මමත් හිතන්නෙ ඕකම තමා. හැබැයි ජවිපෙ තේරුම් ගන්නෙ ඕනෙ උන්ට ජන්ද (ආවොත්) එන්නෙ අනිත් උන්ව එපා වෙලා හින්ද මිස සමාජවාදයට කැමැති නිසා නෙවේ කියල .ජවිපේ උන් උන්ගේ දර්ශනේ ආගම වගේ තමයි බන්.
බොරුවට ලෝකේට පේන්න අදහනවා කියල පෙන්නනවා. ඇත්තටම පිලිපදින්නේ නෑ.
ඒ හින්දා බය වෙන්න එපා. යල් පැනපු මතවාද ක්‍රියාත්මක වෙන්නේ නෑ
....
![]()
![]()
![]()

Eelanga parliamentary election ekedi ekko JVP ekata vote karanawa ekko gdr innw
කතාවකට හරි , රට ඒකියද පෙඩරල්ද කියල ජෙප්පන්ගෙ මතය කියන්ඩ කියාපල්ල.. ඔට්ටුයි ඕකුන් මීක් කියන් නැ ඩොලර් නැති වෙනව ඒකියයි කිවොත්..දැන් ජේවීපී එකේ චේ ගුවෙරවත් වත්, කැස්ත්‍රෝ වත්, ලෙනින්වත් කර උඩින් තියාගෙන යන දේශපාලනයක් කරන්නේ නෑ.
දැන් ජේවීපී එකේ දැක්ම රට ගොඩ නගන ප්‍රායෝගික වැඩ පිලිවෙලක්.
එකේ සමාජවාදෙත් තියෙනවා. ධනවාදෙත් තියෙනවා ලිබරලුත් තියෙනවා.
මුලින් එක තේරුම් ගනින්.
කැම්පස් ඉන්න ඇච්චො බැච්චෝ කියන කතා නෙවෙයි අනුර කුමාරල , හදුන්නෙත්තිලා කරන කතා අහපන්.
Kiyapu eka therum gannethi vahal bayyo
කතාවකට හරි , රට ඒකියද පෙඩරල්ද කියල ජෙප්පන්ගෙ මතය කියන්ඩ කියාපල්ල.. ඔට්ටුයි ඕකුන් මීක් කියන් නැ ඩොලර් නැති වෙනව ඒකියයි කිවොත්..![]()
අපි ඒකියද නැද්ද කියල කොටිත් දන්නව ඒක නිසා ඒකෙන් වැඩක් නැ...පල්ලි අස්සේ රිංගල බුරියානි ගිල ගිල බෝ අතු කපන එකද උබලගේ ඒකීය බාවය![]()
ගුපුයො නම් හොරු අපි උන්ට විරුද්දව දැනටම නඩු දාල තියෙනව , තව ඉදිරියටත් දානව ..මහ බැoකුව මහ දවල් ගුපියො කඩපු හැටි රටම දන්නව...මෙහෙමයි ප්‍රධාන පක්ශ දෙකේ ජන්ද යම් තාක් දුරට jvp එකට ගියාම උන්ට පොඩි හරි බයක් දැනෙයි...නැත්තම් කොච්චර හොරා කෑවත් ප්‍රධාන පක්ශ දෙකට ජන්දෙ ලැබෙන නිසා උන්ට කිසි බයක් නැහැ....
මේකට නම් උත්තරේ එකීය රටක් තුල සුලු ජාතීන්ට අසාදරනයක් නොවන බලය බෙදීමක්.කතාවකට හරි , රට ඒකියද පෙඩරල්ද කියල ජෙප්පන්ගෙ මතය කියන්ඩ කියාපල්ල.. ඔට්ටුයි ඕකුන් මීක් කියන් නැ ඩොලර් නැති වෙනව ඒකියයි කිවොත්..![]()
Ithin eka danuth thiyenawane. Sulu jaatheenta dan thiyena asadarane mkkd?මේකට නම් උත්තරේ එකීය රටක් තුල සුලු ජාතීන්ට අසාදරනයක් නොවන බලය බෙදීමක්.
ඒක උබ කියල හරි යන්නෙ නැ ,, අනුර කියන්ඩ ඕන පැහැදිලිව රටට..ඇනුරට කියන්ඩ කියපන්..මේකට නම් උත්තරේ එකීය රටක් තුල සුලු ජාතීන්ට අසාදරනයක් නොවන බලය බෙදීමක්.
හැබැය් ඉස්සර තිබුන පලාත් සභා විරොදය, 13 ට විරෝදය නෑ කියන එක පිලිගන්නවා.
චන්ද කරන්න කාටත් ඩොලර් ඕනේ. අන්ඩුවක් ගත්තට පස්සේ රටක් කරන්න මිත්‍ර පාර්ශවත් ඔනේ. ඒවට අදාල වෙන කැප කිරීම කරන්න වෙනවා.
ඒක හරි , ඒ උනාට අනුරල තාම රට ඒකියද පෙඩර්ල කියලවත් නිළ මතය ඉදිරිපත් කරල නැ, හැමදාම බොරුව දාල මාරු වෙනව ඕකට උත්තර දීල නැ..Ithin eka danuth thiyenawane. Sulu jaatheenta dan thiyena asadarane mkkd?