ගියාම උන්ට පොඩි හරි බයක් දැනෙයි...නැත්තම් කොච්චර හොරා කෑවත් ප්‍රධාන පක්ශ දෙකට ජන්දෙ ලැබෙන නිසා උන්ට කිසි බයක් නැහැ....
    ගුපුයො නම් හොරු අපි උන්ට විරුද්දව දැනටම නඩු දාල තියෙනව , තව ඉදිරියටත් දානව ..මහ බැoකුව මහ දවල් ගුපියො කඩපු හැටි රටම දන්නව...

    ඒත් අපේ පොහොට්ටුවෙ හොරු නැ, අපේ අයට විරුද්දව නඩු නැ ,ගුපියො අවුරුදු 5ක් ඉදලත් අපේ පක්ශෙ කවවත් හොරෙක් කියල ඔප්පු කරල නැ.
     
    • Haha
    Reactions: shenat

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම නම් අකමැති උන් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඕන තැන සද්ද නැතුව ඉදලා පස්සේ බොරුවට කෑ ගහනවා විතරක් නිසා.
     
    • Like
    Reactions: Amos

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කතාවකට හරි , රට ඒකියද පෙඩරල්ද කියල ජෙප්පන්ගෙ මතය කියන්ඩ කියාපල්ල.. ඔට්ටුයි ඕකුන් මීක් කියන් නැ ඩොලර් නැති වෙනව ඒකියයි කිවොත්..🤣🤣🤣🤣🤣🤣
    මේකට නම් උත්තරේ එකීය රටක් තුල සුලු ජාතීන්ට අසාදරනයක් නොවන බලය බෙදීමක්.

    හැබැය් ඉස්සර තිබුන පලාත් සභා විරොදය, 13 ට විරෝදය නෑ කියන එක පිලිගන්නවා.
    චන්ද කරන්න කාටත් ඩොලර් ඕනේ. අන්ඩුවක් ගත්තට පස්සේ රටක් කරන්න මිත්‍ර පාර්ශවත් ඔනේ. ඒවට අදාල වෙන කැප කිරීම කරන්න වෙනවා.
     
    • Like
    Reactions: Sabren

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට නම් උත්තරේ එකීය රටක් තුල සුලු ජාතීන්ට අසාදරනයක් නොවන බලය බෙදීමක්.

    හැබැය් ඉස්සර තිබුන පලාත් සභා විරොදය, 13 ට විරෝදය නෑ කියන එක පිලිගන්නවා.
    චන්ද කරන්න කාටත් ඩොලර් ඕනේ. අන්ඩුවක් ගත්තට පස්සේ රටක් කරන්න මිත්‍ර පාර්ශවත් ඔනේ. ඒවට අදාල වෙන කැප කිරීම කරන්න වෙනවා.
    ඒක උබ කියල හරි යන්නෙ නැ ,, අනුර කියන්ඩ ඕන පැහැදිලිව රටට..ඇනුරට කියන්ඩ කියපන්..

    Ithin eka danuth thiyenawane. Sulu jaatheenta dan thiyena asadarane mkkd?
    ඒක හරි , ඒ උනාට අනුරල තාම රට ඒකියද පෙඩර්ල කියලවත් නිළ මතය ඉදිරිපත් කරල නැ, හැමදාම බොරුව දාල මාරු වෙනව ඕකට උත්තර දීල නැ..
    ------ Post added on Oct 12, 2021 at 1:12 PM
     
    • Like
    Reactions: Amos