siddalepha wage hoda thanakin deep tossue massage ekak karaganna
Mona deadlift da habaiy ewage seen ekak thamaඒ මොකෝ? ඩෙඩ් ලිෆ්ට් ගහලද?
Siddalepa eke price kohomada mcn.templers rd dasiddalepha wage hoda thanakin deep tossue massage ekak karaganna
sapa kaney
ow.. 3500 da koheSiddalepa eke price kohomada mcn.templers rd da
වින් ක්රීම් බාම් එක ගාපම් - mussels pain reliefපිටේමස්ල් ඇදිලා පිට රිදෙනවා.මේකට මොකක්ද කරන්නෙ???
අපරාදේ......... එහෙනම් ඔය ප්‍රතිකාරේ අපේ ආච්චි අම්මට හරියන්නේ නෑ මොකද ෂර්ට් එකක් අදින්න කැමතිවෙන එකක් නෑ. ආච්චි අම්මටත් පිට රිදෙනවා කිව්වා..උණුවතුරෙන් තවල,
Adiflame, වගේ බාම් එකක් ගාල අතුල්ලන්න...
ඊට පස්සෙ ගාපු බාම් එක ඉක්මනට වශ්ප නොවෙන්ව ශර්ට් එකක් ඇඳගෙන ඉන්න...
උඹව මට අහු වුනොත්නං බාම් ගාල ශර්ට් ඇඳල ගොඩදාගන්න බැරිවෙයි...අපරාදේ......... එහෙනම් ඔය ප්‍රතිකාරේ අපේ ආච්චි අම්මට හරියන්නේ නෑ මොකද ෂර්ට් එකක් අදින්න කැමතිවෙන එකක් නෑ. ආච්චි අම්මටත් පිට රිදෙනවා කිව්වා..![]()