Who will you vote for? (Open Poll)

Who will you vote for ?

  • Gotabaya Rajapaksa

  • Anura Kumara

  • Sajith Premedasa

  • Others (Naga/Pathum)

  • Anura Kumara (JVP) + Others (Naga/Pathum)

Results are only viewable after voting.

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අනුරට වෝට් කරා.

    මෙතුවක් කල් තිබුණ කිසිම ඡන්දෙකදී මම ජෙප්පොන්ට ඡන්දෙ දැම්මේ නැත්තෙ සමාජවාදය කියන්නේ මට පෙන්නන්න බැරි කවදාවත් කරන්න බැරි සුරංගනා අදසක් නිසා. එත් දැන් ජෙප්පෝ හරි සමාජවාදය (දැන් තියෙන්නේ socialism + capitalism + liberalism කලවම් වෙච්ච විකාර සලාද මැල්ලුමක්) ප්‍රැක්ටිස් කරන් නැති හින්දයි ප්‍රධාන පක්ෂ දෙකේ මූසලයන්ට මාරුවෙන් මාරුවට දීලයි ඇති නිසයි මෙදාපාර ලංකාව කියුබාවක් නැත්තම් ඇන්ගෝලාවක් කරත් කමක් නෑ කියලා දානවා jvp.

    ලංකාවේ මිනිස්සු චන්ද වලදී කොහොමත් කරන්නේ අවංකම හොරාව තෝරන එකනෙ (මෙය සැමදා පරදින තරගයකි)
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    මගෙත් මේ හා සමානම අදහසක් තමයි තියෙන්නේ. මේ සක්කිලි දෙගොල්ලන්ට දීලා වැඩක් නෑ.

    මීට වඩා වැටෙන්ඩ අන්තෙකුත් නෑ. Nothing to lose කියලා ඊලග පාර ජෙප්පන්ට
     
    Same machan same. I voted gota because I can't stand that dumb idiot sajith and thought at least gota will be the best out of the rajapaksha lot.

    Nothing to lose. Fuck all of them
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනුර කුමාර පුම්බන්න ගන්න මහන්සියක්
    මුන් මේ කරන විදිහට අනුරයව පුම්බන්න දෙයක් නෑ බං. රාජපක්ෂලාව දැන් එතරටම අරහන්. ඹටෝ ඌට පොයින්ට්ස් යනවා. කවුද විකල්පයකට ඉන්නේ? මොකෝ ගොන් පුතානෝ කට ඇරියත් කියන්නේ ගොන් කතාවක්නේ. අනුරයට කට වහගෙන හිටියත් ඇති, ගොන් පුතා මැටි කථා දෙක තුනක් මාසෙට කියනවා 😂
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මුන් මේ කරන විදිහට අනුරයව පුම්බන්න දෙයක් නෑ බං. රාජපක්ෂලාව දැන් එතරටම අරහන්. ඹටෝ ඌට පොයින්ට්ස් යනවා. කවුද විකල්පයකට ඉන්නේ? මොකෝ ගොන් පුතානෝ කට ඇරියත් කියන්නේ ගොන් කතාවක්නේ. අනුරයට කට වහගෙන හිටියත් ඇති, ගොන් පුතා මැටි කථා දෙක තුනක් මාසෙට කියනවා 😂

    meca ettec
    mama mekama kiwwa 2019 gota gana
    UNP pissu ewun kelapu hatiyata gota ta nidagena indala nagitala giyath chande dinana scene ekak tibbe :lol:
    pora dinanne natiwa puthano dinanawa kiyala podi hari sakayak awanam mama gihin gota ta chande dila enawa
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    හැමදාම උනේ ඕකනේ බන්. ජෙප්පොන්ට ආසන 40ස ගානක් ආපු පාර ඒ ආවේ සාපේක්ෂව පොහොට්ටු (ඒකාලේ පුටුවද කොහෙද) චන්ද..... තිත්ත උනත් ඇත්ත කතාව ජෙපොන්ට හම්බුනොත් හම්බෙන්නේ බයියෝන්ගේ චන්ද ? හැබැයි උන්ට කැරට් අලෙ පෙන්නලා වැඩ කරගන්නේ ගූන්පී උන්. මෝඩ කුහක ජෙප්පෝ ගහන්නේ චන්දෙ දාපු බයියෝන්ට. වහල්ලුලු අරුන් ලු මුන්ලු. ඒ කියන්නේ strategically වැඩේ කරගන්න උන්ට තේරෙන්නේ නෑ.

    අපි නිකමට කියමු අනුරකුමාර ට ඕක තේරෙනවා කියල (ඇත්තටම ඕකට තේරෙනවා) . තෙරෙද්දීත් එහෙම කරන්නේ නැත්තේ රනිල් ගේ කොල්ල නිසා. මොකද අපි දන්නවනේ අරලිය ගහමන්දිරේ වැඩි පුරම හිටියේ ලපයා කියල.🤭

    ට්‍රෙන්ඩ් එක හදල ගෙඩිය පිටින් රනිල්ට සෙට් කරල දෙයි වගේ. සජිය පවු ඉතින්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    මුන් මේ කරන විදිහට අනුරයව පුම්බන්න දෙයක් නෑ බං. රාජපක්ෂලාව දැන් එතරටම අරහන්. ඹටෝ ඌට පොයින්ට්ස් යනවා. කවුද විකල්පයකට ඉන්නේ? මොකෝ ගොන් පුතානෝ කට ඇරියත් කියන්නේ ගොන් කතාවක්නේ. අනුරයට කට වහගෙන හිටියත් ඇති, ගොන් පුතා මැටි කථා දෙක තුනක් මාසෙට කියනවා 😂
    ලංකාවේ ලියාපදිංචි චන්ද දායකයෝ ඉන්නවනේ උන්ගෙන් 60% අයත් වෙන්නේ 1960 ඉඳන් 1980 වෙනකල් ඉපදුනු අය
    එතකොට ජෙප්පොන්ට දෙන්න මේ සෙට් එකෙන් ඉන්නේ 10-12% වගේ ප්‍රතිශතයක් විතරයි.
    1971, 83, සහ 88-89 දන්නා එවුන් තමයි ඔය 60% අතර ඉන්නේ, එතකොට ජෙප්පොන්ට කවදාවත් ආණ්ඩුවක් ලැබෙන්න නැහැ
    නිකන් වචන, කාලේ කන එක විතරයි වෙන්නේ.
    ඔන්න ඕකයි සැබෑ ඇත්ත.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,976
    113
    සේදවත්ත
    ලංකාවේ ලියාපදිංචි චන්ද දායකයෝ ඉන්නවනේ උන්ගෙන් 60% අයත් වෙන්නේ 1960 ඉඳන් 1980 වෙනකල් ඉපදුනු අය
    එතකොට ජෙප්පොන්ට දෙන්න මේ සෙට් එකෙන් ඉන්නේ 10-12% වගේ ප්‍රතිශතයක් විතරයි.
    1971, 83, සහ 88-89 දන්නා එවුන් තමයි ඔය 60% අතර ඉන්නේ, එතකොට ජෙප්පොන්ට කවදාවත් ආණ්ඩුවක් ලැබෙන්න නැහැ
    නිකන් වචන, කාලේ කන එක විතරයි වෙන්නේ.
    ඔන්න ඕකයි සැබෑ ඇත්ත.
    මෙන්න තිත්ත ඇත්ත . මේ 2000 පස්සේ හුජ්ජෝ පෝම් වෙලා ඩිජිටල් ලෝකේ නැටුවට කොමියුනිස්ට් පක්කොන්ගේ ඇත්ත තත්වේ දන්න උන් ආත්මෙකට උන්ට දෙන් නෑ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනුරට වෝට් කරා.

    මෙතුවක් කල් තිබුණ කිසිම ඡන්දෙකදී මම ජෙප්පොන්ට ඡන්දෙ දැම්මේ නැත්තෙ සමාජවාදය කියන්නේ මට පෙන්නන්න බැරි කවදාවත් කරන්න බැරි සුරංගනා අදසක් නිසා. එත් දැන් ජෙප්පෝ හරි සමාජවාදය (දැන් තියෙන්නේ socialism + capitalism + liberalism කලවම් වෙච්ච විකාර සලාද මැල්ලුමක්) ප්‍රැක්ටිස් කරන් නැති හින්දයි ප්‍රධාන පක්ෂ දෙකේ මූසලයන්ට මාරුවෙන් මාරුවට දීලයි ඇති නිසයි මෙදාපාර ලංකාව කියුබාවක් නැත්තම් ඇන්ගෝලාවක් කරත් කමක් නෑ කියලා දානවා jvp.

    ලංකාවේ මිනිස්සු චන්ද වලදී කොහොමත් කරන්නේ අවංකම හොරාව තෝරන එකනෙ (මෙය සැමදා පරදින තරගයකි)
    Ehema weida netnam balaya gattamawenas weida ? Man nam kamti ne un university handle karana vidiyata terum gatta de nam rajapksha raten elawanna one unge munuburange idala habei tani jvp balaya dennath narakai nangananda pallewata set ekath inna one new system ekak hadenna one
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Ehema weida netnam balaya gattamawenas weida ? Man nam kamti ne un university handle karana vidiyata terum gatta de nam rajapksha raten elawanna one unge munuburange idala habei tani jvp balaya dennath narakai nangananda pallewata set ekath inna one new system ekak hadenna one
    ඔව් මචන් හරියට හිතලා බැලුවොත් හරිහමන් ඔප්ෂන් එකක් නෑ. ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී සීන් එකක් තියෙන්නේ. ඒත් මේක මේ මොහොතේ ලංකාවට විතරක් පොදු දෙයක් නෙමේ.

    The leaders of the world are corrupt to the core and beyond saving. This applies to the western countries such as Australia, New Zealand, UK, USA etc. which Sri Lankan people think are good countries solely judging from the mainstream media news.

    The way things are heading, a worldwide revolution seems inevitable. Don't be surprised if these corrupt leaders are hanged from their balconies like they did to Mussolini in the near future
     
    • Like
    Reactions: nikdw and dayt0na

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මෙන්න තිත්ත ඇත්ත . මේ 2000 පස්සේ හුජ්ජෝ පෝම් වෙලා ඩිජිටල් ලෝකේ නැටුවට කොමියුනිස්ට් පක්කොන්ගේ ඇත්ත තත්වේ දන්න උන් ආත්මෙකට උන්ට දෙන් නෑ
    එතකොට නන් කොමියුනිස්ට් පක්කන්ගේ වැඩ සැපද? අපිටයි රටටමයි හොඳටම කෙලවලා තියෙන්නේ මේ තුන් ගොල්ලන්ගෙන් කවුද?

    ලංකාවේ ලියාපදිංචි චන්ද දායකයෝ ඉන්නවනේ උන්ගෙන් 60% අයත් වෙන්නේ 1960 ඉඳන් 1980 වෙනකල් ඉපදුනු අය
    එතකොට ජෙප්පොන්ට දෙන්න මේ සෙට් එකෙන් ඉන්නේ 10-12% වගේ ප්‍රතිශතයක් විතරයි.
    1971, 83, සහ 88-89 දන්නා එවුන් තමයි ඔය 60% අතර ඉන්නේ, එතකොට ජෙප්පොන්ට කවදාවත් ආණ්ඩුවක් ලැබෙන්න නැහැ
    නිකන් වචන, කාලේ කන එක විතරයි වෙන්නේ.
    ඔන්න ඕකයි සැබෑ ඇත්ත.
    ඹය කියන ගණිත ප්‍රතිශත වලට චන්ද වැඩ කරන්නෑ බං. තව අවුරුදු එකාමාරක් යද්දී තියෙන තත්වේ තමයි අන්තිමටම බලපාන්නේ. අපේ මතකයන් හරි කෙටී.
    ------ Post added on Oct 12, 2021 at 4:54 PM
     
    • Like
    Reactions: dayt0na

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල

    එල එල වෙනස්ක් කරනවානම් වෙනසක් කරේ, වැඩක් කරනවානම් වැඩක් කරේ යූ ඇන් පී එවුන් ටිකක් එකතු උන තැනක තමා. මේ පාර අනුරයා එන්නේ යූ ඇන්පී උන්ගේ කර පිටින් තමා. මේක අපි කැරැල්ලක් කරමු. :lol: :lol::lol: