උබ අනුරට

උබ අනුරට !!

  • කැමති

  • අකමැති

Results are only viewable after voting.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මේකට නම් උත්තරේ එකීය රටක් තුල සුලු ජාතීන්ට අසාදරනයක් නොවන බලය බෙදීමක්.

    හැබැය් ඉස්සර තිබුන පලාත් සභා විරොදය, 13 ට විරෝදය නෑ කියන එක පිලිගන්නවා.
    චන්ද කරන්න කාටත් ඩොලර් ඕනේ. අන්ඩුවක් ගත්තට පස්සේ රටක් කරන්න මිත්‍ර පාර්ශවත් ඔනේ. ඒවට අදාල වෙන කැප කිරීම කරන්න වෙනවා.

    sulu jathinta kisima asadaranayak naha
    13 oni naha provincial councils ayin wenna oni. rate onama minihekge prashanayak discuss karanna puluwan thanak wenna oni parlimenthuwa eka sulu jathin wenna puluwan maha jathin wenna puluwan okkoma lankikayo widiyata salakanna oni

    sulu jathinge paksha walata wada jeppanta asadaranayak wenawa dan tiyana widiya ehema kiyala jeppo adanne nahane :D
    Nikamata balapan

    TNA - 2.82% - 9 seats
    NPP - 3.84% - 3 seats
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    ඒක හරි , ඒ උනාට අනුරල තාම රට ඒකියද පෙඩර්ල කියලවත් නිළ මතය ඉදිරිපත් කරල නැ, හැමදාම බොරුව දාල මාරු වෙනව ඕකට උත්තර දීල නැ..

    ඔව් ඒකත් ලොකු හේතුවක් හිත හදාගෙන JVP එකට චන්දෙ දෙන්න බැරිවෙන්න @Jack_Sparrow
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ යන ක්‍රමේට කැමතිද නැතිද කියන එකයි උබ අහන්න ඕනේ. අනුරට නෙවෙයි :yes:
    බොහොම සතුටුයි මේ අදහසට බන්. මේකේ ඉන්න අයට මේ ප්‍රශ්නේ එන්නේ නැත්තේ ඇයි කියන එක තම ප්‍රශ්නේ. චන්දෙ දෙන්න ඕනේ සිස්ටම් එකක් වෙනස් කරන. එකේ මහා ලොකු වෙනස් කම් ඕනේ නැ . නිතිය කියන එක උඩටම ගෙන එකෙක්ට මේ වෙලාවේ චන්දෙ දෙන්න ඕනේ. එකයි එකම දේ කරනන්ත් ඕනේ

    එහෙමවත් ප්ලෑනක් නෑනෙ දැන් ඉන්න උන්ට. එළි බහින්න බැරි වෙන්න හතරවටේ හිගාකනව ඇරෙන්න.
    වත්තේ වැවෙන එළවලු ටික පොලට දාගන්න බැරි උන් එක්කනේ බන් අපි ජිවත් වෙන්නේ
    ------ Post added on Oct 12, 2021 at 1:19 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    sulu jathinta kisima asadaranayak naha
    13 oni naha provincial councils ayin wenna oni. rate onama minihekge prashanayak discuss karanna puluwan thanak wenna oni parlimenthuwa eka sulu jathin wenna puluwan maha jathin wenna puluwan okkoma lankikayo widiyata salakanna oni

    sulu jathinge paksha walata wada jeppanta asadaranayak wenawa dan tiyana widiya ehema kiyala jeppo adanne nahane :D
    Nikamata balapan

    TNA - 2.82% - 9 seats
    NPP - 3.84% - 3 seats
    Ithin eka danuth thiyenawane. Sulu jaatheenta dan thiyena asadarane mkkd?

    අසාදාරනයක් තියනවා කියන එක නෙමෙයි. දීල තියන බලය බෙදීම් ආපහු හරවන්න බෑ.
    එදා පලාත් සභා වලට විරුද්ද උනා කියලා අද විරුද්ද වෙන්නත් බෑ.
    ඔය ප්‍රකාශේ නොකර ඉන්දියාව සතුටු කරන්නත් බෑ. ඉන්දියාව සතුටු නොකර රට කරන්නත් බෑ.
    පිලිගන්න හිත දෙන්නේ නැති උනාට ඕකයි ඇත්ත

    ඔය බලය බෙදීම ගැන ජේවීපී නෙමෙයි මහින්දලත් කියනවා. මොන ආන්ඩුවක් ආවත් දැන් තියන තත්වෙන් ඉස්සරහටවත් පස්සටවත් යන්නේ නෑ.

    මම කියන්නේ ඔය ප්‍රශ්නේ ඇදලා ජේවීපී එක ප්‍රශ්න කරන එක මෝඩ වැඩක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔව් ඒකත් ලොකු හේතුවක් හිත හදාගෙන JVP එකට චන්දෙ දෙන්න බැරිවෙන්න @Jack_Sparrow

    Balaya bedana ekata JVP eka tharam kisima pakshayak wirudda wela naha
    Balaya 13ta wirudda wela thawa bedanna giya ewunuth marala 88/89 yaka natapu ewun tikak (anumatha karanne naha)
    e wagema 2005 mahindata campaign karla opposition eke idanuth yuddeta support kale balaya bedanna wirudda nisa
    sure nattam dilange katahadinma ahamu :lol:

    2010 passe unat provincial councils ayin karanna oni kiyana ekama pakshaya JVP eka. Mama hithanne api hamoma fight karanna oni provincial councils ayin karanna. Ehema kaloth Federal yanna hithannawat baha. 2/3 balayak tiyagena eka karannama puluwan hodama pakashaya pohottuwa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    ගුපුයො නම් හොරු අපි උන්ට විරුද්දව දැනටම නඩු දාල තියෙනව , තව ඉදිරියටත් දානව ..මහ බැoකුව මහ දවල් ගුපියො කඩපු හැටි රටම දන්නව...

    ඒත් අපේ පොහොට්ටුවෙ හොරු නැ, අපේ අයට විරුද්දව නඩු නැ ,ගුපියො අවුරුදු 5ක් ඉදලත් අපේ පක්ශෙ කවවත් හොරෙක් කියල ඔප්පු කරල නැ.

    රවියා හිරේ දාල දැන් අවුරුදු 2 කට වැඩියි නේද?
     
    • Haha
    Reactions: supun_sg

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,572
    113
    සේදවත්ත
    අකමැතී...

    මම believe කරන විදිහට, ජවිපෙ දර්ශනයෙන් (සමාජවාදය මූලික වූ) මේ සල්ලි පස්සේ දුවන තරගකාරී ලෝකෙ ඇතුලෙ රටක් තාක්ශනික හා ආර්තික වශයෙන් ඉදිරියට ගන්න පුලුවන් කියලා විශ්වාස කරන්නේ නෑ...

    හැබැයි 2024 වෙද්දි අලුත් කෙනෙක් ආවෙ නැත්තම් අනුරට දෙනවා.. මොකද රට ඉස්සරහට යාම කෙසේ වෙතත් මේ දූශනේ අඩුවෙලා මිනිස්සුන්ට සහනයක් හරි එයි කියල හිතෙනවා.... අනික 72ක් #කාගත්ත එකේ එක්කෝ රට හැදෙයි නැත්තම් 72ට තව 5ක් එකතුවෙයි.:dull:
    සර්ට දුන්නෙත් ඒමනේ දැන් කොරේ . අලුත් එකෙක් එන් නෑ මිනිස්සු කැරලි ගහනකම්

    ජවිපේ කටින් බතල . උන් මේ වෙලාවේ මාකට් වෙන ටික කියනවා වැලේ වැල් නැති උබල සර්ට අහු උනා වගේ විශ්වාස කරනව . ලංකාව මේ වලව් සෙට් එකෙනුයි මේ සමාජවාදි කොමියුනිස්ට් පප්පලගෙන් ගලවගන්න බෑ. අලුත් එකෙක්ට එන්න දෙන් නෑ ආවත් නාකි හැතිකරේ ටකරං බත් පැකට් සෙට් එක උගත් ටයි කෝට් කලිසං අදින එකෙක්ට දෙන් නෑ. ලංකාවේ පිලිකාව උඩු දුවල ඉවරයි . ලංකාව යන්නේ හයිටි , වෙනිසියුලාව සිම්බාබ්වේ වගේ . මේක ගොඩ යන් නෑ දුකයි ඒත් ඇත්ත එකයි . ලෝක දේශපාලන එක්ක ලංකාව තියෙයි ඒත් කොලනි තමා . ඒම වෙන එක හොදද නරකද තීරණය වෙන්නේ ජනතාවගේ නැගිසිටීම මත
     
    Last edited:
    • Like
    Reactions: IKL

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    අසාදාරනයක් තියනවා කියන එක නෙමෙයි. දීල තියන බලය බෙදීම් ආපහු හරවන්න බෑ.
    එදා පලාත් සභා වලට විරුද්ද උනා කියලා අද විරුද්ද වෙන්නත් බෑ.
    ඔය ප්‍රකාශේ නොකර ඉන්දියාව සතුටු කරන්නත් බෑ. ඉන්දියාව සතුටු නොකර රට කරන්නත් බෑ.
    පිලිගන්න හිත දෙන්නේ නැති උනාට ඕකයි ඇත්ත

    ඔය 2009 ඉඳන් රට කරන්නේ පළාත් සභා වලට 13 න් ලැබෙන බලය දෙන්නෙ නැතිව (ඉඩම්, පොලිස්)

    ඉන්දියාවෙන් අවුලක් නැතුව යුද්දෙත් ඉවර කරේ 13 දෙන්නේ නැතුව.

    ඉන්දියාව ඉස්සරහට දාල පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල දෙනව නම් JVP එක ඔය ඉන්න විදිහටම හිටපුවාවේ.

    Balaya bedana ekata JVP eka tharam kisima pakshayak wirudda wela naha
    එහෙනම් අනුරට කියන්න කියන්නකො බලයට ආවම ඒකීය රාජ්‍ය සංකල්පය දිගටම ගෙනියන්නේ "බලය බෙදීම" කියල එකක් කරන්නෑ කියල.
    ------ Post added on Oct 12, 2021 at 2:00 PM
     
    • Like
    Reactions: Amos and erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,572
    113
    සේදවත්ත
    මේ යන ක්‍රමේට කැමතිද නැතිද කියන එකයි උබ අහන්න ඕනේ. අනුරට නෙවෙයි :yes:
    නෑ බන් ක්ශනික මෝචනය මේ ටිකේ අනුරටනේ එකයි දාල බැලුවේ. මූ කොමත් දිනන් නෑ හැබැයි ජන්ද කඩයි වගේ
     
    • Like
    Reactions: Anatha sinhalu

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔය 2009 ඉඳන් රට කරන්නේ පළාත් සභා වලට 13 න් ලැබෙන බලය දෙන්නෙ නැතිව (ඉඩම්, පොලිස්)

    ඉන්දියාවෙන් අවුලක් නැතුව යුද්දෙත් ඉවර කරේ 13 දෙන්නේ නැතුව.

    ඉන්දියාව ඉස්සරහට දාල පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල දෙනව නම් JVP එක ඔය ඉන්න විදිහටම හිටපුවාවේ.
    ඒක තමයි මම කලිනුත් කිව්වෙ. කවුරු ආවත් ඕක ඉස්සරහටවත් පස්සටවත් යන්නෙ නෑ. ඉඩම් පොලිස් දෙන්නෙත් නෑ
    ඒ හින්දා ජේවීපී එකේ මතය අහල උන්ව අසරන කරන එක වැරදි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    Moka awath wenne maka thama .. hitapu unma avoth thava 5 k aniva #කාගත්න wei.. wena ekek avoth ekko hari yai .. nattam purudu vidihata #කාගත්න wei.. me tike hondama eken #කාගත්ත eke loku avulak danena ekak naha :baffled: :yes:
    Ayet mekama unot nn pissu hadenawa machan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    ඒ හින්දා ජේවීපී එකේ මතය අහල උන්ව අසරන කරන එක වැරදි.

    ඒකීය රාජ්‍ය සංකල්පය දිගටම ගෙනියනවා කියලවත් කියන්න එපැයි ඔය රාජපක්ෂල manifesto එකෙත් දැම්මේ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,871
    1
    9,117
    113
    ඔය 2009 ඉඳන් රට කරන්නේ පළාත් සභා වලට 13 න් ලැබෙන බලය දෙන්නෙ නැතිව (ඉඩම්, පොලිස්)

    ඉන්දියාවෙන් අවුලක් නැතුව යුද්දෙත් ඉවර කරේ 13 දෙන්නේ නැතුව.

    ඉන්දියාව ඉස්සරහට දාල පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල දෙනව නම් JVP එක ඔය ඉන්න විදිහටම හිටපුවාවේ.

    එහෙනම් අනුරට කියන්න කියන්නකො බලයට ආවම ඒකීය රාජ්‍ය සංකල්පය දිගටම ගෙනියන්නේ "බලය බෙදීම" කියල එකක් කරන්නෑ කියල.
    ------ Post added on Oct 12, 2021 at 2:00 PM
    ඒ කියන්නෙ ක්‍රියාවෙන් පෙන්නනවට වඩා කටින් කියන එකද වැදගත් වෙන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    ඒ කියන්නෙ ක්‍රියාවෙන් පෙන්නනවට වඩා කටින් කියන එකද වැදගත් වෙන්නේ?
    කටින් කියාගන්නවත් පණ නැත්නම් ක්‍රියාවෙන් පෙන්නයි යෑ?
     
    • Like
    Reactions: erozan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,871
    1
    9,117
    113
    කටින් කියාගන්නවත් පණ නැත්නම් ක්‍රියාවෙන් පෙන්නයි යෑ?
    අර උඩ වීඩියෝ එකේ ඩිලාන් කියන්නෙ විරුද්ධයි කියල නේද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,693
    113
    පෘථිවිය
    මුහුදට ගව් ගණන් තියාගෙන අනුරයට අමුඩ ගැස්සවීම
    පව් අසරණය
    2024 වෙනකල් ඉඳීද මන්ද