ගෝඨාභය අස්වුණොත් - ඊළඟ ජනපති කවුද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    ගෝටා අස්වෙන්නෑ බං ලොවෙත්. මිනිහා අස්උනොත් රාජපක්ක වරුන්ගේ දේශපාලනය අවසන් වෙනවා. ඒ හින්දා ලංකාවම චීනේට උගස් තියලා හරි මේක ඇදගෙන යනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    namal cir
    1634107537672.jpeg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගෝටා අස්වෙන්නෑ බං ලොවෙත්. මිනිහා අස්උනොත් රාජපක්ක වරුන්ගේ දේශපාලනය අවසන් වෙනවා. ඒ හින්දා ලංකාවම චීනේට උගස් තියලා හරි මේක ඇදගෙන යනවා.
    කියන්න බෑ. යුද්දේ කාලෙත් අහවල් එක කියලා ඇමරිකාවට ගියේ. හාර්ට් පේෂන්ට් කෙනෙක්. වැඩිය ප්‍රෙෂර් හොඳ නෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අඩේ මිනිහා අස් වේන්නත් හද්නවද යකූ. :lol: :lol::lol:
    මූන්ට පුක දේන්න හරි සෙට් එකක් ඉන්නවා. බලහන් අර සිරිසේනයාට එහේමවත් නැතිව අල්ලාගෙන හිටපු අපුරුවා. මුට පුක දේන එවුන් ටිකත් නැති උනානම්. අන්ගොඩ තමා නවතින්නේ. :lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මෙතුමා හැර වෙන නායකයකු පොහොට්ටු අපිට කොයින්ද :love:

    PwH9IZj.jpg
    මාත් මේ කල්පනා කරේ මහින්ද වල කජ්ජ ගහපු දවසට ලංකාවම මළ ගෙයක් වෙයි. ඊට පස්සේ පොහොට්ටුව ඉවරයි. අර සුළඟ මේ සුළඟ මුකුත් නෑ. පොහොට්ටුවේ උන් වෙන වෙනම ඉල්ලලා නනත්තාර වෙලා යයි. මොකද මෝඩ නාමල්ට මිනිස්සු දෙයි කියලද?