කියන්න බෑ. යුද්දේ කාලෙත් අහවල් එක කියලා ඇමරිකාවට ගියේ. හාර්ට් පේෂන්ට් කෙනෙක්. වැඩිය ප්‍රෙෂර් හොඳ නෑගෝටා අස්වෙන්නෑ බං ලොවෙත්. මිනිහා අස්උනොත් රාජපක්ක වරුන්ගේ දේශපාලනය අවසන් වෙනවා. ඒ හින්දා ලංකාවම චීනේට උගස් තියලා හරි මේක ඇදගෙන යනවා.





ඇත්ත කියපන්. උඹට පොඩි හීන් දාඩියක් දැම්මා නේද?ගුපියො දකින හීන
Ah ow ow lolඇත්ත කියපන්. උඹට පොඩි හීන් දාඩියක් දැම්මා නේද?![]()
මාත් මේ කල්පනා කරේ මහින්ද වල කජ්ජ ගහපු දවසට ලංකාවම මළ ගෙයක් වෙයි. ඊට පස්සේ පොහොට්ටුව ඉවරයි. අර සුළඟ මේ සුළඟ මුකුත් නෑ. පොහොට්ටුවේ උන් වෙන වෙනම ඉල්ලලා නනත්තාර වෙලා යයි. මොකද මෝඩ නාමල්ට මිනිස්සු දෙයි කියලද?
මෙතුමා හැර වෙන නායකයකු පොහොට්ටු අපිට කොයින්ද
![]()
Namal Sa..
මෙලෝ රහක් නෑConstitutional issue again.
As per the constitution the existing prime minister should be the next president.
But according to the constitution again nobody can be a president more than twice.
May be the speaker should be appointed as the president.